උබ පව් බන් Honest-killer

aruna47

Well-known member
  • ඒ කියන්නේ මූට කිසිම Skill එකක් නෑ. :baffled:
    ඔයිට වඩා හොදයි Illustrator, Photoshop ඉගෙන ගෙන Logos හැදුවා නම් මාසයකට අඩුම 20k වත් හොයන්න තිබුනා. PTC වලින් ලැබෙන්නේ හිගන සල්ලි තමයි.

    උබට එහෙම කියන්න බැහැ මුන්ට උපතින් තියන skill එකක් තියනවා. ගුද මාර්ගය සහ අතේ ගහන එක :rofl:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    මම මීට කලින් අම්ම ගැන දාපු ත්‍රෙඩ් එකකට පොර දාපු කමෙන්ට් එකක් මේ
    පොල් අකුරෙන් දාලා තියෙන්නේ
    මම මේකට කිසිම උත්තරයක් දෙන්න ගියේ නෑ මොකද මිනිහට මොන ප්‍රශ්නයක් හින්දා මෙහෙම දැම්මද කියල දන්නෙ නෑනේ බං
    දුකත් හිතෙනවා

    මෙන්න ත්‍රෙඩ් එකේ අදාළ පිටුව

    http://www.elakiri.com/forum/showthread.php?t=1424308&page=3

    මෙන්න Honest Killer ගෙ කමෙන්ට් එක
    hon.JPG
    :eek:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම මීට කලින් දාපු ත්‍රෙඩ් එකට පොර දාපු කමෙන්ට් එකක් මේ
    පොල් අකුරෙන් දාලා තියෙන්නේ
    මම මේකට කිසිම උත්තරයක් දෙන්න ගියේ නෑ මොකද මිනිහට මොන ප්‍රශ්නයක් හින්දා මෙහෙම දැම්මද කියල දන්නෙ නෑනේ බං
    දුකත් හිතෙනවා

    මෙන්න ත්‍රෙඩ් එකේ අදාළ පිටුව

    http://www.elakiri.com/forum/showthread.php?t=1424308&page=3

    මෙන්න Honest Killer ගෙ කමෙන්ට් එක
    hon.JPG

    අම්මෝ බන්. ඒක දැක්කම ඇඟත් එක්ක හිරි වැටිලා ගියා. මූට මොකක් හරි ලොකුම අවුලක් ඇති බන් ජීවිතේ. පව් කියල හිතෙනවා.කොච්චර ලොකු කැ*යෙක් වුනත් අම්ම ගැන කතා කරද්දී පොඩ්ඩක් හරි සංවේදී වෙනවා බන්. අම්මට මේ තරම් වෛර කරන එකෙක් වෙන කාට ආදරේ කරයිද බන්? :sorry::sorry::sorry::sorry::sorry:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    සැබෑ ජීවිතේදී
    තමන් කොන් උනාම
    සැබෑ ජීවිතේදී
    හැංගිලා ඉන්න එකෙක් උනාම
    ඌ තමුන්ගේ තත්වේ ගොඩනගාගන්න හදනවා
    එක එක ක්‍රම වලින්
    ඔන්ලයින් ජීවිතේදී
    මේකත් ඒ වගේ එකක් තමයි ඔනස්ට් කිලර් ගේ
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    අම්මෝ බන්. ඒක දැක්කම ඇඟත් එක්ක හිරි වැටිලා ගියා. මූට මොකක් හරි ලොකුම අවුලක් ඇති බන් ජීවිතේ. පව් කියල හිතෙනවා.කොච්චර ලොකු කැ*යෙක් වුනත් අම්ම ගැන කතා කරද්දී පොඩ්ඩක් හරි සංවේදී වෙනවා බන්. අම්මට මේ තරම් වෛර කරන එකෙක් වෙන කාට ආදරේ කරයිද බන්? :sorry::sorry::sorry::sorry::sorry:

    දෙමව්පියන්ගෙන් පොරට ලොකු වැරද්දක් වෙලා වගේ :confused::dull:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මම මීට කලින් අම්ම ගැන දාපු ත්‍රෙඩ් එකකට පොර දාපු කමෙන්ට් එකක් මේ
    පොල් අකුරෙන් දාලා තියෙන්නේ
    මම මේකට කිසිම උත්තරයක් දෙන්න ගියේ නෑ මොකද මිනිහට මොන ප්‍රශ්නයක් හින්දා මෙහෙම දැම්මද කියල දන්නෙ නෑනේ බං
    දුකත් හිතෙනවා

    මෙන්න ත්‍රෙඩ් එකේ අදාළ පිටුව

    http://www.elakiri.com/forum/showthread.php?t=1424308&page=3

    මෙන්න Honest Killer ගෙ කමෙන්ට් එක
    hon.JPG

    2.gif
    මේක දැක්කම දුකත් හිතුනා. මට හිතෙන්නේ පවුලේ ප්‍රශ්ණයක් තියෙන්නේ. අම්මා සමහර විට පොඩිකාලේම දාලා ගිහින් ඇති. මම දන්න එකෙක් ඉස්සර හිටියා ඌ හැදිලා තිබුනේත් ආච්චි ළග අම්මා පොඩි කාලේ දාලා ගිහින් නිසා.
    එහෙම අය ලොකු වෙන කොට අම්මට වෛරකරනවා ඊට පස්සේ.

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    මම මීට කලින් අම්ම ගැන දාපු ත්‍රෙඩ් එකකට පොර දාපු කමෙන්ට් එකක් මේ
    පොල් අකුරෙන් දාලා තියෙන්නේ
    මම මේකට කිසිම උත්තරයක් දෙන්න ගියේ නෑ මොකද මිනිහට මොන ප්‍රශ්නයක් හින්දා මෙහෙම දැම්මද කියල දන්නෙ නෑනේ බං
    දුකත් හිතෙනවා

    මෙන්න ත්‍රෙඩ් එකේ අදාළ පිටුව

    http://www.elakiri.com/forum/showthread.php?t=1424308&page=3

    මෙන්න Honest Killer ගෙ කමෙන්ට් එක
    hon.JPG

    :eek:
     
    මම මීට කලින් අම්ම ගැන දාපු ත්‍රෙඩ් එකකට පොර දාපු කමෙන්ට් එකක් මේ
    පොල් අකුරෙන් දාලා තියෙන්නේ
    මම මේකට කිසිම උත්තරයක් දෙන්න ගියේ නෑ මොකද මිනිහට මොන ප්‍රශ්නයක් හින්දා මෙහෙම දැම්මද කියල දන්නෙ නෑනේ බං
    දුකත් හිතෙනවා

    මෙන්න ත්‍රෙඩ් එකේ අදාළ පිටුව

    http://www.elakiri.com/forum/showthread.php?t=1424308&page=3

    මෙන්න Honest Killer ගෙ කමෙන්ට් එක
    hon.JPG
    නොදකින් අවජාතක බල්ලා:angry::angry::angry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මම මීට කලින් අම්ම ගැන දාපු ත්‍රෙඩ් එකකට පොර දාපු කමෙන්ට් එකක් මේ
    පොල් අකුරෙන් දාලා තියෙන්නේ
    මම මේකට කිසිම උත්තරයක් දෙන්න ගියේ නෑ මොකද මිනිහට මොන ප්‍රශ්නයක් හින්දා මෙහෙම දැම්මද කියල දන්නෙ නෑනේ බං
    දුකත් හිතෙනවා

    මෙන්න ත්‍රෙඩ් එකේ අදාළ පිටුව

    http://www.elakiri.com/forum/showthread.php?t=1424308&page=3

    මෙන්න Honest Killer ගෙ කමෙන්ට් එක
    hon.JPG

    thread updated
     
    dishanwis

    Well-known member
  • රත්තරං;16153966 said:
    ඕකයි මායි කරන ඔන්ලයින් වර්කින්.ඒක තමා කිව්වේ පල්ලියෙන් වත් ගෙවනවනම් ලොකු දෙයක් කියලා

    ඕක සමාජ භීතිකාවක් වගේ ලෙඩක් බන්. ඔය ගෙවල් අස්සේ ලැගන් පොර ටෝක් දෙන එක මාසනික ලෙඩක්

    ඇයි දන්නේ නෑ අම්ම තාත්තවත් මුන්ව දොස්තර කෙනෙක්ට පෙන්නලා බේතක් අරන් දෙන්නේ නැත්තේ

    internet addicted :yes::yes: thamanta thamanwa galawa ganna thama hari amaru self control onee ithin
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    අම්මෝ බන්. ඒක දැක්කම ඇඟත් එක්ක හිරි වැටිලා ගියා. මූට මොකක් හරි ලොකුම අවුලක් ඇති බන් ජීවිතේ. පව් කියල හිතෙනවා.කොච්චර ලොකු කැ*යෙක් වුනත් අම්ම ගැන කතා කරද්දී පොඩ්ඩක් හරි සංවේදී වෙනවා බන්. අම්මට මේ තරම් වෛර කරන එකෙක් වෙන කාට ආදරේ කරයිද බන්? :sorry::sorry::sorry::sorry::sorry:

    සමාජයක් නැතුව,සමාජ ආස්සරයක් අද්‍යාපනයක් නැතුව,බලාපොරොත්තුවක් නැතුව, හෙටක් නැතුව ජිවිතයක් නැතුව උපන්න කරුමෙට ජීවත් වෙන බිත්ති හතරෙන් තොර ජීවිතයක් නැති මේ වගේ මුලු ගැන්වුනු මිනිස්සු රටට ජාතියට සමාජෙට මිනිස්සුන්ට වදාපු අම්මට වයිර කරන එක සාමාන්‍ය දෙයක්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඒ දවස් වල emoneyspace එකේදී ,මු පොර ටෝක් දුන්නට අලි මෝඩයි...කොච්චර account හැදුවත් local time එකයි..එකෙන් මු අහු වෙනවා,අනික ගොඩක් එවයි name සමානයි...:baffled:

    ඕකා මිනිසුන්ගේ සල්ලි ගසා කාපු එක සයිට් එකක් තමා Foibux කියන්නේ...මු එක කලේ පට්ට පල් හොර වැඩ

    http://www.elakiri.com/forum/showthread.php?t=1566290 :rolleyes::rolleyes::rolleyes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    දෙමව්පියන්ගෙන් පොරට ලොකු වැරද්දක් වෙලා වගේ :confused::dull:

    ලොකුම වැරැද්ද අම්ම තාත්තා මූට බේතක් අරන් දෙන්නේ නැති එක. එක අතකින් කාමරෙන් එලියට ගන්න හදද්දි යකා නටනවද දන්නේ නෑනේ, අනිවාරෙන් මානසික බලපාන ලොකු ගැටලුවක් මූට තියෙනවා
     
    aruna47

    Well-known member
  • මම මීට කලින් අම්ම ගැන දාපු ත්‍රෙඩ් එකකට පොර දාපු කමෙන්ට් එකක් මේ
    පොල් අකුරෙන් දාලා තියෙන්නේ
    මම මේකට කිසිම උත්තරයක් දෙන්න ගියේ නෑ මොකද මිනිහට මොන ප්‍රශ්නයක් හින්දා මෙහෙම දැම්මද කියල දන්නෙ නෑනේ බං
    දුකත් හිතෙනවා

    මෙන්න ත්‍රෙඩ් එකේ අදාළ පිටුව

    http://www.elakiri.com/forum/showthread.php?t=1424308&page=3

    මෙන්න Honest Killer ගෙ කමෙන්ට් එක
    hon.JPG

    නොදකින් ගස් පොන්නයා :angry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරං;16154321 said:

    මම දවසක් chat එකේ ඇහුවා උඹ මොකද කරන්නේ කියලා? මූ කිව්වා business කියලා. මම ඇහුවා මොනවද කියලා. මූ කිව්වා it's a white collar job කියලා. එච්චරයි.