Mama inne chande illanna! President Walatara!!

waca

Well-known member
  • Nov 13, 2006
    3,690
    2,140
    113
    Nugegoda
    MWmk8YW.png

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    රත්තරං;16082905 said:
    ITN සිරස්තල

    සියලුම තට්ටයන්ට මන්න පහර. රටින් පිටවීමට පැය 24ක කාලයක්
    සියලු කුකුල්කොටු රාජ්‍යසන්තකයි
    නව කුකුල් සංවර්දන හා අබිජනන කටයුතු ඇමති ලෙස උඩතට්ටුවේ එකා දිව්රුම් දෙයි
    නව ජනාදිපති ලේකම් අරුන47
    සියලු ෆුඩ්සිටි වල බේක් බීන්ස් හා වෝර්ටර් මෙලන් හිගයක්
    බිත්තර පරිභෝජනය සීමා කිරීමට නව නීති
    රට පුරා අදික බිත්තර හිගයක්
    සියලුම බිත්තර ලොරි අරලියගහ මන්දිරයට
    ජනපති කතානායක ඇසූ ප්‍රශ්නයකට නොබියව පාර්ලිමේන්තුවේදී "අම්මා එවපන්" ලෙස ප්‍රකාශ කරයි
    අරලියගහ මැදුරේ අව්රුදු 50ට වැඩි කාන්තා ඔබට රැකියා
    ජනපතිගේ නිරුවත් වීඩියෝව බැරැක් ඔබාමාගේ පැසසුමට
    කුඩා දරුවන්ට නොමිලේ වේ ප්‍රෝටීන්
    ජනපතිට රතු කොටු සියල්ල නැවත ලබාදෙන ලෙස GTRZට අධිකරන නියෝගයක්
    කහ මදය රහිත බිත්තර දමන කිකිලියන් අබිජනනයට කෝටි 50ක් වෙන්කෙරේ
    මම ශ්‍රී ලංකාව ආසියාවේ බිත්තර වෙලද පොල කරනවා - ජනපතිගෙන් ප්‍රකාශයක්
    සියලු පරිගනක ක්‍රීඩා නිරුවත්ව සිදුකල යුතු බවට පනතක් පාර්ලිමේන්තු සම්මත වේ
    රහසේ ජනපති හමුවට තනි තනිව ගිය පබා අනර්කලී නදීශා මන්ත්‍රී වරියන්ව "නාකි මදි,තොපි ගිහින් අම්මා එවපිය" ලෙස නියෝගකර ආපසු හරවා එවයි.

    :rofl::rofl:
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මූ කියන කරන දේවල් කොච්චර චාටර් උනත් මූ හැංගි හොරා නැතුව නියම වේශයෙන් පෙනී සිටින එක නම් මම අගය කරනවා ...අපිට මූ තරම් කොන්දක් නෑ ඇත්තම කතන්දරේ
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    නව වසරේ තම පැතුම මාධ්‍ය වෙත නිකුත් කල ජනපති වලතර මැතිඳුන් කියා සිටියේ නව සොනාපොරොත්තු වලින් පිරුණු සුභ සොන්නාගතයක් සියලු සොන්නයින්,තට්ටයින්,කළු කැත මිටි වහල්ලු මෙන්ම අනාථ තට්ට කුකුලන් ඇතුළු සියලු ජාතීන් වෙත උදාකරදීමේ සොන්නාරධුර වගකීම ඉටු කිරීමෙහිලා තමා සිය තට්ටයෙන්ම කැපවී සිටින බවයි.එහිදී තම ගුද උදර විවරය™ පවා පරදුවට තැබීමට තමන් සුදානම් බව එතුමා ප්‍රකාශ කරන ලදී.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    සමස්ථ ලංකා තට්ට කුකුලන්ගේ පදනමෙන් මම හිතන්නේ

    ඔව් මමත් දැක්ක තට්ට කුකුල්ලු තට්ටෙ පෑදෙනවට පිළියම් හොයන්න ත්‍රෙඩ් එකකුත් දාල තිබුණ.. මේව අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ :dull::dull:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඔව් මමත් දැක්ක තට්ට කුකුල්ලු තට්ටෙ පෑදෙනවට පිළියම් හොයන්න ත්‍රෙඩ් එකකුත් දාල තිබුණ.. මේව අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ :dull::dull:

    නෑ බං මේවා තට්ටවාදී කුමන්ත්‍රණ