Anunta Kapuwa Wale Thaman Wateema

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,384
    16,033
    113
    සුදු කැස්බෑ හිමිකරු අත්අඩංගුවට

    95mm.jpg

    කොස්ගොඩ කැස්බෑ මධ්‍යස්ථානයේ හිමිකරු චන්ද්‍රසිරි ආබ්‍රේවිගේ නිවසට මීට මොහොතකට පෙර විශේෂ පොලිස් කණ්ඩායමක් පැමිණ ඔහු අත්අඩංගුට ගත්තේය.පොලිසියට මුලින්ම පැමිණිලි කළ පුද්ගලයාද ඒ සමඟම අත්අඩංගුවට ගනිණි.

    පසුගිය වසරේ දෙසැම්බර 15 වැනිදා රාත්‍රියේ තමන්ගේ සුදු කැස්බෑවකු සොරාගෙන ඇති බවත් සතාගේ වටිනාකම කෝටී පහක් පමණ වන බවත් ඔහුගේ පැමිණිල්ලේ සඳහන් විය.

    පොලිසියට අසත්‍ය පැමිණිල්ලක් කිරීම ඔහු අත්අඩංගුවට ගැනීමට හේතුව බව පොලිස් ආරංචි කියයි.

    පොලිසියට අසත්‍ය පැමිණිල්ලක් කිරීමත් වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනතට එරෙහිව කැස්බෑවකු ළඟ තබා ගැනීමත් සම්බන්ධයෙන් ඔවුන් බලපිටිය උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.

    92(1).jpg

    93(2).jpg

    lankadeepa
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේ රටේ දැන් දැන් වෙන අපරාද නිකන් අර ඇමෙරිකන් CSI කතාවල වගේ පුදුම සන්කීර්නයි.. අන්තිමට හොරා පැමිනිල්ල විත්තිය ඔක්කොම එකයි..
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Mae gobbaya uwa wikunala demanan hari ne kiyakata hari boru kiya kiya inethuwa gobbaya dan mukuth ne..hahhaha
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Mae gobbaya uwa wikunala demanan hari ne kiyakata hari boru kiya kiya inethuwa gobbaya dan mukuth ne..hahhaha
    මූ බැලුවේ බන්, සතාව මාකට් කරලා වැඩිම ඉල්ලුමට දෙන්න වෙන්න ඇති.. මම හිතන්නේ ඔය කතා ඔක්කොම බොරු.. මුන් එකතු වෙලා සතාව වික්කා..
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මූ බැලුවේ බන්, සතාව මාකට් කරලා වැඩිම ඉල්ලුමට දෙන්න වෙන්න ඇති.. මම හිතන්නේ ඔය කතා ඔක්කොම බොරු.. මුන් එකතු වෙලා සතාව වික්කා..

    ne ban wikunala ne uwa hambela uge nangi ge gedarin...mu claim ekak ganna wenna athi try kare....first class gobbayek...haha
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    ne ban wikunala ne uwa hambela uge nangi ge gedarin...mu claim ekak ganna wenna athi try kare....first class gobbayek...haha
    මුන් මාර හොරුනේ බන්.. වනජීවී කේ උන් ඇයි බන් ඔය වගේ සත්තු පෞද්ගලික උන්ට්‍ර තියාගන්න දෙන්නේ.. රජයේ ෆාම් එකකට ගත්තනම් ඉවරයිනේ..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,384
    16,033
    113
    මේ රටේ දැන් දැන් වෙන අපරාද නිකන් අර ඇමෙරිකන් CSI කතාවල වගේ පුදුම සන්කීර්නයි.. අන්තිමට හොරා පැමිනිල්ල විත්තිය ඔක්කොම එකයි..

    Mae gobbaya uwa wikunala demanan hari ne kiyakata hari boru kiya kiya inethuwa gobbaya dan mukuth ne..hahhaha

    sathektawat inna denne nehene... weshige puthaala.

    මූ බැලුවේ බන්, සතාව මාකට් කරලා වැඩිම ඉල්ලුමට දෙන්න වෙන්න ඇති.. මම හිතන්නේ ඔය කතා ඔක්කොම බොරු.. මුන් එකතු වෙලා සතාව වික්කා..

    ne ban wikunala ne uwa hambela uge nangi ge gedarin...mu claim ekak ganna wenna athi try kare....first class gobbayek...haha

    kasba bump ekak onna damma :D

    :D
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    amal karaya kiyanne u chande illai kiyala mada gahanna karapu wadak kiyala
    sathagen gurukam karanna puluwanlu hariyatama minihek marena vidihata
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    මූ කරේ මෙහෙම සීන් එකක් මන් හිතන්නේ... :rolleyes:
    හෑම එකාම අරුව සල්ලි වලට ගන්න හදන්වනේ.ඒ හින්ද පොර බය උනා මොකෙක් හරි ශොට් එක දෙයි කියලා....:D
    මූ ගානට ප්ලෑන් එකක් දෑම්මා කෑස්බෑවා උස්සපු ගානට කතාව හදවන්න:yes:
    දෑන් කෑස්බෑවා ඉස්සුවා නම් මොකෙක්වත් ආයේ මූ පස්සේන් එන්නේ නෑනේ...:D
    මූ ප්ලෑන් එක සෙට් කරල කෑස්බෑවා යෑවුවා මුගේ දුවගේ ගෙදරට:rofl:
    ශුවර් එකට පච්ච අමල් කාරයා මූට කෑස්බෑවා ඉල්ලලා කෝල් කරලම වද දෙන්න ඈති......නෑත්තන් මේ වගේ දෙයක් කරන්න ඕනි නෑ අඩුම ගානේ කෑස්බෑවා ඉන්ශුවර් කරලා වන්දියක් වත් ලෑබෙනවා නම්.
    එහෙම වන්දියක් ලෑබෙන්නේ නෑත්තන් ඉතින් මූට සෑහෙන කරදරයක් තියෙන්න ඈත්තේ අමල් කාරයාගේන්.....:yes::yes:
    එකයි කෑස්බෑවා අතුරුදහන් කරලා අමල් කරයා පෑටලෙව්වේ....:cool:
    අයියෝ සල්ලි.....:P:P