හොඳට බීල පලයන්.....හොදටම රිදිලා. . වැට් එක ඉවර වෙලා බ්ලැක් ලේබල් එකක් අරින ගමන්. .


හොදටම රිදිලා. . වැට් එක ඉවර වෙලා බ්ලැක් ලේබල් එකක් අරින ගමන්. .




![]()
එළ එළ..
තව වෙරි වෙලා යන්න ගෙදර..
කොසු පාර කද්දි රිදෙන් නැති වෙන්නම බොන්න හොදේ
අක්කාට කොස්ස හොදින් ග්රහනය කර ගන්නටත්..
හති නොවැටී පැයක් වත් එක දිගට පහර දෙන්නටත්..
යෝධ බල යෝධ වීරිය ලැබේවා![]()


මේකා වැඩිය හයියෙං යන් නෑ නෙ මුං දෙන්නත් කියනව ලොල් සහගතයි කියලා...............සෝමපාල ගැනත් කිව්වා කියහංකො






සැකයි සැකයි වගේ![]()

oya gana nodanna dewal dana gatta mama wediya danne nane 
මේකා වැඩිය හයියෙං යන් නෑ නෙ
පරිස්සමෙං යමං ගෙදර..සුදු ඉරි මාමලාට අසු නොවී


මේකා වැඩිය හයියෙං යන් නෑ නෙ
පරිස්සමෙං යමං ගෙදර..සුදු ඉරි මාමලාට අසු නොවී

නිකං නෙවෙයි..මුං දෙන්නත් කියනව ලොල් සහගතයි කියලා...............![]()



ඩිෆෙන්ඩ් මිනිස්ට්රිනවගමුවේ පොලිස් මාමලා මට හරි ආදරෙයි. . මතකනේ ලයිසන් එක ගත්ත හැටි.![]()
