Rathu Ira [Special Program - රතු ඉර]

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    mh.. machan Casino issue eka adde jhu eka. unp wath jvp wath jnp wath me gana katha kare naha. jhu eka gema addama minister kiwwa ane umbalage oya asana deken monawa karannada ban kiyala. anthimedi eeka gana rate loku kathikawathak athi karanna jhu ekata puluwan una.

    dan hotel eka witharai hadanne. meka athula casino danna baha. anek karane.. karanna giye wade legal karala munta minissungen horakam karagaththu salli sudu karanna awasthawa hadaganna. me video eka balanna wisthara thiyenawa.

    Machan Anduwen yanawanam ee gihin hitaganna wenne kath ekkada kiyala loku prashnayak thienawa neda ?

    an hotel eka witharai hadanne. meka athula casino danna baha

    ubalage gampalath paththen kolaba bus yanne naha neda,

    kiyana thanakata wadinnam anduwennam yannanam epa.
    edata lankawe sasane iwarai.dan awurudu kiyak
    lewa kawada Ra passa, amathi kam kiyada vikunapu wahana
    gaana kiyada gahapu badu monawada maranna dunna orders monawada
    me okkoma vistara mara laga thiyanawa, eka nisa ohommama gon part ekak daagena moda bahuthare andagena hitapan.redi galawenna gaththoth galabadayage redi galawenawata wada wegen karume redi galawenawa.
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    nana. eeka aththa bro. ugath,buddimath Horakan karannathi minissunta chande denna ona. Gammanpilata wahanayakwath naha man danna tharamin. use karanne anduwen dunna wahanaya.
    හොරකන් නම් කලත් කමක් නැහැ මචන්. මේ වගේ ගෙඩි පිටින් හොරකන් කරන් නැත්තන්:yes::yes:. සල්ලිනම් බැංකු වල ඇති සමහර විට
    3.gif
    . මොනව වුනත් ඕකුන් UNP, JVP එවුන්ට වැඩිය දාස්ගුනයක් හොදයි.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    inna keepa denna patta educated nisa thamai asana deken ochchara gemak gahanne.

    Patali sir palaweni awurudda iwara wenakota uni eke lib ekama kiyawala iwara karala thiyenwa ee kale. samakaleenayek kiwwe mata. balanna kola balan katha kranna boho welawata Patali Sir, ahawal dawase Ahawal thana Ahawal welawa kiyala dena eka denne mara mathakayak eeka.

    Parliament eke katha karanakota sadda badda balanna thiyenawada kiyala anik ayata wage. Pahugiya Kale Milk Powder ekata gema gahapu eka pitipasse hitiyeth kawuda kiyala danno danithi. wela thiyenne owa prasiddiye kiyannath baha. minissu danneth naha.

    fontera dan lankawe nadda:P

    island 1st nam meken ratata karapu paaduwa kiyada kiyala gaana hadala
    kiyanna kiyahan
    20110323_01p2.jpg
     
    Nuwara Kaluwa

    Member
    Nov 26, 2013
    173
    7
    0
    an hotel eka witharai hadanne. meka athula casino danna baha

    ubalage gampalath paththen kolaba bus yanne naha neda,
    ee moko ehema kiyanne machan.

    kiyana thanakata wadinnam anduwennam yannanam epa.

    Jvp eka anduwen giya karanna ba kiyala. ada wenakota eda indala jvp eka minissunta dinawala dunne monawada ? mokuth naha. wisheshayenma anduwak kamathi naha wipakshe shakthimath wenawata. haride kochchara kiwwath anduwa karanne naha mokada eeken wenne un shakthimath wena eka. anik karane methanin eliyata gihin anduwata wiruddawa balawegayak goda naganna gihin hitaganna wenne Wickramabahula, Ranilla, Mangalala ekkada ?

    edata lankawe sasane iwarai.dan awurudu kiyak
    lewa kawada Ra passa,

    pahadilini naha macho.

    amathi kam kiyada vikunapu wahana, gaana kiyada gahapu badu monawada maranna dunna orders monawadame okkoma vistara mara laga thiyanawa, eka nisa ohommama gon part ekak daagena moda bahuthare andagena hitapan.redi galawenna gaththoth galabadayage redi galawenawata wada wegen karume redi galawenawa.

    Oya kiyana eka aththa Boho durata. eeka adala wenne Wena Ministerslata thamai. Patali wath Udayawath horakan karala naha. Patalie anduwen gewal kulie ganna. me aya thamange current bills thamanma gewagannawa. Udaya Gammanpilata thama thamange kiyala wahanayak naha. Eya Use karanne anduwe wahana. yana dawasata serama deelai yanne. man ada wena comment ekakinuth kiywwa Gnanasara Thero gana. eya awith hondata kade gihin purudu kenek. jhu eka kade giyanam kiyana kiyana ekata ehei kiwwa nam adatath Patali sir CEB eka karan innawa. Ravaya paththare kiyanne Oyagema type paththarayak. eeth CEB eken patali galopu eka gana eegollange paththare mula pituwe giya mathakaine hethuwa kiyalama.

    ithin machan media walin yana tika balala. oyage pakshe kattiya kiyana tikata ahun kam deela kannadi dagena balanne nathuwa madyasthawa deyak diha balanna.
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    මෙහෙමයි හරි සරල සුත්‍රයක් මෙතන තියෙන්නෙ..ඔව ටි වි ප්‍රොග්‍රැම් අලුතෙන් බලන්න් දෙයක් නැනැ , මෙහෙම් කරපල්ලකො

    බන්දුලලට/ එස් බි ලට /මෙර්වින්ලට /ජොන්ස්ටන්ලට විරුද්දව දෙශ ප්‍රෙමි වෙන්ඩ ඔනි නම් හෙල කරුමෙට / විමල්ගෙ anti අඪිරාජයවාදි පක්ශෙට ච්න්දෙ දෙන්න

    එ චන්දෙත් අන්ඩුවටම තමයි ,

    හාමුදුරුවොන්ට කැමති නැති හම්බයො ,කුරුසයො , අන් ජාතින් , කුඩ්ඩො ජවරම් කරන උන් , වටෙ පිටෙ ඉන්න උන් ,තමන්ට වැඩක් කරගන්න ඔනි උන් බිස්නස් කාරයො ඔක්කොම බන්දුලලට / එස් බි ලට / ජොන්ස්ටන්ට ච්න්දෙ දෙන්න

    එ චන්දෙත් ආන්ඩුවටම තමයි ....

    එතකොට ආන්ඩුවෙ උන් කරන වැඩ වලට විරුඩ්ද එකයි ,තමන්ගෙ වාසියට කුප්ප වැඩ කරගන්න එකයි දෙන්නම ආන්ඩුවට තමයි චන්දෙ දෙන්නෙ .... එ බලෙ තියනකන් තමයි ඉතින් ආන්ඩුවට ඔය කුප්ප වැඩ ටික නිදහසෙ කොරගන්න පුලුවන් ....

    හැබයි මොන කුප්ප වැඩෙ කරත් ඔය කවුරුත් ආන්ඩුවෙන් අයින් වෙන්නෙ නැහැ ඔන් ඇ

    බුද්ධිමත් ජනතාව කොහොමත් උබල ඔක්කොම පර්ලිමෙන්තු යවනව එකෙන්ම ,, උබලට ආන්ඩුවත් දෙනව ....

    හැබැයි ඉදල හිටල හරි මෙහෙම ආතල් දෙන එකත් හොදයි..ජය වෙවා එකෙන්ම
     
    Last edited:

    Nuwara Kaluwa

    Member
    Nov 26, 2013
    173
    7
    0

    මෙහෙමයි හරි සරල සුත්‍රයක් මෙතන තියෙන්නෙ..ඔව ටි වි ප්‍රොග්‍රැම් අලුතෙන් බලන්න් දෙයක් නැනැ , මෙහෙම් කරපල්ලකො

    බන්දුලලට/ එස් බි ලට /මෙර්වින්ලට /ජොන්ස්ටන්ලට විරුද්දව දෙශ ප්‍රෙමි වෙන්ඩ ඔනි නම් හෙල කරුමෙට / විමල්ගෙ anti අඪිරාජයවාදි පක්ශෙට ච්න්දෙ දෙන්න

    එ චන්දෙත් අන්ඩුවටම තමයි ,

    හාමුදුරුවොන්ට කැමති නැති හම්බයො ,කුරුසයො , අන් ජාතින් , කුඩ්ඩො ජවරම් කරන උන් , වටෙ පිටෙ ඉන්න උන් ,තමන්ට වැඩක් කරගන්න ඔනි උන් බිස්නස් කාරයො ඔක්කොම බන්දුලලට / එස් බි ලට / ජොන්ස්ටන්ට අල්ලනයි තියෙන්නෙ ..

    එ චන්දෙත් ආන්ඩුවටම තමයි ....

    බුද්ධිමත් ජනතාව කොහොමත් උබල ඔක්කොම පර්ලිමෙන්තු යවනව එකෙන්ම ,, උබලට ආන්ඩුවත් දෙනව ....

    හැබැයි ඉදල හිටල හරි මෙහෙම ආතල් දෙන එකත් හොදයි..ජය වෙවා එකෙන්ම

    Ehema nathuwa R.Wickramasingheta nethnum Wickramabahu.K ta nethanam Ravie ta dunnoth moko haha. ehemath nathnam Thamange Prathipaththi Prakashe Bawudda Pansal winasa kranawai kiyala kiyapu JVP ekatada denna one ? Warada wenne meke Wipakshayak nathi eka. eliyata giyoth hitaganna wenne kath ekkada machan ?
     
    Nuwara Kaluwa

    Member
    Nov 26, 2013
    173
    7
    0
    fontera dan lankawe nadda:P

    island 1st nam meken ratata karapu paaduwa kiyada kiyala gaana hadala
    kiyanna kiyahan
    20110323_01p2.jpg

    Fonterra eka wahuwe na. market eke 60 thibba eka 30 watuna machan. Industry eke sl product udata awa. eeth dan.. dan kalakanni strike karala eeka aye bassanna wada karan yanwa. ooka thamai me rata karume.
    ...
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    නිකං බොරුවට ටෙලිවිෂන් එකට ඇවිත් තප්පුලලා ගියාට වැඩක් නෑ බං. මුන් දෙන්නම ආණ්ඩුවේ උන් නේ. ගිහිල්ලා ඔව්ව කැබිනට් මණ්ඩලේ කතා කරන්න කියපන්කො.

    ඇත්ත මේකයි,මෙව්වා ඔක්කොම රන්ගොජාගේ අධ්‍යක්ෂයෙන් එලියට එන නාට්ටි. මෙව්වා මේ පෙන්නන්නේ මිනිස්සුන්ට ඇත්ත ප්‍රශ්න අමතක වෙලා මෝඩ චුන් එකක් ගන්න.
    එක එක කාලෙට මොකක් හරි දෙයක් අල්ලං දගලනවා. වෙන කියනන් දෙයක් නෑ මෙව්වා ගැන.

    :yes::yes: අර බන්දුලගේ 2500 වාදේ වගේ තමයි මෙකත්:rofl:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    Ehema nathuwa R.Wickramasingheta nethnum Wickramabahu.K ta nethanam Ravie ta dunnoth moko haha. ehemath nathnam Thamange Prathipaththi Prakashe Bawudda Pansal winasa kranawai kiyala kiyapu JVP ekatada denna one ? Warada wenne meke Wipakshayak nathi eka. eliyata giyoth hitaganna wenne kath ekkada machan ?

    ඔව් ඉතින් රනිල්ට දුන්නත් එච්චරයි එකම මස් කඩෙ තමයි ඔය දෙකම , හැබැයි මෙහෙම දෙයක් තියනව ප්‍රබල විපක්ශයක් තියනවනම් ඔය ආන්ඩුවලට මෙහෙම නටන්න බැහැ , රනිල් ඉන්නකන් මහින්දට ඉතින් අවුලක් නැහැ, මෙ පාර පොදු අපෙක්ශකයත් චන්ද්‍රිකාලුනෙ , එකෙන්ම ආන්ඩුවෙ ලොකු වෙනසක් වෙන්නෙ නැ, එස් එෆ් ආවොත් ආන්ඩුව ගන්න බැරි උනත් ප්‍රබල විපක්ශයක් හදන්න පුලුවන් වෙයි කියලයි පවුත්ගලික අදහස ....ජෙවිපියට කැමති නැති උනාට අර්ද වශයෙන් හො සමජවාදි ලක්ශන එනවනම් තමයි රටෙ මිනිස්සුන්ට හොදක් වෙන්නෙ....

    මටත් චොයිස් එකක් නැහැ බන් දෙශපාලන පක්ශයක් විදිහට ,කලින් දුන්නෙ මහ රජාට යුද්දෙ නිස , එත් දැනට විපක්ශ පක්ශ හටියට එස් එෆ් හො ජෙවිපි තමයි බන් තොර ගන්න කියල තියෙන්නෙ මටනම් .... එත් ඉතින් මුකුත් ලොකු වෙනසක් ඇති වෙන්නෙ නැහැ ,යන සිස්ටම් එක යන විදිහටම යනව කොහොමත් ...
    :(
     
    lankawa puduma ratak. wena ratawal wala maha jathiya danawadayata yanne. ape rata mahajathiya yanne samajawadayata. jeppo jeppo kiwwata kageth podu mathe gaththoth nodanama godak pathi walin samaja wadie deshapalanayak illanne.

    SF machan gunamakui. umbala danne nahane eyage hati. atha duna tha sapa kana type. habai kelin wada. Yudde kare SF sir. SF ta yudden passe ena yuda aparada walata karanna one dewal gana dakmak thibba. SF ikman una wadie deshapalaneta enna. anik eka SF newei Kobbekaduwa Sir unnath Yudde karanna wenna. mokada monama janadipathi kenekwath Arakshaka lekamta Oya mahinda deela thibba wage balayak dune na. bayai ehema denna. meyala brothersla una nisai ehema dunne. bayak nethiwa.

    sahodara samagama nisa thamai sf ta thamange paduwe yudde paduwe karagan yanna labune. eeth une anthime mahinda thaniyen yudde kara wela sf pamba galaka petaluna eka. mage pudgalika adahasa ee yudde iwara karanna udawuwak una ee pawul samagamayama thamai dan rata walata geniyanne kiyana eka.