බොදු_බලේ

The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
රත්තරං;16131690 said:
5as84m.jpg

වාද කරන්න යන්නේ නෑ බන්. පොඩ්ඩක් නටවනවා

:rofl::rofl::rofl::rofl:
 
  • Like
Reactions: kputha

kputha

Member
May 5, 2012
5,534
240
0
මෙන්න දැන් ලැබුනු උනුසුම් පුවතක්
සිරිපාල තමයි ෆෙක් එකෙන් පෙරුමාල් කියා ගෙන එන්නෙ
 
dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    රත්තරං;16131617 said:
    හික් හික්...අම්මිගෙන් සල්ලි ඉල්ලන් මම ටීවීල් එකකුත් ගේන්න ඉන්නේ
    උබේ අම්මගේ බැංකු පඩියෙන්ද?

    මේ වගේ දේවල් වලින් ආතල් ගන්න එපා යකෝ, ජාතිවාදය අවුස්සලා උබලා ගන්න ආතල් එක මොකද්ද, මහා ලොකුවට බෞද්ධ දර්ශනය ගැන කතා කරන උබ ඒ ගැන දන්නේ මොකද්ද?:confused:

    තව දෙයක්, හැම දේ ගැනම හිතලා කතා කරපන්, මට උබත් එක්ක වාද වෙලා වැඩක් නැ මොකද, තෝ මේ වගේ ගොන් ආතල් ගත්තට , තොගේ මොලේ හොදයි, එක නිසා මේක නවත්තලා දාපන්
    :yes:
     
    • Like
    Reactions: Dinushasankalpa

    white lion

    Member
    Sep 8, 2013
    885
    98
    0
    kandy
    රත්තරං;16128834 said:
    ඕවා අල්ලන් දගලන්නේ හම්බයොයි පල්ලියේ හෙන්චයියොයි බන්. උන් හදන්නේ සිද්දියක් දෙකක් අල්ලගෙන සංඝරත්නය ගැන පිලිකුල් මතයක් ගොඩනගන්න.මෙතෙන්ටත් දැන් මැල්කම් රංජිත්ගේ ගෝලයෝ ටික දුවන් එයි. පොඩ්ඩක් හිටපන්කො
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0

    මේ වගේ දේවල් වලින් ආතල් ගන්න එපා යකෝ, ජාතිවාදය අවුස්සලා උබලා ගන්න ආතල් එක මොකද්ද, මහා ලොකුවට බෞද්ධ දර්ශනය ගැන කතා කරන උබ ඒ ගැන දන්නේ මොකද්ද?:confused:

    තව දෙයක්, හැම දේ ගැනම හිතලා කතා කරපන්, මට උබත් එක්ක වාද වෙලා වැඩක් නැ මොකද, තෝ මේ වගේ ගොන් ආතල් ගත්තට , තොගේ මොලේ හොදයි, එක නිසා මේක නවත්තලා දාපන්
    :yes:
    උබලට මෙහෙම කියන්න බැරි උනා නෙද? එක පුද්ගලයෙක් කරපු වරදට ජාතියටයි ආගමටයි ත්‍රෙඩ්100ක් විතර දාලා මඩ ගහනකොට බනිනකොට එක නවත්වන්න ත්‍රෙඩ් දාපු රත්තරං ජාතිවාදියා සක්කිලියා එහෙමද? එතකොට උට පොන්නයා කියලා බැන්න පෙරුමාල් හොනස්ට් උබලාගෙ සාමයෙ මල් කුමරු ජාති එකතු කරන දුතයො:P:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    මේ වගේ දේවල් වලින් ආතල් ගන්න එපා යකෝ, ජාතිවාදය අවුස්සලා උබලා ගන්න ආතල් එක මොකද්ද, මහා ලොකුවට බෞද්ධ දර්ශනය ගැන කතා කරන උබ ඒ ගැන දන්නේ මොකද්ද?:confused:

    තව දෙයක්, හැම දේ ගැනම හිතලා කතා කරපන්, මට උබත් එක්ක වාද වෙලා වැඩක් නැ මොකද, තෝ මේ වගේ ගොන් ආතල් ගත්තට , තොගේ මොලේ හොදයි, එක නිසා මේක නවත්තලා දාපන්
    :yes:

    ඒ ඒ බනිස් වලට ඒ ඒ ආනමාලු මචන්. ගොන්නු එක්ක ගොන් ආතල් තමයි ගන්න වෙන්නේ
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මේ වගේ දේවල් වලින් ආතල් ගන්න එපා යකෝ, ජාතිවාදය අවුස්සලා උබලා ගන්න ආතල් එක මොකද්ද, මහා ලොකුවට බෞද්ධ දර්ශනය ගැන කතා කරන උබ ඒ ගැන දන්නේ මොකද්ද?:confused:

    තව දෙයක්, හැම දේ ගැනම හිතලා කතා කරපන්, මට උබත් එක්ක වාද වෙලා වැඩක් නැ මොකද, තෝ මේ වගේ ගොන් ආතල් ගත්තට , තොගේ මොලේ හොදයි, එක නිසා මේක නවත්තලා දාපන්
    :yes:

    උබට උබේ ආගමේ හෙළුව පෙන්වනකොට රිදුන නේ? ඒ වුනාට තෝ නේ කෙල්ලොන්ගේ හෙළු වැළි pic දාලා හිගාකාලා SEXIST THREAD PROVIDER කියන සම්මානෙත් ගත්තේ? අනේ උකේ. :P උබ ඔච්චර ආගමට දහමට නැඹුරු නම් ලිංගිකත්වය promote කරන්න එපා. නැත්නම් උබ කුහකයෙක් කියලා හංවඩු ගැහෙයි.

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බුද්ධාගමට වැඩි ආයුසක් නෑ. ඒක වැනසෙමින් පවතිනවා. ඇතුළතින් කුණු වෙන අඹයක් වෙලා. හාමුදුරුවරු මෙහෙම නටද්දී බුද්ධාගමට සොරු ඩොට් කොම්. ජයවේවා හාමුදුරුවනේ. බුද්ධාගම යනු තවදුරටත් අවිහිංසාවාදී ආගමක් නෙමෙයි කියල පෙන්වුවාට ස්තුතියි. සැබෑ සත්‍යය වටහා ගනීවා.
     
    MrDream

    Active member
  • Nov 11, 2010
    309
    44
    28
    රත්තරං;16128834 said:
    ඕවා අල්ලන් දගලන්නේ හම්බයොයි පල්ලියේ හෙන්චයියොයි බන්. උන් හදන්නේ සිද්දියක් දෙකක් අල්ලගෙන සංඝරත්නය ගැන පිලිකුල් මතයක් ගොඩනගන්න.මෙතෙන්ටත් දැන් මැල්කම් රංජිත්ගේ ගෝලයෝ ටික දුවන් එයි. පොඩ්ඩක් හිටපන්කො

    මට තේරෙන්නේ නැහැ උඹ ඔය හැසිරෙන විදිය ගැන.දෙයක් වෙන්න කලින් එක අනුමාන කරලා .එක ගැන මතයක් ගොඩ නගල එක ස්ථිර කරලා .අනිත් අයව අහු කරලා තවත් අයට තරහ යන විදියේ එක එක ඒවා කියල පස්සේ හොඳ මිනිහ වෙන්න හදනන් එපා.මම කියන්නේ බව්ද්ද සහෝදරයන්ට නෙමේ .සමහරක්ට (හරක්) උඹ වගේ හිතේ වයිරය තියන් ඉන්න උඹට.උඹ ඉන්නේ කොයි වෙලෙත් වයිරෙන් හැබැයි ඒ වෛරේ තියෙන්නේ ඉන්ටනෙට් එකේ විතරයි..උඹම උඹට රත්තරන් කියල නමක් දාගෙන දෙකයි පනහේ වැඩ කරලා අනිත් අයට කියල රත්තරන් කියල කියෝගන්නවා.

    පොඩි කොල්ලෝ ටිකක් අල්ල ගෙන උන්ගේ මොරාල් අප් වෙන්න ත්‍රෙඩ් ටිකක් දාල බුදු හාමුදුරුවන්ගේ දහම ගාව ගෙන කරන්න පුළුවන් උපරිම බලු වැඩ කරනවා.බදු දහම ගාව ගත්තතම ඕන බලු වැඩක් කරත් කව්රුත් මුකුත් කියන්නේ නැහැ මොකද අගම ජාතියට ඕන කෙනෙක් ගව්රව කරන නිසා එකෙන් තමුන් සිංහ හම්මක් පොරෝගෙන පොර වෙන්න දඟලවනවා.ලජ්ජා වෙන්න ඕන උඹ ගැන.

    උඹ බුදු හමුදුර්වෝ ගැන හරියට කියනවා උඹ බුදුන්ගේ දහම හරියට අදහන එකෙක් ද? උඹ මයිත්‍රීය කරනවද .උඹේ හිතේ වයිරය පිරිලා ඉතින් කොහොමද උඹ බුදුන් ගේ දහම අනුගමනය කරන්නේ .බුදු දහමට කියන්නේ නිර්මල දහම කියල .උඹ දානවද නිර්මල කියල වචනේ තේරුමවත්.. නිකන් මිනිස්සු කොටවල රණ්ඩු ඇති කරන්න එපා. දැන් මෙහෙම ටික ටික රණ්ඩු ඇති කරනවා පස්සේ ඉපදෙන්න ඉන්න පොඩි ළමයි අතරේ රණ්ඩු ඇති කරලා පුළුවන් වයිරය වපුරපන්.එකම ජාතියක් කියන එක උඹට දිරවන්නේ නැතුව ඇති.හැම මිනිහෙක් ගේ ඇගේම දුවන්නේ ලේ . හැම මිනිහෙක් ගේම තියෙන්නේ මස් නහර හදවත මොලේ තියෙන්නේ එකම දේ කියන එක උඹට අමතයකයි. මැල්කම් රන්ජිත් උඹ එක කියන්නේ හරියට උඹේ අල්ලපු ගෙදර එකට කතා කරනවා වගේ.උඹ කවදාවත් හාමුදුරු නමකට එහෙම කතා කරනවද? අනෙක් ආගම වලටත් ගව්රව කරන්න ඉගෙන ගනින්. උඹ රත්තරන් කියල නම දාගත්තට මලකඩ වැඩ කරන්නේ.උඹේ ගොඩක් හොඳ ත්‍රෙඩ් තියනව.ඒවගේම අනිත් ආගම කොටවන දේවල් නැවැත්තුව නම් උඹට රත්තරන් නොව්නත් හොඳ මිනිහෙක් වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: PMUB

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බුද්ධාගමට වැඩි ආයුසක් නෑ. ඒක වැනසෙමින් පවතිනවා. ඇතුළතින් කුණු වෙන අඹයක් වෙලා. හාමුදුරුවරු මෙහෙම නටද්දී බුද්ධාගමට සොරු ඩොට් කොම්. ජයවේවා හාමුදුරුවනේ. බුද්ධාගම යනු තවදුරටත් අවිහිංසාවාදී ආගමක් නෙමෙයි කියල පෙන්වුවාට ස්තුතියි. සැබෑ සත්‍යය වටහා ගනීවා.
    5y55jd.jpg
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    බුද්ධාගමට වැඩි ආයුසක් නෑ. ඒක වැනසෙමින් පවතිනවා. ඇතුළතින් කුණු වෙන අඹයක් වෙලා. හාමුදුරුවරු මෙහෙම නටද්දී බුද්ධාගමට සොරු ඩොට් කොම්. ජයවේවා හාමුදුරුවනේ. බුද්ධාගම යනු තවදුරටත් අවිහිංසාවාදී ආගමක් නෙමෙයි කියල පෙන්වුවාට ස්තුතියි. සැබෑ සත්‍යය වටහා ගනීවා.

    උබටත් ගොඩ දවසක් කුඩු ගහන්න වෙන්නෙ නැහැ උබෙ ගැනි වෙන එකා අනිත් උන්ට දෙන්න බැරිව යනවා එකිගෙ සුට්ට වන වෙගෙන එන්නෙ
    2.gif
    මම නම් මිට පස්සෙ සල්ලි දෙන්නෙ නැහැ කියලා හිතා ගත්තා ඉයෙන්:sorry::sorry::dull:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113

    උබට උබේ ආගමේ හෙළුව පෙන්වනකොට රිදුන නේ? ඒ වුනාට තෝ නේ කෙල්ලොන්ගේ හෙළු වැළි pic දාලා හිගාකාලා SEXIST THREAD PROVIDER කියන සම්මානෙත් ගත්තේ? අනේ උකේ. :P උබ ඔච්චර ආගමට දහමට නැඹුරු නම් ලිංගිකත්වය promote කරන්න එපා. නැත්නම් උබ කුහකයෙක් කියලා හංවඩු ගැහෙයි.

    :rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මට තේරෙන්නේ නැහැ උඹ ඔය හැසිරෙන විදිය ගැන.දෙයක් වෙන්න කලින් එක අනුමාන කරලා .එක ගැන මතයක් ගොඩ නගල එක ස්ථිර කරලා .අනිත් අයව අහු කරලා තවත් අයට තරහ යන විදියේ එක එක ඒවා කියල පස්සේ හොඳ මිනිහ වෙන්න හදනන් එපා.මම කියන්නේ බව්ද්ද සහෝදරයන්ට නෙමේ .සමහරක්ට (හරක්) උඹ වගේ හිතේ වයිරය තියන් ඉන්න උඹට.උඹ ඉන්නේ කොයි වෙලෙත් වයිරෙන් හැබැයි ඒ වෛරේ තියෙන්නේ ඉන්ටනෙට් එකේ විතරයි..උඹම උඹට රත්තරන් කියල නමක් දාගෙන දෙකයි පනහේ වැඩ කරලා අනිත් අයට කියල රත්තරන් කියල කියෝගන්නවා.

    පොඩි කොල්ලෝ ටිකක් අල්ල ගෙන උන්ගේ මොරාල් අප් වෙන්න ත්‍රෙඩ් ටිකක් දාල බුදු හාමුදුරුවන්ගේ දහම ගාව ගෙන කරන්න පුළුවන් උපරිම බලු වැඩ කරනවා.බදු දහම ගාව ගත්තතම ඕන බලු වැඩක් කරත් කව්රුත් මුකුත් කියන්නේ නැහැ මොකද අගම ජාතියට ඕන කෙනෙක් ගව්රව කරන නිසා එකෙන් තමුන් සිංහ හම්මක් පොරෝගෙන පොර වෙන්න දඟලවනවා.ලජ්ජා වෙන්න ඕන උඹ ගැන.

    උඹ බුදු හමුදුර්වෝ ගැන හරියට කියනවා උඹ බුදුන්ගේ දහම හරියට අදහන එකෙක් ද? උඹ මයිත්‍රීය කරනවද .උඹේ හිතේ වයිරය පිරිලා ඉතින් කොහොමද උඹ බුදුන් ගේ දහම අනුගමනය කරන්නේ .බුදු දහමට කියන්නේ නිර්මල දහම කියල .උඹ දානවද නිර්මල කියල වචනේ තේරුමවත්.. නිකන් මිනිස්සු කොටවල රණ්ඩු ඇති කරන්න එපා. දැන් මෙහෙම ටික ටික රණ්ඩු ඇති කරනවා පස්සේ ඉපදෙන්න ඉන්න පොඩි ළමයි අතරේ රණ්ඩු ඇති කරලා පුළුවන් වයිරය වපුරපන්.එකම ජාතියක් කියන එක උඹට දිරවන්නේ නැතුව ඇති.හැම මිනිහෙක් ගේ ඇගේම දුවන්නේ ලේ . හැම මිනිහෙක් ගේම තියෙන්නේ මස් නහර හදවත මොලේ තියෙන්නේ එකම දේ කියන එක උඹට අමතයකයි. මැල්කම් රන්ජිත් උඹ එක කියන්නේ හරියට උඹේ අල්ලපු ගෙදර එකට කතා කරනවා වගේ.උඹ කවදාවත් හාමුදුරු නමකට එහෙම කතා කරනවද? අනෙක් ආගම වලටත් ගව්රව කරන්න ඉගෙන ගනින්. උඹ රත්තරන් කියල නම දාගත්තට මලකඩ වැඩ කරන්නේ.උඹේ ගොඩක් හොඳ ත්‍රෙඩ් තියනව.ඒවගේම අනිත් ආගම කොටවන දේවල් නැවැත්තුව නම් උඹට රත්තරන් නොව්නත් හොඳ මිනිහෙක් වෙන්න පුළුවන්.

    රංජිත් ගැන කියනකොට මොකෝ පියදාස අඩන්නේ?

    මට උබ ඔය කියන ජාතියේ හොද මිනිහෙක් වෙන්න ඕනේ නෑ බන්. උපදෙසට ස්තූතියි
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බුදු රජාණන් වහන්සේ අව්රුදු 45 දර්මය දේශනා කරා , ඒදර්මය මුළු ආසියාව පුරාම පැතිරිලා ගියා. අද මුස්ලිම්රටවල් වෙලා තියෙන ඇෆ්ගනිස්ථානය ,පකිස්ථානය වගේ රටවල් පවා එදා රහතන් වහන්සේලා වැඩ හිටපු පුණය බූමි, බුදු රජාණන් වහන්සේ මේක මගේ ආගම මේක කොහොම හරි වැලද ගනිල්ලා කියලා දේශනා කරේ නෑ උන් වහන්න්සේ දේශනා කරේ මම කිව්වටවත් විශ්වාස කරන්න එපා තමන් විසින්ම මේක හරි ද වැරදි ද කියලාහොයල බලලා වැළද ගන්න කියලා .එදා බුදු රජාණන් වහන්සේගේ නෑදෑයෝ ටික විඩුහ කුමාරයා මරන්න යන වෙලාවේ උන් වහන්සේ ඔක්කොම සංගයා වහන්සේලා එක්ක එක්ක ගිහින් ශාක්යගයෝ බේර ගනිව් කියලා පිකටින් කරන්න ගියේ නෑ.ජාතිය කියන දේ ගැන බුදු දහමේ කොහෙවත් සදහන් වෙන්නේ නෑ.ඒක රැක ගන්න කියලා හාමුදුරුවරුන්ට කියලත් නෑ.ඒවා බුද්දහගමේ සංකල්පත් එක්ක බොහොම පටු දේවල් .හාමුදුරුවන්ගේ ඒකායන අරමුණ වෙන්න ඕනි නිවන් මාර්ගය අවබෝද කර ගන්න එක විතරයි.එතනින් එහාට දෙයක් නෑ.අනිත් හැම දේම බොහොම අස්ථිර දේවල්.ඇත්තටම මේ කරන්නේ බුදු දහම තව තවත් විනාස කර ගන්න එක මිසක් වෙන කිසිම දෙයක් නෙවෙයි…
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    Yako meke innema christian unne..muslim unta neme dan buddagama gana amaruwa thiyenne munta.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උබටත් ගොඩ දවසක් කුඩු ගහන්න වෙන්නෙ නැහැ උබෙ ගැනි වෙන එකා අනිත් උන්ට දෙන්න බැරිව යනවා එකිගෙ සුට්ට වන වෙගෙන එන්නෙ
    2.gif
    මම නම් මිට පස්සෙ සල්ලි දෙන්නෙ නැහැ කියලා හිතා ගත්තා ඉයෙන්:sorry::sorry::dull:

    මචන් අර senal7 කියන එකා ඕෆ් ලයින්.:rofl::rofl:

    ***removed-----hoda dewal tika welawai *****
     
    Last edited: