කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16160192 said:
    යකෝ දවස් හතරක වෙඩිමක්. ඒක යකාගේ වෙඩිමක්නෙ :baffled:

    :rofl: මොන වෙදිමක්ද බන් ඒ ..:rofl::rofl:කියලා වැඩක් නැ මචන් කි දෙනෙක් බදිනවද ???
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    18 මටත් වෙඩිමක් තියෙනවා. යන්න බැරි වෙන සීන් එකක් තියෙන්නෙ :dull: මන් යන්නැත්තන් එකෙක් ඉන්නවා ඌත් එන්නෙ නෑලු. අපි දෙන්න විතරයි ඉන්නෙ කණ බොන දෙන්නෙක්ට :rofl:
    අපරාදෙ මිස් උනොත් පැණි බීම ටික :sorry:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16160222 said:
    18 මටත් වෙඩිමක් තියෙනවා. යන්න බැරි වෙන සීන් එකක් තියෙන්නෙ :dull: මන් යන්නැත්තන් එකෙක් ඉන්නවා ඌත් එන්නෙ නෑලු. අපි දෙන්න විතරයි ඉන්නෙ කණ බොන දෙන්නෙක්ට :rofl:
    අපරාදෙ මිස් උනොත් පැණි බීම ටික :sorry:

    අර වෙඩ්න්එක තියන එවුන් පව් බන් උබලා ගියාම බාර් එකටම සැහෙන්ට වියදම් කරන්න එපැයි
    :rofl::rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මන් බොට කියන් නැහැ එන ඒවා:angry::angry:
    ඇයි වෙන වෙන එව්වත් එනවද? බිස්නස් එකක් කරමුද? :P

    අපිට කෝ :angry::angry::angry:

    උඹත් සෙට් වෙලා බීපන්. නැත්තන් බොන වෙලාවක වරෙන් :rofl:

    හෙනම් ගහපන් කිව්වලු පෝය දවසෙත් බොනවා :rolleyes::rolleyes:

    අවුලක් නෑ. මම කැතලික් :rofl:
    නත්තල් දාත් බොන එකේ. පෝයත් මොකද්ද බන් :rolleyes: නත්තල් දා අපි බුඩිස්ට් ලට පොවනවා. උන් අපිට වෙසක් වලට අලුත් අවුරුද්දට පොවනවා. ඇන්ඩ් පෝයට සමහර ඩේස් වලට ෆුල් බිසී . යූ නෝ වට් අයි මීන්. ටු බිසී :baffled::lol::lol::lol::lol:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :rofl: මොන වෙදිමක්ද බන් ඒ ..:rofl::rofl:කියලා වැඩක් නැ මචන් කි දෙනෙක් බදිනවද ???

    යාළුවා;16160192 said:
    යකෝ දවස් හතරක වෙඩිමක්. ඒක යකාගේ වෙඩිමක්නෙ :baffled:

    හෙට උගෙ ගෙදර ගමේ උන්ට...ඉතින් අද මන් උදව්වට යනවා බොනවා... හෙට වෙඩිමට යනවා බොනවා...18 හොටෙල් එකේ ඒකට යනවා බොනවා,,, 17 ඔර්ගනයිස් ඒකට යනවා.එතකොටත් බොනවා...:yes::yes::rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අර වෙඩ්න්එක තියන එවුන් පව් බන් උබලා ගියාම බාර් එකටම සැහෙන්ට වියදම් කරන්න එපැයි
    :rofl::rofl:
    2.gif
    දෙන්නනං මැක්ස් බෝතලයයි.ආයෙ යකෝ එලවගෙන ගෙදර එන්නත් එපැයි. වැඩේ කියන්නෙ වෙඩිම මහා දවල් තියෙන්නෙ. රෑ තිබ්බනං මරු :rolleyes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හෙට උගෙ ගෙදර ගමේ උන්ට...ඉතින් අද මන් උදව්වට යනවා බොනවා... හෙට වෙඩිමට යනවා බොනවා...18 හොටෙල් එකේ ඒකට යනවා බොනවා,,, 17 ඔර්ගනයිස් ඒකට යනවා.එතකොටත් බොනවා...:yes::yes::rofl:
    අවුලක් නෑ එහෙම තමා ඉන්න ඕනෙ. බීමෙන් උපරිම සහයෝගය දක්වන්න ඕනෙ අනිත් එව්වටත් වඩා :rofl::yes::yes::love:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16160236 said:
    ඇයි වෙන වෙන එව්වත් එනවද? බිස්නස් එකක් කරමුද? :P

    උඹත් සෙට් වෙලා බීපන්. නැත්තන් බොන වෙලාවක වරෙන් :rofl:

    අවුලක් නෑ. මම කැතලික් :rofl:
    නත්තල් දාත් බොන එකේ. පෝයත් මොකද්ද බන් :rolleyes: නත්තල් දා අපි බුඩිස්ට් ලට පොවනවා. උන් අපිට වෙසක් වලට අලුත් අවුරුද්දට පොවනවා. ඇන්ඩ් පෝයට සමහර ඩේස් වලට ෆුල් බිසී . යූ නෝ වට් අයි මීන්. ටු බිසී :baffled::lol::lol::lol::lol:

    :baffled::baffled::baffled:
    :(
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    හෙට උගෙ ගෙදර ගමේ උන්ට...ඉතින් අද මන් උදව්වට යනවා බොනවා... හෙට වෙඩිමට යනවා බොනවා...18 හොටෙල් එකේ ඒකට යනවා බොනවා,,, 17 ඔර්ගනයිස් ඒකට යනවා.එතකොටත් බොනවා...:yes::yes::rofl:

    බොහොම සන්තෝසයි අනේ වාසනාවන්
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16160247 said:
    අවුලක් නෑ එහෙම තමා ඉන්න ඕනෙ. බීමෙන් උපරිම සහයෝගය දක්වන්න ඕනෙ අනිත් එව්වටත් වඩා :rofl::yes::yes::love:

    යාළුවා;16160236 said:
    ඇයි වෙන වෙන එව්වත් එනවද? බිස්නස් එකක් කරමුද? :P

    උඹත් සෙට් වෙලා බීපන්. නැත්තන් බොන වෙලාවක වරෙන් :rofl:

    අවුලක් නෑ. මම කැතලික් :rofl:
    නත්තල් දාත් බොන එකේ. පෝයත් මොකද්ද බන් :rolleyes: නත්තල් දා අපි බුඩිස්ට් ලට පොවනවා. උන් අපිට වෙසක් වලට අලුත් අවුරුද්දට පොවනවා. ඇන්ඩ් පෝයට සමහර ඩේස් වලට ෆුල් බිසී . යූ නෝ වට් අයි මීන්. ටු බිසී :baffled::lol::lol::lol::lol:

    කන්ට බොන්ට ඕනි ටමයි කොල්ලෝ උනාම... වරෙන් අපි සේරම යමු:yes::yes: