රත්තරං;16131168 said:ලක්ශෙත් දිවිල්ලක්ද බන්? ඔය ලංකාවට එන හුගාක් කැබ් වෑන් ලක්ශ දෙක පනින්න දුවලා රීසෙට් කරලා එන්නේ. යතුරු කටවල් , බ්‍රේක් පැඩල්, ඩිස්ක්, දොර පින්,ඔයිල් නට්, ගියර් ආම් ප්ලේ, එහෙම බැලුවහම තේරෙනවා, නොදන්න උන් මීටරේ බලලා හිතේ සන්තෝසෙන් ගන්නවා ලෝ මයිලේජ් කියලා



mama balan iddima una eka paarak, ashcharya kiyanne owata thamai 


