2014 Jan 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown: හොදටම රිදිලා. . වැට් එක ඉවර වෙලා බ්ලැක් ලේබල් එකක් අරින ගමන්. .
    :love::love::love:
    එළ එළ..
    තව වෙරි වෙලා යන්න ගෙදර..
    කොසු පාර කද්දි රිදෙන් නැති වෙන්නම බොන්න හොදේ :love:
    අක්කාට කොස්ස හොදින් ග්‍රහනය කර ගන්නටත්..
    හති නොවැටී පැයක් වත් එක දිගට පහර දෙන්නටත්..
    යෝධ බල යෝධ වීරිය ලැබේවා :cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :love::love::love:
    එළ එළ..
    තව වෙරි වෙලා යන්න ගෙදර..
    කොසු පාර කද්දි රිදෙන් නැති වෙන්නම බොන්න හොදේ :love:
    අක්කාට කොස්ස හොදින් ග්‍රහනය කර ගන්නටත්..
    හති නොවැටී පැයක් වත් එක දිගට පහර දෙන්නටත්..
    යෝධ බල යෝධ වීරිය ලැබේවා :cool:
    :P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    :yes: මේකා වැඩිය හයියෙං යන් නෑ නෙ
    පරිස්සමෙං යමං ගෙදර..සුදු ඉරි මාමලාට අසු නොවී


    නවගමුවේ පොලිස් මාමලා මට හරි ආදරෙයි. . මතකනේ ලයිසන් එක ගත්ත හැටි. :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Sinidu_Sudu_Muthu_Thalawe_Amaradewa.jpg