sms backup ekak use karapan.....Google play eke ati..auto retore wenawa, backup unada kiala check karanna puluwan gmail ekata giama
mama karala balannam machan...hari giyoth pm karanna.
thank you...
sms backup ekak use karapan.....Google play eke ati..auto retore wenawa, backup unada kiala check karanna puluwan gmail ekata giama
s3 ekata official awada ban 4.3![]()
machan mama MKT6589 n7100 ekak reset kara ... eke dan Samsung logo eka enna....... eka kohomada ganne?

දැන් මේක update වෙන්නේ බොහොම හිමින්නේ. දැන් කට්ට්යටම ඇන්රොයිඩ් එපා වෙලා ios වත්ද?

not even my dog use'em 

machanla mage xperia ray ekata hoda kitkat rom ekak hoyala dipallako ???

අනේ මචන්ල හරිම අවුලක් උනේ. Tmobile Unlocked Smasung Galaxy S3 එකක් ගත්තා, Samsung Keis එකෙන් Firmware Upgrade කරන්න ගියා. මැදදි stuck උනා, Emergency Firmware Recovery එකෙන් ගියා, ආපහු stuck උනා. Root කරල Custom ROM එකක් දැම්මා,
Wifi,SIM card, PC detection ඔක්කොම වැඩ නැතුව ගියා. දැන් හරියට Boot වෙන්නේ නෑ, Home Screen එකට එන්නේ නෑ, ඊට පස්සේ,මම wipe කලා. Google පාට බොල 4 කැරකි කැරකි තියනව. SD Card එක Detect කරන්නෙත් නෑ.
අනේ මචො කියන්න මම මොකද කරන්න ඔනි කියලා. Recovery/Download Mode යන්න පුලුවන්.
(ඇත්ත මචන්, මීට වඩා ගොන් කම් තවත් නෑ. Please බනිනෙ නැතුව ගොඩ දාගන්න උදවු කරන්න....)![]()

me welawe kawru hari pm karala hadana hati kiyanakn phne eka off karala thiyanna.mkak hari unoth aparadene.downlod mood ehema yanna pluwanne.e nisa awlk nathi wei.
navod
chiri chiri
BarakOsama me thun denata pm danna machn.ikmnta help ekak labei.
dr nac sony karanne.
dn aluth waddo athi thawa.mn kiwwe ee kale idanma mn dnna aya machn
Xperia Ray Android Development >
- Themes, Tweaks, Roms, Kernels and more
මෙතන බලපන්. එත් මේවා stable ද කියලනම් දන්නේ නෑ...
Machanla mage thiyenne s4 i9505 ekak....
අනේ බන් මම මගේ samsung SHV E 110s 4G LTE එක අප්ඩේට් කරන්න හැදුව odin එකෙන්. odin එකෙන් fail කියල massag එකක් අවා. එච්චරයි ඊට පස්සේ ඉදන් phone එක on වෙන්නේ නැ බන්අඩුම තරමේ charging එක වත් වෙන්නේ නැ. අනේ මොකද්ද කරන්නේ බන්

Galaxy S4(I9505) Official KitKat 4.4.2 Test firmware!!!!
http://www.elakiri.com/forum/showthread.php?t=1595080