මචංලා මම Astro Telescope එකක් ගන්න බැලුවෙ මේ පින්තූරෙ තියෙන වගේ එකක්. මම වැඩිය මේ ගැන දන්නේ නෑ. කවුරු හරි පාවිච්චි කරන කෙනෙක් ඉන්නවනම් මට පොඩ්ඩක් මෙන්නම් මේ ප්‍රශ්න වලට උදවුවක් දීලා පලයල්ලා.
1. සාමාන්‍යයෙන් saturn, jupitor, venus වගේ දේවල් බලන්න හොද magnifying power එක මොකක්ද ?
2. මම දන්න විදිහට magnifying power වැඩි වුනත් case, මොකද එතකොට object එක blur වෙලා පෙනෙන්නේ, ඒක ඇත්තද ?
3. මීට අමතරව තව Astro Telescope එකක් ගන්නකොට බලන්න ඕන දේවල් මොනවද ?
plz මචන්ලා දන්නේ නැත්නම් bump එකක් වත් දාගෙන පලයන්.
. Telescope eka gannakota optics wagema balanna onie Telescope Mount eka mokadda kiyala ( AltiAzmuth , Equatorial ) da kiyala Equatorial nam hodai align karanna lesi!! tawa Tracking system ekak tiyana mount ekak nam godak hodai!! eth ganan!! Owa tamai basic dewal
