කැළණි Mgt Rag එක

kondaelakiri

Member
May 16, 2011
365
19
0
උබට පුළුවන් ඒවා කරපන්,බැරි ඒවා එකක් වත් නොකර හිටපන්...උන් උබේ ඈගට අත තියන්නේ නැහැ ගොඩක්ම වෙලාවට(ලංකාවේ නිතිය අනුව එහෙම කරන එක දඩුවම් ලැබිය හැකි වරදක්)..මුන් කරන්නේ කුණු හරුප කියලා,බය කරලා අපි ලවා වැඩේ කරවා ගන්න එක (මේකට හේතුවක් තියෙනවා,බැරි වෙලාවත් නඩුවක් ගියොත් මුන් බේරෙනවා,ඇයි අපි උන් කියපු දේ කලේ කියලා,ගගට පනින්න කිව්වම පනිනවද කියලා වැඩක් වගේනේ)...ඔය නීති නොදන්නම එකෙක් හිටියොත් තමා ගහ ගන්න එන්නේ...
;)

ලංකාවේ කැම්පස් වල වෙන දේවල් දන්නේ ගිය උන්ම තමා...දන්න එකෙක්ට නම් වයබ university Applied science යන්න දෙන්න එපා...මහා සක්කිලි ටිකක් ඉන්නේ...

මුල් දවසෙම කකුල් 02කෙ ලේ යනකන් දාන ගවනවා සෙරප්පු අතේ තියාගෙන...කනකොට කටුත් එක්ක එක ඇටයක් ඉතුරු නොකර කන්න ඕන...මනෝ පුටු ගහනවා කියලා පැය ගානක් ඉන්දවනවා..හොස්ටල් ඉන්න අයට වෙන ඒවා මෙතන කියන්න ලැජ්ජයි වගේ :baffled:

උන් මොනවා කිව්වත් බෝඩිම් වෙයන්(සමහර බෝඩිම් වලට ඕකුන් එනවා..ඒ නිසා හොදට හොයලා safe තැනක නවතියන්..නැත්නම් ගෙදර ඉදන් පලයන්...)

මෙතන වෙන ලොකුම වැරැද්ද බන්,මුන් rag කරලා මොළවල් හෝදනවා...ඊට පස්සේ rag කාපු උන්ට මොනවත් මතක නැහැ..උන් ඉන්නේ ලබන ඊයේ එකේ එන උන්ට වැඩක් දෙන්න...(මේ අවුරුද්දේ rag කන එකා බලන්නේ ලබන අවුරුද්දේ මිට වඩා එන උන්ට දෙන්න ..:dull: )

කෙල්ලොන්ට නම් ගානක් නැහැ කිසිම විලි ලැජ්ජාවක් නැතුව ඕකුන් එක්කම යාලු වෙනවා...ගොඩක් වෙලාවට ජිවිතේ විනාස කර ගන්නවා...

කොල්ලොන්ට අඩියක් දුන්නම සේරම අමතකයි..

rag ඉවර වෙලා පාටි එකක් දෙනවා...එදාට වෙන දේවල් දන්නවා නම් පිට උන් campus කෙල්ලෝ බදින එක ගැන දෙපාරක් හිතනවා සුවර් :P
 
Last edited:

anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    මචන් මේකයි සීන් එක​.. මගේ යාලු පොරක් කැළණිය මැනේජ්මන්ට් සිලෙක්ට් වුනා ගිය අවුරුද්දේ. ඌටනම් එපාවෙලාම ගියා.

    මචන් දරුණුම රැග් එකට උන් කියන්නේ "කෙළ ගේම්" එක කියලලු. මේකෙදි වෙනවා කියන්නේ මේකයි. කියන්නත් හිරිකිතයි. ඒත් උඹ අහන නිසාම කියන්නම්.

    රැග දෙන හැත්ත ඔක්කම එකතුවෙලා බාගයක් පමණ වතුර පුරුවපු බාල්දියකට කෙළ ගහනවලු. කාරලා කාරලා සෙමත් එක්කලු ගහන්නේ. මේක ඊට පස්සේ ප්ලාස්ටික් කෝප්පයකට කාල කාල වගේ දාලා බොන්න දෙනවලු අලුත් එවුන්ට​. තුක් නදෝමකින්.

    දෙවැනි රැග දෙන්නේ මම මුලින් කියපු එකට අකමැති එවුන්ටලු. හැබැයි මේකේ අරකට වඩා වැඩ ගොඩක් කරන්න තියනවලු. මේකෙදී කොල්ලන් දෙන්නා දෙන්නා කරන්න ඕනෙලු. එකෙක් අමුඩයක් ගහගෙන උදැල්ලක් අරගෙනත්.. අනිකා කෙල්ලෙක් වගේ ගවුමක් ඇදගෙන නාට්‍යක් වගේ රගපාන්න ඕනලු විනාඩි 15ක් විතර ෆැකල්ටිය ඉස්සරහ​. අමුඩ පොර කෙල්ල වගේ එකාගෙන් කැමත්ත අහන එකලු කරන්න ඕනා. අමාරුම වැඩේ "හිටින්න පොඩ්ඩක් හිටින්න​… දුවන්නේ ඇයි ඔයා" කියන සින් දුව තාලෙට අමුඩ පොර කියන්නත් ඕනලු!

    ඔය මගුල කලා කියමුකෝ… ඊට පස්සේ ඕකේ 2වැනි පාර්ට් එක තමයි එපා වෙනවා කියන්නේ. මේකෙදී අලුත් බැචේ එවුන්ට කැම්පස් එකේ ටොයිලට් පෝච්චි ඇතුලට අතදාලා පොඩි ප්ලාස්ටික් කෝප්පෙකින් වතුර අරගෙන තව අලුත් බැචෙක්ට පොවන්න ඕනලු!! මේ සෙකන්ට් රැග දෙනවා කියන්නේ "කෙළ ගේම​" නොකරන්න බැහ කිව්ව එකට රිටන් එකටලු. ඒකත් කොළඹ ලොකු ඉස්කෝල වලින් සිලෙක්ට් වෙලා ආව එවුන්ට විතරයිලු.

    කොළඹින් පිට පළාත් වලින් ආපු එවුන්ට අමුඩ-ගවුම් සීන් එක විතරයිලු!

    අනේ මන්දා.. මගේ යාලුවා ආනන්ද එකේ.

    පලයන් බන් පට්ට පල බොරු කියන්නේ නැතුව උබ කෑව නම් ඇවිත් කියපන් නිකන් එක එක කියන ඒවා දාල කැම්පස් යන්න එකෙක් නිකන් අන්දවන්නේ නැතුව
     
    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    දැන් හුගක් රජයේ campus වල රැග් එක නැහැ. සමහර එව්වගේ තිබුනත් ඉස්සර තරම් සැරට නැහැ. එක එක්කෙනාගේ කටකතා වලට අහුවෙන්න එපා.
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    මචන් මේකයි සීන් එක​.. මගේ යාලු පොරක් කැළණිය මැනේජ්මන්ට් සිලෙක්ට් වුනා ගිය අවුරුද්දේ. ඌටනම් එපාවෙලාම ගියා.....

    බොරු නොකිය හිටපං බං දන්නේ නැත්ං..
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    දැන් රැග් නෑ යකෝ...එක එක කියන කතා අහන්න එප මනස අවුල් වෙන එක විතරයි වෙන්නෙ...
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    උබට පුළුවන් ඒවා කරපන්,බැරි ඒවා එකක් වත් නොකර හිටපන්...උන් උබේ ඈගට අත තියන්නේ නැහැ ගොඩක්ම වෙලාවට(ලංකාවේ නිතිය අනුව එහෙම කරන එක දඩුවම් ලැබිය හැකි වරදක්)..මුන් කරන්නේ කුණු හරුප කියලා,බය කරලා අපි ලවා වැඩේ කරවා ගන්න එක (මේකට හේතුවක් තියෙනවා,බැරි වෙලාවත් නඩුවක් ගියොත් මුන් බේරෙනවා,ඇයි අපි උන් කියපු දේ කලේ කියලා,ගගට පනින්න කිව්වම පනිනවද කියලා වැඩක් වගේනේ)...ඔය නීති නොදන්නම එකෙක් හිටියොත් තමා ගහ ගන්න එන්නේ...
    ;)

    ලංකාවේ කැම්පස් වල වෙන දේවල් දන්නේ ගිය උන්ම තමා...දන්න එකෙක්ට නම් වයබ university Applied science යන්න දෙන්න එපා...මහා සක්කිලි ටිකක් ඉන්නේ...

    මුල් දවසෙම කකුල් 02කෙ ලේ යනකන් දාන ගවනවා සෙරප්පු අතේ තියාගෙන...කනකොට කටුත් එක්ක එක ඇටයක් ඉතුරු නොකර කන්න ඕන...මනෝ පුටු ගහනවා කියලා පැය ගානක් ඉන්දවනවා..හොස්ටල් ඉන්න අයට වෙන ඒවා මෙතන කියන්න ලැජ්ජයි වගේ :baffled:

    උන් මොනවා කිව්වත් බෝඩිම් වෙයන්(සමහර බෝඩිම් වලට ඕකුන් එනවා..ඒ නිසා හොදට හොයලා safe තැනක නවතියන්..නැත්නම් ගෙදර ඉදන් පලයන්...)

    මෙතන වෙන ලොකුම වැරැද්ද බන්,මුන් rag කරලා මොළවල් හෝදනවා...ඊට පස්සේ rag කාපු උන්ට මොනවත් මතක නැහැ..උන් ඉන්නේ ලබන ඊයේ එකේ එන උන්ට වැඩක් දෙන්න...(මේ අවුරුද්දේ rag කන එකා බලන්නේ ලබන අවුරුද්දේ මිට වඩා එන උන්ට දෙන්න ..:dull: )

    කෙල්ලොන්ට නම් ගානක් නැහැ කිසිම විලි ලැජ්ජාවක් නැතුව ඕකුන් එක්කම යාලු වෙනවා...ගොඩක් වෙලාවට ජිවිතේ විනාස කර ගන්නවා...

    කොල්ලොන්ට අඩියක් දුන්නම සේරම අමතකයි..

    rag ඉවර වෙලා පාටි එකක් දෙනවා...එදාට වෙන දේවල් දන්නවා නම් පිට උන් campus කෙල්ලෝ බදින එක ගැන දෙපාරක් හිතනවා සුවර් :P

    oya party akata mama giya mage kella akka....hebai kalaniye owa nam mokuth na...thaman dana ganna one kellonta mama kiuwe
     
    asatech

    Active member
  • Jan 6, 2007
    203
    42
    28
    Elakiri
    කැලණියේ ඇති rag එකක් නෑ බන්. එක එකාගේ බොරු කතා වලට බය වෙන්න එපා. ඇඟට අතවත් තියන්නේ නෑ. කිසිම ජරාවක් කවන්නේ නෑ. ඕව සේරම බොරු කට කතා. තෙල් බැම්ම ගාවට යන එන ගමන් අඬගහල චාටර් talk දෙනවා. ඒ වෙලාවට හිනාව තද කරගෙන අහගෙන ඉඳල යන්න කිව්වම යන්න තියෙන්නේ. මාස දෙකයි..
     
    priyasadm4

    Junior member
  • Aug 16, 2013
    301
    18

    :yes:ඕවගේ පොඩි දේවල් නම් ප්‍රශ්නයක් නෑ
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Ai ban campus yanne? board aran pare ewidinna purudu wennada?
    Wiplawa karanna purudu wennada
    weda warjana karanna purudu wennada?

    moratuwa wage place ekakata waren neththan sliit wage private place ekakata palayan. owwa maha chater places. nikan inna eke IT tikak igena ganin. oya gubbeyam asse yanne nethuwa :D
     
    priyasadm4

    Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    කලු පූසා;16149723 said:
    Ai ban campus yanne? board aran pare ewidinna purudu wennada?
    Wiplawa karanna purudu wennada
    weda warjana karanna purudu wennada?

    moratuwa wage place ekakata waren neththan sliit wage private place ekakata palayan. owwa maha chater places. nikan inna eke IT tikak igena ganin. oya gubbeyam asse yanne nethuwa :D

    හැමෝම IT කරලා හරි යන් නැනේ මචන් mgt,law,business කරන්නත් කව්රුහරි ඉන්න එපයා,අපි shape එකේ අපේ වැඩේ කර ගත්තම හරිනේ බන් ,මමනම් හිතන්නේ කළු පුසා මොරටුව නම් වෙන්න බෑ මොකෝ එකේ උන් ඕවගේ කතා කියන්නේ නෑ ,මොකද අපේ අය්යල දෙන්නම මොරටු ,එක්කෝ කළු පුසා sliit එකේ නැත්තම් ගෙදර ,
     
    • Like
    Reactions: llrajitha

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    උබට පුළුවන් ඒවා කරපන්,බැරි ඒවා එකක් වත් නොකර හිටපන්...උන් උබේ ඈගට අත තියන්නේ නැහැ ගොඩක්ම වෙලාවට(ලංකාවේ නිතිය අනුව එහෙම කරන එක දඩුවම් ලැබිය හැකි වරදක්)..මුන් කරන්නේ කුණු හරුප කියලා,බය කරලා අපි ලවා වැඩේ කරවා ගන්න එක (මේකට හේතුවක් තියෙනවා,බැරි වෙලාවත් නඩුවක් ගියොත් මුන් බේරෙනවා,ඇයි අපි උන් කියපු දේ කලේ කියලා,ගගට පනින්න කිව්වම පනිනවද කියලා වැඩක් වගේනේ)...ඔය නීති නොදන්නම එකෙක් හිටියොත් තමා ගහ ගන්න එන්නේ...
    ;)

    ලංකාවේ කැම්පස් වල වෙන දේවල් දන්නේ ගිය උන්ම තමා...දන්න එකෙක්ට නම් වයබ university Applied science යන්න දෙන්න එපා...මහා සක්කිලි ටිකක් ඉන්නේ...

    මුල් දවසෙම කකුල් 02කෙ ලේ යනකන් දාන ගවනවා සෙරප්පු අතේ තියාගෙන...කනකොට කටුත් එක්ක එක ඇටයක් ඉතුරු නොකර කන්න ඕන...මනෝ පුටු ගහනවා කියලා පැය ගානක් ඉන්දවනවා..හොස්ටල් ඉන්න අයට වෙන ඒවා මෙතන කියන්න ලැජ්ජයි වගේ :baffled:

    උන් මොනවා කිව්වත් බෝඩිම් වෙයන්(සමහර බෝඩිම් වලට ඕකුන් එනවා..ඒ නිසා හොදට හොයලා safe තැනක නවතියන්..නැත්නම් ගෙදර ඉදන් පලයන්...)

    මෙතන වෙන ලොකුම වැරැද්ද බන්,මුන් rag කරලා මොළවල් හෝදනවා...ඊට පස්සේ rag කාපු උන්ට මොනවත් මතක නැහැ..උන් ඉන්නේ ලබන ඊයේ එකේ එන උන්ට වැඩක් දෙන්න...(මේ අවුරුද්දේ rag කන එකා බලන්නේ ලබන අවුරුද්දේ මිට වඩා එන උන්ට දෙන්න ..:dull: )

    කෙල්ලොන්ට නම් ගානක් නැහැ කිසිම විලි ලැජ්ජාවක් නැතුව ඕකුන් එක්කම යාලු වෙනවා...ගොඩක් වෙලාවට ජිවිතේ විනාස කර ගන්නවා...

    කොල්ලොන්ට අඩියක් දුන්නම සේරම අමතකයි..

    rag ඉවර වෙලා පාටි එකක් දෙනවා...එදාට වෙන දේවල් දන්නවා නම් පිට උන් campus කෙල්ලෝ බදින එක ගැන දෙපාරක් හිතනවා සුවර් :P

    Umba wayambada?? Mama wayamba managment..
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397

    ගෙදර :lol: