යාළුවා;16160192 said:යකෝ දවස් හතරක වෙඩිමක්. ඒක යකාගේ වෙඩිමක්නෙ![]()
මොන වෙදිමක්ද බන් ඒ ..
කියලා වැඩක් නැ මචන් කි දෙනෙක් බදිනවද ???
යාළුවා;16160192 said:යකෝ දවස් හතරක වෙඩිමක්. ඒක යකාගේ වෙඩිමක්නෙ![]()
මොන වෙදිමක්ද බන් ඒ ..
කියලා වැඩක් නැ මචන් කි දෙනෙක් බදිනවද ???හැමදම ඕක අපිට වෙරි පෙන්නනවා..හිටු අද තොට පෙන්නන්න... බේබද්දා

යාළුවා;16160180 said:ඔයාගෙ කුක්කු වලින් කෝපිද එන්නෙ? අටපට්ටමේ දාමුද?![]()

18 මටත් වෙඩිමක් තියෙනවා. යන්න බැරි වෙන සීන් එකක් තියෙන්නෙමොන වෙදිමක්ද බන් ඒ ..
කියලා වැඩක් නැ මචන් කි දෙනෙක් බදිනවද ???
මන් යන්නැත්තන් එකෙක් ඉන්නවා ඌත් එන්නෙ නෑලු. අපි දෙන්න විතරයි ඉන්නෙ කණ බොන දෙන්නෙක්ට

යාළුවා;16160217 said:අදත් රෑට පොඩි කෑන් කෑල්ලක් ගහන්න තමයි බැලුවෙ![]()

යාළුවා;16160222 said:18 මටත් වෙඩිමක් තියෙනවා. යන්න බැරි වෙන සීන් එකක් තියෙන්නෙමන් යන්නැත්තන් එකෙක් ඉන්නවා ඌත් එන්නෙ නෑලු. අපි දෙන්න විතරයි ඉන්නෙ කණ බොන දෙන්නෙක්ට
![]()
අපරාදෙ මිස් උනොත් පැණි බීම ටික![]()

ඇයි වෙන වෙන එව්වත් එනවද? බිස්නස් එකක් කරමුද?මන් බොට කියන් නැහැ එන ඒවා![]()

අපිට කෝ

හෙනම් ගහපන් කිව්වලු පෝය දවසෙත් බොනවා

නත්තල් දා අපි බුඩිස්ට් ලට පොවනවා. උන් අපිට වෙසක් වලට අලුත් අවුරුද්දට පොවනවා. ඇන්ඩ් පෝයට සමහර ඩේස් වලට ෆුල් බිසී . යූ නෝ වට් අයි මීන්. ටු බිසී 

මොන වෙදිමක්ද බන් ඒ ..
කියලා වැඩක් නැ මචන් කි දෙනෙක් බදිනවද ???
යාළුවා;16160192 said:යකෝ දවස් හතරක වෙඩිමක්. ඒක යකාගේ වෙඩිමක්නෙ![]()

අර වෙඩ්න්එක තියන එවුන් පව් බන් උබලා ගියාම බාර් එකටම සැහෙන්ට වියදම් කරන්න එපැයි ![]()

අවුලක් නෑ එහෙම තමා ඉන්න ඕනෙ. බීමෙන් උපරිම සහයෝගය දක්වන්න ඕනෙ අනිත් එව්වටත් වඩාහෙට උගෙ ගෙදර ගමේ උන්ට...ඉතින් අද මන් උදව්වට යනවා බොනවා... හෙට වෙඩිමට යනවා බොනවා...18 හොටෙල් එකේ ඒකට යනවා බොනවා,,, 17 ඔර්ගනයිස් ඒකට යනවා.එතකොටත් බොනවා...![]()

යාළුවා;16160236 said:ඇයි වෙන වෙන එව්වත් එනවද? බිස්නස් එකක් කරමුද?
උඹත් සෙට් වෙලා බීපන්. නැත්තන් බොන වෙලාවක වරෙන්
අවුලක් නෑ. මම කැතලික්
නත්තල් දාත් බොන එකේ. පෝයත් මොකද්ද බන්නත්තල් දා අපි බුඩිස්ට් ලට පොවනවා. උන් අපිට වෙසක් වලට අලුත් අවුරුද්දට පොවනවා. ඇන්ඩ් පෝයට සමහර ඩේස් වලට ෆුල් බිසී . යූ නෝ වට් අයි මීන්. ටු බිසී
![]()

හෙට උගෙ ගෙදර ගමේ උන්ට...ඉතින් අද මන් උදව්වට යනවා බොනවා... හෙට වෙඩිමට යනවා බොනවා...18 හොටෙල් එකේ ඒකට යනවා බොනවා,,, 17 ඔර්ගනයිස් ඒකට යනවා.එතකොටත් බොනවා...![]()
යාළුවා;16160247 said:අවුලක් නෑ එහෙම තමා ඉන්න ඕනෙ. බීමෙන් උපරිම සහයෝගය දක්වන්න ඕනෙ අනිත් එව්වටත් වඩා![]()