කාර්යාලයක් සදහා ගොඩනැගිල්ලක් උවමනා යි....

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    කාර්යාලයක් සදහා ගොඩනැගිල්ලක් උවමනා යි....

    යලුවනෙ....

    කොළබ ට නුදුරුව කොටිකවත්ත, කඩුවෙල හො මාලඹෙට ආසන්නව කාර්යාලයක් පවත්වාගෙන යාම සදහා ගොඩනැගිල්ලක් උවමනා කර තිබෙ.

    ඊට අමතරව පහත පහසුකම් තිබිය යුතුය.

    • බවුසර් 3ක් පමණ නවතා තැබිය හැකි වීම.
    • ගොඩනැගිල්ලෙ 10 දෙනෙකුට පමන නවාතැන් ගත හැකි වීම.
    • කාර්යාලය සදහා එම එම ගොඩනැගිල්ලෙ හො වෙනම සුදුසු ස්ථානයක් තිබිම.

    හදිසි කටයුත්තක් නිසා... ඔබ සැමගෙ උපකාරය බලාපොරොත්තු වෙනවා

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    යලුවනෙ....

    කොළබ ට නුදුරුව කොටිකවත්ත, කඩුවෙල හො මාලඹෙට ආසන්නව කාර්යාලයක් පවත්වාගෙන යාම සදහා ගොඩනැගිල්ලක් උවමනා කර තිබෙ.

    ඊට අමතරව පහත පහසුකම් තිබිය යුතුය.

    • බවුසර් 3ක් පමණ නවතා තැබිය හැකි වීම.
    • ගොඩනැගිල්ලෙ 10 දෙනෙකුට පමන නවාතැන් ගත හැකි වීම.
    • කාර්යාලය සදහා එම එම ගොඩනැගිල්ලෙ හො වෙනම සුදුසු ස්ථානයක් තිබිම.

    හදිසි කටයුත්තක් නිසා... ඔබ සැමගෙ උපකාරය බලාපොරොත්තු වෙනවා

    බස් රත්නේ (uraj) ව අමතන්න
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    බස් රත්නේ (uraj) ව අමතන්න

    4. VM කරො

    මචන් බම්ප් තමයි ... බව්සර් 3 පාර්ක් කරන්න ඕන නම් ලොකු පාරකින් ස්පේස් එකක් :dull:

    4. ඔව් සහො.. ටිකක් ලොකු ඉඩක් ඔන වෙනවා
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    එතනෝක් බෙදාහරින්නද :rolleyes:

    :rolleyes: මම මේ අහන්න හැදුව විතරයි මෑන්ස් එතනෝල් බිස්නස් එකට බහින්න්ද කියල. උබ අහල

    4. නැ සහො... කන්ස්ට්‍රක්ශන් වැඩකට. උබලත් දන්න අයගෙන් අහපන්.. ටිකක් හදිස්සි වැඩක් බන්
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :rolleyes: මම මේ අහන්න හැදුව විතරයි මෑන්ස් එතනෝල් බිස්නස් එකට බහින්න්ද කියල. උබ අහල

    ඔන්න කරනවනම් බිසිනොස් :P

    4. නැ සහො... කන්ස්ට්‍රක්ශන් වැඩකට. උබලත් දන්න අයගෙන් අහපන්.. ටිකක් හදිස්සි වැඩක් බන්

    hehe :D ... එහෙම දන්න තැනක් නෑ බන් :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    බවුසර් තුනක් නවත්තන්න නම් ඉඩ නෑ..... :no: අනිත් ටික නම් තිබේ..... :yes: ඒක මාළඹේ.....

    බවුසර් තුනත් නවත්තන්න තැනක් තියෙනවා..... ඒත් එතන ගොඩනැගිල්ලක් නෑ.... ඒක බියගම.....
     
    :yes: