කාර්යාලයක් සදහා ගොඩනැගිල්ලක් උවමනා යි....
යලුවනෙ....
කොළබ ට නුදුරුව කොටිකවත්ත, කඩුවෙල හො මාලඹෙට ආසන්නව කාර්යාලයක් පවත්වාගෙන යාම සදහා ගොඩනැගිල්ලක් උවමනා කර තිබෙ.
ඊට අමතරව පහත පහසුකම් තිබිය යුතුය.
හදිසි කටයුත්තක් නිසා... ඔබ සැමගෙ උපකාරය බලාපොරොත්තු වෙනවා
යලුවනෙ....
කොළබ ට නුදුරුව කොටිකවත්ත, කඩුවෙල හො මාලඹෙට ආසන්නව කාර්යාලයක් පවත්වාගෙන යාම සදහා ගොඩනැගිල්ලක් උවමනා කර තිබෙ.
ඊට අමතරව පහත පහසුකම් තිබිය යුතුය.
- බවුසර් 3ක් පමණ නවතා තැබිය හැකි වීම.
- ගොඩනැගිල්ලෙ 10 දෙනෙකුට පමන නවාතැන් ගත හැකි වීම.
- කාර්යාලය සදහා එම එම ගොඩනැගිල්ලෙ හො වෙනම සුදුසු ස්ථානයක් තිබිම.
හදිසි කටයුත්තක් නිසා... ඔබ සැමගෙ උපකාරය බලාපොරොත්තු වෙනවා

... එහෙම දන්න තැනක් නෑ බන්
අනිත් ටික නම් තිබේ.....
ඒක මාළඹේ.....