පොලියට

taxx

Member
Jan 11, 2014
4
0
0
මචන්ලා මුලින්ම කියන්නේ මාව ආතල් 1 ට ගන්න එපා,

මචන් මට හදිස්සියකට 50 000 විතර ඕන කරලා තියනවා bank lone දාන්න time 1 කුත් නැ මචන් ලා 5% විතර පොලියටවත් ගන්න කියලා බැලුවේ , වෙන කරන්න දෙයක් නැ බන්:dull::dull::dull: හොද විසදුමක් දීපල්ලා මචන්

කොහෙන්ද ඉක්මනටම lone 1 ගන්න පුළුවන්?
උබලා කවුරු හරි පොලියට දෙනවද ?

මට කරන ලොකු හෙළප් 1 බන් :confused::confused:
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    රත්තරන් පවුම් දෙකක් විතර තියනවද? මොටර් බයික් එකක් තියනවද? ඉඩමක් තියනවද? මේ එකක් හරි තියනවා නම් පොලියට දෙන උන් ඉන්නවා
     
    taxx

    Member
    Jan 11, 2014
    4
    0
    0
    රත්තරන් පවුම් දෙකක් විතර තියනවද? මොටර් බයික් එකක් තියනවද? ඉඩමක් තියනවද? මේ එකක් හරි තියනවා නම් පොලියට දෙන උන් ඉන්නවා

    රත්තරන් තියනවනම් මොකටද බන් පොලියට ගන්නේ, මචන් මස 2 න් විතර බේරන්න හොයන්නේ :rolleyes::rolleyes:
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    රත්තරන් පවුම් දෙකක් විතර තියනවද? මොටර් බයික් එකක් තියනවද? ඉඩමක් තියනවද? මේ එකක් හරි තියනවා නම් පොලියට දෙන උන් ඉන්නවා

    'අපොයි' අයි ඩී එක කෝ :eek::eek: