Kellage parents lata keyapan hoda thanak hoyala denna keyala samaharawita thani geyak set wei umbe kella witharak nawaththaganna kemathi..
Thanks all for ur replys. mama koheda kiyala ahapu unta man kiyanne, Man inne Canada, mata kellawa genna ganna one, eyatath one, eth danata tiyena situations anuwa danma ganna bae.. atleast 2-3 yrs inna wenawaithin ethakan meya Uni yanna epai...
So 1). kella nam wenas wenne nae kiyala sure..( i have many reasons, n parents la katha karala ekka tiyene..) (its been 4yrs now).. so eka gena nam baaya nae,,,
2. Kella nam bolada or lamaka nae.. hodata kollek wage active. n Rag walata oruthu denawa.. but Rag gena ithin not sure,... lets c
3. kella karanne LAW..
4. man hoyanne hoda thanak kellata Uni ekata yanna pahasu, secure, kollongen prblms nathi, Rag nathi thanak...
macho peradeniye law faculty ekak thiyenawada?.....mama adamayi ahuwe
අනේ ගොබ්බයො තෝ පේරා අහලකටවත් ගිහිල්ල නෑ කියල උබෙ හරක් කතාවෙන් පේනව."dewiyane hostel name nawathana epooooooooooooooooooooooooo",maha wesa ganu inna , uba kella arts name aniwa hostel hitiyiyoth iwariyi,balapane pera hostel gana liyala thiyana ewa pera kello,ubata campus yawanna hithana ekake na
![]()
අනේ ගොබ්බයො තෝ පේරා අහලකටවත් ගිහිල්ල නෑ කියල උබෙ හරක් කතාවෙන් පේනව.
@h_abeysinghe
පේරාදෙනියෙ ඉන්නවනම් හොස්ටල් හම්බෙනවා එක අවුරුද්දක් ඇර. කෙල්ලන්ගෙ හොස්ටල්වල කිසිම ප්‍රශ්නයක් නෑ. දන්න හින්ද කියන්නේ. මම හිටියෙත් පේරා.ඔය එක එක එවුන් උන්ට යන්න බැරි වෙච්ච කේන්තියට වල් කතන්දර හදල පොස්ට් කරල තිබ්බට කිසිම අවුලක් නෑ. අනික ඩිග්රි කොස් එකක් කරද්දි තනියෙන් කරන්න අමාරුයි යාලුවන්ගෙ උදව් අනිවා ඕනේ.
උඹට කොල්ලෙක් විදිහට බය නම් මුන් කියන කතා නිසා ,මම කියන්නේ හොස්ටල් එකට කෙල්ලව දාපන් මොකක් හරි අවුලක් වුනොත් අයින් කරගනින්.
,mata ehanmae kiyapiya oxford,mit wage ewala rag eka nisada une okkoma ekata inna hama country ekama ewaune ekka?,thopi me uncivilized wecha gode hathake campus awama mole bahinawa pukata, hukahane ponnaya thopi wage mansika amru thiyana school kale ponnayo wage hitapu huthige puthala me arts degree korla puka denna enawane, aduma gane ubala " kadda"
puluwanda? wesa ballo, ubalata oya maha loku reddane eliyata awama theriyi samajaya kiyanne mokkada kiyala, maha lokuwata thopi hithan innawane rag karama minisu equal karanawa,yako me loke minisu viwidakariyi thopi ge "anthare" ballonta eka kiyapne, ubala oya kagauwa kiyala monawada mechara kalekata hamba une kiyapiyako?,ubalage 1990,2000 kale kagahpu maha loku arts karpu jeppo ko dan?, lin madi ponnayooane ponnayo mama mora engineering inna thopi wage ponnayo newe ape inna , thopi rag eka na kiyanawa ne,ehanme mechara kalekata pera rag eka nisa marila thiyanwada,mata ehanmae kiyapiya oxford,mit wage ewala rag eka nisada une okkoma ekata inna hama country ekama ewaune ekka?,thopi me uncivilized wecha gode hathake campus awama mole bahinawa pukata, hukahane ponnaya thopi wage mansika amru thiyana school kale ponnayo wage hitapu huthige puthala me arts degree korla puka denna enawane, aduma gane ubala " kadda"
puluwanda? wesa ballo, ubalata oya maha loku reddane eliyata awama theriyi samajaya kiyanne mokkada kiyala, maha lokuwata thopi hithan innawane rag karama minisu equal karanawa,yako me loke minisu viwidakariyi thopi ge "anthare" ballonta eka kiyapne, ubala oya kagauwa kiyala monawada mechara kalekata hamba une kiyapiyako?,ubalage 1990,2000 kale kagahpu maha loku arts karpu jeppo ko dan?, lin madi ponnayoo

ane ponnayo mama mora engineering inna thopi wage ponnayo newe ape inna , thopi rag eka na kiyanawa ne,ehanme mechara kalekata pera rag eka nisa marila thiyanwada,mata ehanmae kiyapiya oxford,mit wage ewala rag eka nisada une okkoma ekata inna hama country ekama ewaune ekka?,thopi me uncivilized wecha gode hathake campus awama mole bahinawa pukata, hukahane ponnaya thopi wage mansika amru thiyana school kale ponnayo wage hitapu huthige puthala me arts degree korla puka denna enawane, aduma gane ubala " kadda"

machnla, mage kella peradeniya uni ekata select wela, February idan yanawalu...
mata poddak details danaganna one, uni eka gawa board wenna puluwan boarding tiyenewada?? kiyak wage yai da? kellekta inna puluwan thanak wenna oni..
e wagema girls hostel eka kohomada???
mage kellata nam oni hostel eken pita board wela inna lu...
dannna kenek udaw karapan!!!!!

Faculty of Arts wala eka course ekak widihata Law degree eka denawa.macho peradeniye law faculty ekak thiyenawada?.....mama adamayi ahuwe
Faculty of Arts wala eka course ekak widihata Law degree eka denawa.
50 students wage intake ekak thiyenawa
මචෝ මීට කලින් එකෙක් මේ ගැන විස්තරාත්මක ලිපියක් දාලා තිබුණා මට මතකයි.........!
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
පොය පහල තියෙන ලින්ක් එකට ගිහින්ම බලාගනින්කෝ!!!!!!!
>>>පේරාදෙණිය සරසවි වරම් ලැබූ දියණියනි..........
<<<
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ලොල් ...... අද කුප්ප ආණ්ඩුව ට සහ දේශපාලු කැනහිලුන්ට ඕන කරන්නේ මෙයයි....කෙසේ මඩ ගසා ,උන්ට අවශ්‍ය ලොව් පිළිගත් මෙවැනි නොමිලේ අධ්‍යාපනය දෙන ආයතන වසා , උන්ගේ මඩිය උන්ගේ ජාතකේ හරි විකුනලා තර කර ගන්නයි , මේවා දැක්කම හුගක් දෙමව්පියෝ , පේරාදෙණියට තම ළමයි එවන්න බයයි.....උන් ගෙවල හරි විකුනලා උන් මුන්ගේ ශෙයාර්ස් තියෙන , මුන්ට කොටි ගණන් දොළ පිදේනි දෙන අර උපාදි කඩ නැත්නම් කාමර තුන හතරේ "සිටි කැම්පස්" යවන්න තමා දැන් පොළඹවන්නේක්රිස්තු වර්ෂ 1942 වර්ෂයේ ආරම්භ කල පේරාදෙණිය විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ පැරණිතම හා විශාලතම විශ්ව විද්‍යාලය වේ. සර් අයිවර් ජෙනිංග්ස් පේරාදෙණිය විශ්ව විද්‍යාලය පිහිටුවීමෙන් පසු ලොවේ කිසිදු සරසවියක්, පේරාදෙණිය සරසවිය වැනි පසුතලයක් උරුම නොකරගනු ඇතැයි පැවසිය.
ජාතික වස්තුවක් ලෙස නම් කල හැකි මෙම විශ්ව විද්‍යාලය වර්තමානයේදී විශාල අර්බුධයන්ට සහ අධ්‍යාපනික පරිහානියකට ලක්ව තිබේ. නොබෝදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එස්. බී. එස්. අබේකෝන් මහතා ලෝකයේ තිබෙන විශ්වවිද්‍යාල අතර 2011 වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට හිමිවී තිබෙන්නේ 2200 වන තැන බව හෙළි කළේය.
නමුත් මේ අය බය සහ ආත්ම ශක්තියක් නැති පිරිසක්. ඒ නිසා තමයි මේ වගේ පහත් දේවල් කරන්න එන්නේ. ඒ අය එන්නේ සමුහයක් වශයෙන් , මොකද තනි තනියෙන් එන්න , ඇවිත් මුහුණ දෙන්න බයයි. අපේ කණ්ඩායමේ ළමයින්ට මම කිව්වා හිරිහැර කරන්න හරි ලිංගික බලපෑමකට අවොත් එහෙම හරි කෑගහන්න කියලා. ඒ වගේම කියන්න කිව්වා මේ ගැන වීසීටම කම්ප්ලේන් කරනවා කියලා. අපිට හිරිහැර කරන්න දෙපාරක් විතර අවා අපි කතා කරගත්ත පරිදි ක්‍රියා කළා. මහා වීරවරියන් වගේ ආපු පාහර ගෑනු ටික එහෙම්මම පල්ලන් බැස්සා.
නමුත් මේ අය අපේ තව ළමයි කට්ටියක් වැසිකිලියකට අරගෙන ගිහිල්ල ඇඳුම් ගලවලා රැග් කරලා තියනවා. ඒකට සෙකන්ඩ් ඉයර් එකේ ගෑනු ළමයි තුන් දෙනෙකුගේ පන්ති තහනම් උනා. මේ අයව හරි නම් ශිෂ්‍ය භාවය අවලංගු කරලා විශ්ව විද්‍යාලයෙන් එලවන්න ඕනේ. ඔය පන්ති තහනම් කරපු තුන්දෙනාගෙන් එක කෙනෙක් තමයි ……………….. (මෙම ජ්‍යෙෂ්ඨ සිසුවියට විරුද්ධව විනය පරීක්ෂණයක් තිබෙන නිසා ඇයගේ නම මෙහි සඳහන් කල නොහැක) ගම ………… පළාතේ. එයා තමයි ගොඩක් නවක ගෑනු ළමයින්ට සමලිංගික හිරිහැර කලේ.
මේ තැනැත්ති අලුත් ළමයෙකුව කලින් දවසේ බලෙන් වැසිකිලියකට අරගෙන ගිහිල්ල එයාගේ ඇඳුම් ගලවල එක එක විදියේ වනචර වැඩ කරව ගත්තලු. ඒ අතවරයට ලක් වෙච්ච ළමයා ලැජ්ජාව නිසා පැමිණිලි කරන්නේ නැහැ. මේක එක විදියක ස්ත්‍රී දුෂණයක්. මේවට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ.
මුන්ට වැදගත් ඉස්කෝලෙකින් ආපු හම පාට වැටුණු කෙල්ලෙක් දැක්කම මදන යකා ඔළුවට ගහනවා. මේ අය පාසලේ , සමාජයේ, විශ්ව විද්‍යාලයේ කිසිම අවධානයකට පාත්‍ර නොවේච කවදාවත් ක්‍රීඩාවක් නොකරපු , කිසිම සෙල්ෆ් එස්ටීම් එකක් නැති පිරිසක්. සමාජ තත්වය, නායකත්වය, අනිත් අයව පාලනය කරන බලය ලබාගන්න යන්නේ බලහත්කාරයෙන් ලිංගික පීඩනය යොදවලා. මේ වගේ මානසික පිස්සියන් රැලක් තමයි අන්තවාදී ශිෂ්‍ය සංවිධාන යොදාගන්නේ උද්ගෝෂණ කරන්න , පොලිසියට හූ කියන්න, ආණ්ඩු පෙරලන්න. මේ වගේ අයට සමාජයේ සිවිල් බලයක් , දේශපාලනමය වශයෙන් බලයක් අවොත් මොනවගේ විකෘති වැඩ නොකරයිද ? "
rep