උබ පව් බන් Honest-killer

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරං;16154066 said:
    :yes::yes::yes:

    මගේ හැරමිටිය අනිකාගේ නහයේ නොවදින තුරා මගෙන් ඌට අව්ලක් නෑ. උගේ හැරමිටිය මගේ නහයේ නොවදින තුරා මට අව්ලකුත් නෑ. ඒ සීමාවේ හැරමිටිය කැරකෙව්වට අව්ලක් නෑ. අර ගෙරි හම්බයොයි (උන්ගේ ඉතින් හොද එකා නරක එකා කියල ජාති දෙකක් නෑනේ) මිනිස්සු කන්වර්ට් කරන, රටට කෙලින මානසිකත්වෙන් ඉන්න බයිබල් කාරයොයි ඇරෙන්න කාත් එක්කවත් ගේමක් නෑ

    :yes::yes::yes::yes::yes:
    same here
     
    aruna47

    Well-known member
  • රත්තරං;16154022 said:
    scurvyයා තනියෙන් ඉන්න එකා උනත් ඌ දෙයක් කරගන්නවා බන්, කීයක් හරි හොයනවා පොඩ්ඩක් එලියට පහලියට බැහැලා ස්වාදීනව ජීවත් වෙනවා. මූ නිකන් කනවයි බොනවයි රෙනවයි එලකිරියේ පොරටෝක් දෙනවයි විතරයිනේ බන්. ඔය ටෝක් ඌටම හොදයි බන්

    scurvyයා අම්ම තාත්තා නෑදෑයෝ නැතුව හරි උගේ ආතල් එකේ කාලා බීලා ජීවත් වෙනවා. මේ වගේ උන්ටනම් අම්මා තාත්තා නැති දවසක බඩගින්නේ මැරෙන්න වෙන්නේ

    :yes::yes::yes::yes:

    පන්සලේ කැටේ කඩලා කියක් හරි හොයා ගන්න එක වැරදි ද බන්. මුත් කරන්නේ එක නේ :dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    පන්සලේ පින් කැට කඩන්න නේ දක්ෂ. පල්ලියෙන් ගෙවන්න ඕන වෙන එකක් නැහැ. හෙට පන්සලේ පින්කැටේ කඩලා ගෙනත් දෙයි. මේ දවස් වල කුඩු එහෙම ඕන නම් හොනස්ට් කුඩ්ඩට තමා කතා කරන්න ඕන
    :rofl::rofl::rofl:

    පිං කැට කඩන්නවත් එලියට පහලියට බහින්න එපැයි බන්.මූ එලි වෙන එක දවල් වෙන එකත් ඩෙක්ස්ටොප් එකෙක්න් බලන්නේ
     
    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    වෘත්ත මනසක්? :eek::eek::eek:

    අම්මෝ මට තියෙන්නේ එහෙම එකක් නෙමෙයි බන්. :no:

    (just kidding :P )

    හිහ්හිහ්හිහ්හිහ්:P:P:P
    නැ බං බොරු මෝඩ තර්ක දදා මොලෙන් විසදන්න ඕන ප්‍රශ්න ඇගේ හයියෙන් විසදන්න ගියාම මෝඩයා ගූ හත්පොලේ ගාගත්ත වගේ දෙයක් තමයි වෙන්නේ :baffled::baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :yes::yes::yes::yes::yes:
    same here

    අපිට අරින්නේ නැත්නම් ඕනේ ආතල් එකක් ඕනේ එකෙක්ට ගන්න පුලුවන්

    අරින්න ආවොත් නම් නහයේ හිටන් ඇරලා යවන්නේ (ඔන්ලයින් පොර ටෝක් නොවේ, දැනුත් වාහනයක් අපේ හාමුදුරු කෙනෙක් ගාව දුවනවා. පොටෝ එලකිරියේ පලකර ඇත ). අන්තිම උලමටත් ශුකෝනකන් මගේ හැම සතේම ගියත් කමක් නෑ
     
    aruna47

    Well-known member
  • රත්තරං;16153966 said:
    ඕකයි මායි කරන ඔන්ලයින් වර්කින්.ඒක තමා කිව්වේ පල්ලියෙන් වත් ගෙවනවනම් ලොකු දෙයක් කියලා

    ඕක සමාජ භීතිකාවක් වගේ ලෙඩක් බන්. ඔය ගෙවල් අස්සේ ලැගන් පොර ටෝක් දෙන එක මාසනික ලෙඩක්

    ඇයි දන්නේ නෑ අම්ම තාත්තවත් මුන්ව දොස්තර කෙනෙක්ට පෙන්නලා බේතක් අරන් දෙන්නේ නැත්තේ

    jg_srilanka_11_man_at_well.jpg
     
    aruna47

    Well-known member
  • රත්තරං;16154095 said:
    පිං කැට කඩන්නවත් එලියට පහලියට බහින්න එපැයි බන්.මූ එලි වෙන එක දවල් වෙන එකත් ඩෙක්ස්ටොප් එකෙක්න් බලන්නේ

    ගෙදර ඉදන් අතේ ගගහා ඇති. :rofl:

    jg_srilanka_11_man_at_well.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    අඩනවද දන්නේ නෑ බන්. එක අතකින් පව්. වෙන වෙලාවකනම් මෙතන තව්සන්ඩ් ටෝක් දීලා කුනුහරපත් අසූ හාරදාහක් කියලා

    ඇත්තටම මුන්ට බේතක් අරන් දීලා සමාජගත නොකරන එක දෙමව්පියන්ගේ වරද බන්
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරං;16154113 said:

    අපිට අරින්නේ නැත්නම් ඕනේ ආතල් එකක් ඕනේ එකෙක්ට ගන්න පුලුවන්

    අරින්න ආවොත් නම් නහයේ හිටන් ඇරලා යවන්නේ (ඔන්ලයින් පොර ටෝක් නොවේ, දැනුත් වාහනයක් අපේ හාමුදුරු කෙනෙක් ගාව දුවනවා. පොටෝ එලකිරියේ පලකර ඇත ). අන්තිම උලමටත් ශුකෝනකන් මගේ හැම සතේම ගියත් කමක් නෑ

    ලංකාවේ වෙලා තියෙන්නේ සිංහල එකෙක්ට කට අරින්න බෑ තමන්ගේ ජාතිය වෙනුවෙන් හරි ආගම වෙනුවෙන් හරි. ඌ ජාතිවාදියෙක්. එහෙම කියන්නෙත් අපේ සිංහල එවුන්මයි.ඒත් වෙන ජාතීන්වල එවුන් උන්ගේ ජාතිය වෙනුවෙන් කතා කරනකොට ඒක ජාතීන් අතර සමානාත්මතාවය.

    මේක විවිධ ජාතීන් ජීවත්වන බහු ජාතික රටක් නෙමෙයි. අනෙකුත් ජාතීන් සමග සහයෝගයෙන් ජීවත්වන සිංහල බෞද්ධ රටක්...
     
    aruna47

    Well-known member
  • රත්තරං;16154113 said:

    පොඩි උන් බන් තාම හරියට ජෝබක් කරන්නේ නැහැ. අර මාලබේ සක්කිලියත් මේ වගේම තමයි. මහින්දගේ ෆොටෝ එකක් දැක්කත් වදිනවා. කෙට්ටු කැරියෝ දෙන්නෙක් මුන් දෙන්නා. මන්ද පොශනේ
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මන් ඕකව දන්නවා අයියේ,මු කරන්නේ PTC site වල ඇඩ්ස් click කරන එක...ඔය neobux,probux වගේ එවයි ads click කරන එක...

    ඕකා මේ forum එකේ විතරක් නෙවි eMoneySpace - Community කෙත් ඔහොමමයි....එකෙත් account 10ක් විතර හදන් බෑන්ඩ් උනා...එතන උන්ටත් පොර ටෝක් දෙන එකේ සීමාවක් නැහැ ;)

    තව PTC සයිට් 02-03ක් කරලත් තියෙනවා..කරලා මිනිස්සු ගසා කාපු එකෙක්...මු ඒ මිනිසුන්ගේ සල්ලි අරන් මාරු වෙලා :baffled:

    නම ගිය පල හොරෙක්

    ඒ කියන්නේ මූට කිසිම Skill එකක් නෑ. :baffled:
    ඔයිට වඩා හොදයි Illustrator, Photoshop ඉගෙන ගෙන Logos හැදුවා නම් මාසයකට අඩුම 20k වත් හොයන්න තිබුනා. PTC වලින් ලැබෙන්නේ හිගන සල්ලි තමයි.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ලංකාවේ වෙලා තියෙන්නේ සිංහල එකෙක්ට කට අරින්න බෑ තමන්ගේ ජාතිය වෙනුවෙන් හරි ආගම වෙනුවෙන් හරි. ඌ ජාතිවාදියෙක්. එහෙම කියන්නෙත් අපේ සිංහල එවුන්මයි.ඒත් වෙන ජාතීන්වල එවුන් උන්ගේ ජාතිය වෙනුවෙන් කතා කරනකොට ඒක ජාතීන් අතර සමානාත්මතාවය.

    මේක විවිධ ජාතීන් ජීවත්වන බහු ජාතික රටක් නෙමෙයි. අනෙකුත් ජාතීන් සමග සහයෝගයෙන් ජීවත්වන සිංහල බෞද්ධ රටක්...

    අනිවා. ඔය ජාතිවාදී ඇලෙජික් එක එන්නේ මේ කොන ලොස්ට් වගේ පල්ලියේ සමහර හෙන්චයියලට (සේරටම නෙමේ) තමා

    මමනම් පට්ටම ජාතිවාදියෙක්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    පොඩි උන් බන් තාම හරියට ජෝබක් කරන්නේ නැහැ. අර මාලබේ සක්කිලියත් මේ වගේම තමයි. මහින්දගේ ෆොටෝ එකක් දැක්කත් වදිනවා. කෙට්ටු කැරියෝ දෙන්නෙක් මුන් දෙන්නා. මන්ද පොශනේ

    හිරු එලිය නොමැතිකම හින්දා වෙන්ඩ ඇති මචන් ඇට ගැහෙන්නේ
     
    aruna47

    Well-known member
  • රත්තරං;16154151 said:

    අඩනවද දන්නේ නෑ බන්. එක අතකින් පව්. වෙන වෙලාවකනම් මෙතන තව්සන්ඩ් ටෝක් දීලා කුනුහරපත් අසූ හාරදාහක් කියලා

    ඇත්තටම මුන්ට බේතක් අරන් දීලා සමාජගත නොකරන එක දෙමව්පියන්ගේ වරද බන්

    මොලේ පුකෙත් වැවිලා එකයි ප්‍රශ්නේ. මුවයි අර මාළබේ සක්කිලියවයි දෙන්නටම කල්ලෝ දෙන්නෙක් දම්මලා ඇරියා නම් ඔය ගතිය යනවා.
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මම මීට කලින් අම්ම ගැන දාපු ත්‍රෙඩ් එකකට පොර දාපු කමෙන්ට් එකක් මේ
    පොල් අකුරෙන් දාලා තියෙන්නේ
    මම මේකට කිසිම උත්තරයක් දෙන්න ගියේ නෑ මොකද මිනිහට මොන ප්‍රශ්නයක් හින්දා මෙහෙම දැම්මද කියල දන්නෙ නෑනේ බං
    දුකත් හිතෙනවා

    මෙන්න ත්‍රෙඩ් එකේ අදාළ පිටුව

    http://www.elakiri.com/forum/showthread.php?t=1424308&page=3

    මෙන්න Honest Killer ගෙ කමෙන්ට් එක
    hon.JPG
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඒ කියන්නේ මූට කිසිම Skill එකක් නෑ. :baffled:
    ඔයිට වඩා හොදයි Illustrator, Photoshop ඉගෙන ගෙන Logos හැදුවා නම් මාසයකට අඩුම 20k වත් හොයන්න තිබුනා. PTC වලින් ලැබෙන්නේ හිගන සල්ලි තමයි.

    මොන ස්කිල්ද බන් ඒලෙවලුත් ෆේල්

    ඒකනේ මම කිව්වේ ලිවුම් කවර ඉටිපන්දම් හැදුවනම් ඔයිට හොදයි කියලා. මහ එවුන් මල කාලෙක පාන් ගෙඩියක් වත් කන්න දෑතේ රස්සාවක් ඉගෙනගන්න එපැයි

    තේවත්තේ ලොක්කා හැමදාම කමෙන්ට් එකකට රුපියල් 2 ගානේ ගෙවයි කියන බෑනේ
     
    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    ඒ දවස් වල emoneyspace එකේදී ,මු පොර ටෝක් දුන්නට අලි මෝඩයි...කොච්චර account හැදුවත් local time එකයි..එකෙන් මු අහු වෙනවා,අනික ගොඩක් එවයි name සමානයි...:baffled:

    • Uvindu119
    • Shaki
    • Shaki00
    • shaki_mp
    • Scamhacker
    • Scamonbux

    ඕකා මිනිසුන්ගේ සල්ලි ගසා කාපු එක සයිට් එකක් තමා Foibux කියන්නේ...මු එක කලේ පට්ට පල් හොර වැඩ
     
    Last edited:
    • Like
    Reactions: MihiCherub