මිතුරන් දෙදෙනෙක් දවසක් පිටිසර ගම්බද පැත්තක යද්දී පාලු ලිඳක් දැකගන්නට ලැබිණි....පතුලක් නොපොනෙන ලිඳ කොච්චර ගැඹුරුදැයි බලන්නට ඔවුන් ඉස්සෙල්ලම පොඩි ගලක් එයට විසි කලෝය...සද්දයක් නැත....ඉන්පසු ඊට ටිකක් ලොකු දෙයක් සොයද්දී තරමක් ලොකු ගලක් අසල තිබී එය ලිඳට දැම්මෝය...ඒත් කිසිවක් ඇසුණේ නැත..."මිට වඩා හුඟක් ලොකු දෙයක් ඕන බං...පොඩ්ඩක් බලහන්කො වටපිට"....
එවිට ඔවුන් දැක්කේ අසල තිබු පරණ සිමෙන්ති කණුවකි....දෙදෙනාම
එක්ව බොහොම අමාරුවෙන් එය උස්සන් ගොස් පාලු ලිඳට දැම්මෝය....ටික වෙලාවකින් ඔවුන් පුදුමයෙන් පුදුමයට පත් කරමින් එළු නාම්බෙක් වේගයෙන් දිවවිත් මිතුරන් දෙදෙනා මැද්දෙන් ලිඳට පැන්නේය....
ඉන් ටික වෙලාවකට පසු වයසක මනුස්සයෙක් යමක් සොයමින් ඒ දෙසට පැමිණ ..."මහත්තයල එළුවෙක් එහෙම මේ හරියේ දැක්කේ නැද්ද ?"
"ඔයාගේ එළුවද කියලනං දන්නෙ නෑ...හැබැයි මේ දැන් එළුවෙක් පණකඩාගෙන ඇවිත් මේ ළිඳට පැන්න"....
"නෑ මහත්තයො ඒ මගේ එකා නං වෙන්න බෑ...මම ඌව හොඳ හයිය කඹේකින් මේ හරියෙ සිමෙන්ති කණුවකට ගැටගහලයි තිබ්බෙ
මිනිහෙක් බාර් එකට ඇවිත් අරක්කු කාලක් අරගෙන කටේ හලාගෙන කල්පනා කරනවා.
බාර් කීපර් : අයි ඒ ?
මිනිහ : අද වැඩ ඇරිලා ගෙදර එනකොට මගේ ගෑනි ඉන්නවා මගේ හොඳම යාලුවත් එක්ක එකට ඇඳේ.
බාර් කීපර් : මාර වැඩේනේ. මටත් හිතුන අරක්කු කාලම එක සැරේ හලාගන්න කොට මොකක් හරි ලොකු දෙයක් ඇති කියල. මෙන්න මගේ ගානෙ තව කාලක්. ඉතින් මකාද වුනේ
මිනිහ : මන් ගෑනි ලඟට ගිහින් කිවුව ' පල යන්න මගේ දැහට නොපෙනි' කියල
බාර් කීපර් : හොඳ වැඩේ. ඉතින් හොඳම යාළුවා ?
මිනිහ : මන් උටත් කිව්වා ' පල කූඩුවට ' කියල
තරුණයින් දෙදෙනෙක් ගමනක් යනවිට තරුණියක් ගඟට පනින්නට ලැස්ති වෙනවා දැක්කා.
තරුණයෙක් වහාම දිවගොස් ඇයව නවත්වා " ඔය මොනවද කරන්න යන්නේ ?"
ඇය " මම ගඟට පැනල මැරෙන්න යන්නේ "
ඔහු තම මිතුරා සමග කොඳුරා පසුව ඇයට " එහෙනම් මට KISS එකක් දීල ඉන්න පනින්න කලින් "
ඇය කැමති උනා.
දැන් දෙන්නම තදේට kiss කරනවා.
මිනිත්තු 3 ක් පමණ මෙසේ kiss කරලා තරුණයා කියනවා " වාවු ! ඒ වගේ කිස් එකක්නම් ජීවිතේට හම්බවෙලා නැහැ කාගෙන්වත්. ඔයාට පුළුවන් කත එක්ක හරි හොඳ සතුටින් ජීවත් වෙන්න. ඇයි මේ මේ මැරෙන්න යන්නේ ? "
" අපේ අම්මයි තාත්තයි කැමති නැහැ මන් මේවගේ ගෑනු ඇඳුම් ඇඳගෙන ඉන්නවට "
ට්යුබ් ලයිට් නම්, හෙමීට ආයෙත්කියවන්න......

දෙවෙනි එක අහල නෑ