PS4 විකිනිමට

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,392
    19,527
    113
    Colombo
    මචන්ලා මට ps4 ගෙනත් දෙන්න පුලුවන් ගෙනාවට පස්සෙ සල්ලි දීලා ගන්න පුලුවන් ඉන්ටනැශනල් වොරන්ටි එක්ක. ගාන හරියටම කියන්න පුලුවන් ගෙනාවට පස්සෙ තමයි (දල වශයෙන් 75 -85ක් වගේ ගානකට).

    ඔන කට්ටිය ඉන්නවා නම් PM එකක් දාන්න ෆෝන් නම්බර් එක දෙන්නම්.
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    ඉන්ටනැශනල් වොරන්ට් මෙහෙ ක්ලේම් කරගන්න පුලුවන්ද දන්නේ නෑ බන්.. මෙහෙ දෙන එව්ව මෙහෙ උන්ටම ක්ලේම් කරන්න බැරි කොට :P
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,392
    19,527
    113
    Colombo
    ඉන්ටනැශනල් වොරන්ට් මෙහෙ ක්ලේම් කරගන්න පුලුවන්ද දන්නේ නෑ බන්.. මෙහෙ දෙන එව්ව මෙහෙ උන්ටම ක්ලේම් කරන්න බැරි කොට :P

    ඇත්තටම ඒක නම් ප්‍රශ්නයක් තමයි මගේ යාලුවෙක්ට කියලා එක සැරේකට 3ක් වගේ සති දෙකකට සැරයක් ගෙන්න ගන්න පුලුවන් ඒකයි ත්‍රෙඩ් එක දැම්මෙ