2014 Jan 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රෙකෝඩිං එකක් බ්‍රෝඩ් කාස්ට් කරන ගමං... මධුවිත තොල ගාමින් මිතුරන් හා සතුටු සාමිච්චියේ යෙදීම..:cool::love:

    අපිට කොහෙන්ද පූසො මාළු
    අපි සේකර ගේ සමාජ සහ ජීවන දෘෂ්ඨිය ගැන හොද කතිකාවකත ඉන්නේ මල්ලී......
    ඇත්තටම අපි ජීවත් වෙනව කියල මොකක්ද කරන්නේ කියල හිතෙනව සේකර ලිය තියන දේවල් අහද්දී................


    මේ මනුස්සය තව අවුරුදු 20ක් ජීවත් වුනා නම්...................
    :( :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සන්නාලියනේ සන්නාලියනේ
    මේ හිමිදිරි උදයේ
    සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී
    කාටද ඇදුම වියන්නේ
    කාටද ඇදුම වියන්නේ


    මාලගිරා තටු සේම රුවින් යුතු
    නිල්වන් ඇදුම වියන්නේ
    කාටද ඇදුම වියන්නේ

    මාලගිරා තටු සේම රුවින් යුතු
    නිල්වන් ඇදුම වියන්නේ
    ඊයේ ඉපදුනු කුලුදුල් දූටයි
    මේ පොඩි ඇදුම වියන්නේ

    සන්නාලියනේ සන්නාලියනේ
    මේ හැන්දෑ යාමේ
    හැඩ වැඩ දමලා ලස්සන කරලා
    කාටද ඇදුම වියන්නේ
    කාටද ඇදුම වියන්නේ


    සැන්දෑ අහසේ රන්වන් පාටින්
    දිලිසෙන ඇදුම වියන්නේ
    කාටද ඇදුම වියන්නේ

    සැන්දෑ අහසේ රන්වන් පාටින්
    දිලිසෙන ඇදුම වියන්නේ
    ඒ කුලුදුල් දූ දීගෙක දෙන්නයි
    මංගල ඇදුම වියන්නේ

    සන්නාලියනේ සන්නාලියනේ
    සීතල හද එළියේ
    මැළවුණු මුහුණින් වෙව්ලන දෑතින්
    කාටද සලුව වියන්නේ
    හීතල සලුව වියන්නේ

    කණකොක් තටුවේ සුදුමැලි පාටින්
    සීතල සලුව වියන්නේ
    කාටද සලුව වියන්නේ

    කණකොක් තටුවේ සුදුමැලි පාටින්
    සීතල සලුව වියන්නේ
    මියගිය ඇයගේ මිනිය වහන්නයි
    සීතල සලුව වියන්නේ....
    සන්නාලියනේ සන්නාලියනේ
    මේ හිමිදිරි උදයේ
    සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී
    කාටද ඇදුම වියන්නේ
    කාටද ඇදුම වියන්නේ


    මාලගිරා තටු සේම රුවින් යුතු
    නිල්වන් ඇදුම වියන්නේ
    කාටද ඇදුම වියන්නේ

    මාලගිරා තටු සේම රුවින් යුතු
    නිල්වන් ඇදුම වියන්නේ
    ඊයේ ඉපදුනු කුලුදුල් දූටයි
    මේ පොඩි ඇදුම වියන්නේ

    සන්නාලියනේ සන්නාලියනේ
    මේ හැන්දෑ යාමේ
    හැඩ වැඩ දමලා ලස්සන කරලා
    කාටද ඇදුම වියන්නේ
    කාටද ඇදුම වියන්නේ


    සැන්දෑ අහසේ රන්වන් පාටින්
    දිලිසෙන ඇදුම වියන්නේ
    කාටද ඇදුම වියන්නේ

    සැන්දෑ අහසේ රන්වන් පාටින්
    දිලිසෙන ඇදුම වියන්නේ
    ඒ කුලුදුල් දූ දීගෙක දෙන්නයි
    මංගල ඇදුම වියන්නේ

    සන්නාලියනේ සන්නාලියනේ
    සීතල හද එළියේ
    මැළවුණු මුහුණින් වෙව්ලන දෑතින්
    කාටද සලුව වියන්නේ
    හීතල සලුව වියන්නේ

    කණකොක් තටුවේ සුදුමැලි පාටින්
    සීතල සලුව වියන්නේ
    කාටද සලුව වියන්නේ

    කණකොක් තටුවේ සුදුමැලි පාටින්
    සීතල සලුව වියන්නේ
    මියගිය ඇයගේ මිනිය වහන්නයි
    සීතල සලුව වියන්නේ....
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ දැන් හිස් බෝතලේ බිමට වැටුන. . නොදකින් විතරක්.
    අද මූඩියට වැඩියෙන් බියුවද......:oo::oo:
    ලඟ පාත අයිස් එහෙම තියෙනවනම් අයින්කරන්න කියපන්......:P:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ කුමන හුයන්නක්ද....?
    අද කොහොමද කිඹුල වෙන්නෙ........???????????????:angry::angry::angry::angry:
    ඇයි අද එයා වෙන්න බැරිද ?
    ඔයා හරියට කෑ ගහන්නෙ ඇදේ නෝනා නැතුව වෙන කෙල්ලෙක් හිටියා වගෙන :oo:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොල්ස් කිඹුල බීලා....:baffled::baffled:
    පරණ රෙකෝඩින් එකක් ගහනෝ.....................:sorry::sorry::sorry:
    අද ගසන්න ‍සෙට් වුනාා බං.......:dull::dull::dull:
    මොනව වුණත් මේ වගේ දේවල් ඇහෙද්දී අපි ජීවත් වෙනව කියල මොකක්ද කරන්නේ කියල හිතෙනව බං.....................
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපි සේකර ගේ සමාජ සහ ජීවන දෘෂ්ඨිය ගැන හොද කතිකාවකත ඉන්නේ මල්ලී......
    ඇත්තටම අපි ජීවත් වෙනව කියල මොකක්ද කරන්නේ කියල හිතෙනව සේකර ලිය තියන දේවල් අහද්දී................


    මේ මනුස්සය තව අවුරුදු 20ක් ජීවත් වුනා නම්...................
    :( :(
    :yes::yes::sorry:
    තව ටික කාලයක් ඒ මනුස්සයාත් ඉදිං ලංකාවත් ඔස්ට්‍රේලියාව එංගලන්තය වගේ රටක් උනා නං..
    මේ රටේ ඒ වගේ මිනිස්සුන්ට තැනක් නෑ :sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සීතල දිය පිරි සුනිල විලයි
    ඒ විල මැද ඔබ සුවඳ මලයි
    ගිමන් නිවාලන සුළං රැලක් වී
    ඔබේ සිනා මට පවන් සලයි
    සීතල දිය පිරි සුනිල විලයි
    ඒ විල මැද ඔබ සුවඳ මලයි

    අසරණ වී මා ජීවිත කතරේ
    අන්ධකාරයේ සැරිසැරුවා
    ඔබේ නිහඞ නෙත ඈත ක්ෂිතිජයෙන්
    උදා වෙලා මට අත වැනුවා

    සීතල දිය පිරි සුනිල විලයි
    ඒ විල මැද ඔබ සුවඳ මලයි

    දෑසට නොපෙනෙන ගණ නිල් අඳුරේ
    ඔබේ හදින් මා දෙස බැලුවා
    දෑසට නොපෙනෙන මා හද පතුලේ
    සුන්දරතාවය ඔබ දුටුවා

    සීතල දිය පිරි සුනිල විලයි
    ඒ විල මැද ඔබ සුවඳ මලයි

    ඔබේ කුසුම ඔබ දෝතින් අරගෙන
    ආදරයෙන් මා වෙත පිදුවා
    ඒ මොහොතෙම තව සිය දහසක් මල්
    මා වටකර හැමතැන පිපුණා

    සීතල දිය පිරි සුනිල විලයි
    ඒ විල මැද ඔබ සුවඳ මලයි
    ගිමන් නිවාලන සුළං රැලක් වී
    ඔබේ සිනා මට පවන් සලයි
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අද මූඩියට වැඩියෙන් බියුවද......:oo::oo:
    ලඟ පාත අයිස් එහෙම තියෙනවනම් අයින්කරන්න කියපන්......:P:P
    දුකෙන් හිටියත් මේක කියෙව්වම හිනා ගියා :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලොල්ස් කිඹුල බීලා....:baffled::baffled:
    පරණ රෙකෝඩින් එකක් ගහනෝ.....................:sorry::sorry::sorry:
    ඇයි මීට කලින් රෙකෝඩ්ස් ගහනවා දැකලා නැද්ද..
    වැඩක් බලාගෙන වලං පිගං හෝදනවා මනුස්සයෝ :angry::oo::sorry: