Unban Scurvy

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    paw ban muu :rofl:

    s42vjp.jpg

    eeta passe puka deepan kiyala thibba :rofl: :rofl:
     
    • Like
    Reactions: 07sanjeewakaru

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අනාතය නැති එලකිරිය පරිප්පු නැති හෝටලේ වගේ බන්
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අනාතය නැති එලකිරිය පරිප්පු නැති හෝටලේ වගේ බන්

    ඔව් බන්. මමත් මේ ඌ දාපු post හොය හොයා හිටියේ. මූ නැතුව කිසි ආතල් එකක් නෑ බන්. අපි මූ වෙනුවෙන් මොනවා හරි කරමු. :yes::yes::yes:

    scurvy facebook fan page එකක් පටන් ගන්න කියමුද?
    :rofl::rofl:
     
    • Like
    Reactions: Nuwara Kaluwa

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඔව් බන්. මමත් මේ ඌ දාපු post හොය හොයා හිටියේ. මූ නැතුව කිසි ආතල් එකක් නෑ බන්. අපි මූ වෙනුවෙන් මොනවා හරි කරමු. :yes::yes::yes:

    scurvy facebook fan page එකක් පටන් ගන්න කියමුද?
    :rofl::rofl:

    ඔව් මුගේ අර 18+ වීඩියෝ ටිකත් දාල ගත්තා නම් ..:P:P:P:P:rofl::rofl::rofl:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    පුලුවන් නම් අර ඩිස්කෝ කාරයාවත් ගෙදර යැව්වා නම් හරි kazzen කියන එකාත් මේ දැන් ටිකකට කලින් unban වෙලා පුලුවන් නම් ඌවත් ආයි ban කරන්න. ඔක්කොම අපතයෝ සෙට් එකක්.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පුලුවන් නම් අර ඩිස්කෝ කාරයාවත් ගෙදර යැව්වා නම් හරි kazzen කියන එකාත් මේ දැන් ටිකකට කලින් unban වෙලා පුලුවන් නම් ඌවත් ආයි ban කරන්න. ඔක්කොම අපතයෝ සෙට් එකක්.
    :yes::yes::yes::yes:

    both of them are worse than scurvy.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,520
    1,802
    113
    ලංකාවෙ අඩා...!
    උට වඩා සිරා වල්හරක්,අපතයො ඇවිල්ල මේකේ ඕනතරං අක්කර ගානෙ රෙනවා.....
    සමහර එවුං කුණුහරප කියන්නෑ..ඒත් රෙනව...උන් ගැන බැලුවොත් හොඳයි GTයො......:baffled:

    මේක පව්.....ඇත්තටම උගෙ කුණුහරප ගානක් නෑ...ඒව වැඩිය හිතල නෙවෙයි ඌ කියන්නෙ...
    ඌ දන්නෙත් ඒව විතරයි.....!
    සොන්නය කියන එක ඌගෙ නිර්මාණයක්නෙ ඈ....!:P:rofl:
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    උට වඩා සිරා වල්හරක්,අපතයො ඇවිල්ල මේකේ ඕනතරං අක්කර ගානෙ රෙනවා.....
    සමහර එවුං කුණුහරප කියන්නෑ..ඒත් රෙනව...උන් ගැන බැලුවොත් හොඳයි GTයො......:baffled:

    මේක පව්.....ඇත්තටම උගෙ කුණුහරප ගානක් නෑ...ඒව වැඩිය හිතල නෙවෙයි ඌ කියන්නෙ...
    ඌ දන්නෙත් ඒව විතරයි.....!
    සොන්නය කියන එක ඌගෙ නිර්මාණයක්නෙ ඈ....!:P:rofl:

    siraaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa!!!!