මචන්ලා මුලින්ම කියන්නේ මාව ආතල් 1 ට ගන්න එපා,
මචන් මට හදිස්සියකට 50 000 විතර ඕන කරලා තියනවා bank lone දාන්න time 1 කුත් නැ මචන් ලා 5% විතර පොලියටවත් ගන්න කියලා බැලුවේ , වෙන කරන්න දෙයක් නැ බන්

හොද විසදුමක් දීපල්ලා මචන්
කොහෙන්ද ඉක්මනටම lone 1 ගන්න පුළුවන්?
උබලා කවුරු හරි පොලියට දෙනවද ?
මට කරන ලොකු හෙළප් 1 බන්

මචන් මට හදිස්සියකට 50 000 විතර ඕන කරලා තියනවා bank lone දාන්න time 1 කුත් නැ මචන් ලා 5% විතර පොලියටවත් ගන්න කියලා බැලුවේ , වෙන කරන්න දෙයක් නැ බන්

හොද විසදුමක් දීපල්ලා මචන්කොහෙන්ද ඉක්මනටම lone 1 ගන්න පුළුවන්?
උබලා කවුරු හරි පොලියට දෙනවද ?
මට කරන ලොකු හෙළප් 1 බන්