අම්මට අක්කට වඩා රසට සැමන් ටින් එකක් හදමු ....
අද රට යන විදියට අපට මාලු කෑල්ලක් මස් කෑල්ලක් හැමදාම කන්න ලැබෙන්නේ නෑනේ..සැමන් ටින් එකත් ඒ වගේම තමයි නේද...ආශ්චර්යය නේ
ඔන්න ඉතින් අද මම සැමන් එක වෙනදට වඩා තවත් ටිකක් රසවත් කරන්න කියල දෙන්නයි යන්නේ..සමහර අය නම් මේ විදියට හදනවත් ඇති. මේ කියල දෙන්නේ දන්නේ නැති අයටයි..සැමන් හදන්නේ මැකරල් නැත්නම් කුම්බලාවා කියන මාලුවාගෙනුයි....කුම්බලා මාලුවා හොදට සුද්ද කරල ( ඔලුව සහ වලිග කොටස් ඉවත් කර ) ලුනු සහ වතුර දාල අධි පීඩනයක් යටතෙ තම්බලා තමයි මේ සැමන් හ්දන්නේ...

ඒ නිසා බය වෙන්න දෙයක් නෑ ඉස්සර කාලේ අපේ ආච්චිලා අම්මලා එහෙම සැමන් කට්ටක් වත් කන්න දෙන්නේ නෑ ඇටකටු දිරයි කියලා...ඒත් එයාල සැමන් එකක් හදන විදිය වත් දන්නැතුව ඇති...එහෙම දෙයක් දාලා නම් සැමන් කෑලිත් කන්න හොද නෑනේ
හරියට මස් කන්නෑ කියල හොදි කනව වගෙ ...කතා කරා වැඩිද මන්දා ඒ නිසා වැඩේට බහිමු..
මුලින්ම අවශ්ය දේවල් මොනවද බලමු ...
1.ලොකු ලූනු ගෙඩියක් හෝ 2ක්
2.තක්කාලි ගෙඩි 2ක්
3.සැමන් ටින් එකක්
4.අමු මිරිස් කරල් 2ක් 3ක්
5.කහ තේ හැ කාලක් ,මිරිස් කුඩු තේ හැ 3ක් හෝ 4ක් ,තුන පහ කුඩු තේ හැ 2ක්,කලු කුඩු තේ හැ 1ක් ,අබ තේ හැ කාලක් ,එනසල් 2,කුරුදු 1,සූදුරු හැ කාලක්,ගම්මිරිස් කුඩු හැ භාගයක් ,ලුනු කුඩු හැ 1ක් rරස අනුව පසුව දාගන්න
6.කරපිංචා ,රම්පෙ
7.පොල් තෙල්
8.සුදු ලූනු,ඉගුරු
මට නම් ඔය කියන ඔක්කොම දේවල් හොයා ගන්න බැරි උනා..ඔයාලට නම් අපහසුවක් නැතුව හොයාගන්න පුලුවන් වෙවි
හොදයි මුලින්ම ලූනු ටිකයි තක්කාලි ටිකයි කපලා ...රම්ප කරපිංචා හොදලා කරල සුදු ලූනු ඉගුරු තලලා අමු මිරිස් කරල් 2කට පලලා එහෙම තියා ගන්න...සැමන් ටින් එකත් කඩලා ඒකෙ තියෙන වතුර ටික පිටින්ම තියා ගන්න ( ඕකේ තමයි මේ සැගවුන රසය තියෙන්නේ ..හරියට මස් තැම්බූ වතුර ගන්නව වගේ )
දැන් භාජනයක් ලිපේ තබා තෙල් ස්වල්පයක් දමා ගන්න...එය රත් වූ පසු අබ,කුරුදු,සූදුරු ,එනසල් දමා මද වෙලාවකින් රම්පේ කරපිංචා,ඉගුරු,සුදු ලූනු දමා ටිකක් බැදගන්න ...දැන් නම් හොද සුවදක් දැනෙයි ( අම්මලා අක්කලා එහෙමත් හොරෙන් බලයි ) දැන් මෙයට කපා ගත් ලූනු සහ තක්කාලි එක්කර එයටම කහ ලුනු ටිකක් දමා කවලම් කරන්න..ඊලගට මිරිස් කුඩු,තුන පහ කුඩු දමා කවලම් කරන්න...දැන් සැමන් ටින් එකේ ඇති වතුර ටික එයට දමා හොදින් කවලම් කර කලු කුඩු ටිකද එක් කරන්න
මිනිත්තු 2ක් හොදින් කවලම් කරමින් උයා ගත් ලූනු ටිකට සැමන් කුට්ටි ටික දමා එය පරිස්සමෙන් කැබලි වෙන් කර ලූනු කරියෙන් වසා ගන්න ...දැන් භාජනය පියනකින් වසා තබන්න...මි. 3කින් වගේ පියන ඇර ගම්මිරිස් කුඩු ටිකක් වටේට ඉහන්න ...නැවතත් පියනින් වසා ටික වේලාවක් පිස ගන්න
මෙන්න අපි හදාගත්තු සැමන් එක....වෙනදට වඩා රසින් වැඩි නොඅනුමානයි .....
ඔන්න එහෙනම් ගොඩක් මහන්සි වෙලා අද දවසට නූල් 2ක් ම දැම්මා ...ඔයාලට වැදගත් උනා නම් කොමෙන්ටුවක් දාල රෙප් එහෙම දුන්නට මගේ කිසිම අමනාපයක් නෑ...එහෙම නැත්නම් අනිත් අයට බලන්නත් එක්ක බම්ප් එකක් දාල යන්න... ඔයාලගෙ දිරි ගැන්වීම් තවත් හොද ත්රීඩ් කරන්න පිටුවහලක් වෙයි කියල හිතනව...

මෙන්න මගේ පරණ ත්රීඩ් ...
mama hadapu podi video ekak (testing )
http://www.elakiri.com/forum/showthread.php?t=1594465
pizza,pasta,lasagna කොකටත් උවමනා සල්සා හදමු
http://www.elakiri.com/forum/showthread.php?t=1593347
නිවසේදිම මාලු බනිස් හදමු ...
http://www.elakiri.com/forum/showthread.php?t=1584052
එලවලු රොටී මස් රොටි හදමු ...!!!!
http://www.elakiri.com/forum/showthr...2#post16135782
canon 1100D photograpy ...
http://www.elakiri.com/forum/showthr...6#post16150876
ඉතාලි ක්රමයට minestrone soup එකක් හදමු
http://www.elakiri.com/forum/showthread.php?t=1595678
මෙන්න මෙහෙමයි සැමන් ටින් කරල අපට එවන්නේ..වතුර + ලුනු දාලා හොදට තම්බනව හුමලෙන් ....අනවශ්ය බය නැති කර ගන්න ....
අද රට යන විදියට අපට මාලු කෑල්ලක් මස් කෑල්ලක් හැමදාම කන්න ලැබෙන්නේ නෑනේ..සැමන් ටින් එකත් ඒ වගේම තමයි නේද...ආශ්චර්යය නේ
ඔන්න ඉතින් අද මම සැමන් එක වෙනදට වඩා තවත් ටිකක් රසවත් කරන්න කියල දෙන්නයි යන්නේ..සමහර අය නම් මේ විදියට හදනවත් ඇති. මේ කියල දෙන්නේ දන්නේ නැති අයටයි..සැමන් හදන්නේ මැකරල් නැත්නම් කුම්බලාවා කියන මාලුවාගෙනුයි....කුම්බලා මාලුවා හොදට සුද්ද කරල ( ඔලුව සහ වලිග කොටස් ඉවත් කර ) ලුනු සහ වතුර දාල අධි පීඩනයක් යටතෙ තම්බලා තමයි මේ සැමන් හ්දන්නේ...

ඒ නිසා බය වෙන්න දෙයක් නෑ ඉස්සර කාලේ අපේ ආච්චිලා අම්මලා එහෙම සැමන් කට්ටක් වත් කන්න දෙන්නේ නෑ ඇටකටු දිරයි කියලා...ඒත් එයාල සැමන් එකක් හදන විදිය වත් දන්නැතුව ඇති...එහෙම දෙයක් දාලා නම් සැමන් කෑලිත් කන්න හොද නෑනේ
හරියට මස් කන්නෑ කියල හොදි කනව වගෙ ...කතා කරා වැඩිද මන්දා ඒ නිසා වැඩේට බහිමු..මුලින්ම අවශ්ය දේවල් මොනවද බලමු ...

Last edited: