කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    1445312.gif

    මාත් කෑපෙමි....
    සුබ රාත්‍රියක්... මචන්ලා හැමෝටම
    :love::love::love:

    00020537.gif


    2690720.gif


    එහෙනම් මමත් යනවා පස්සේ සෙට් වෙමු දෙන්නාටම
    බුදුසරණයි!!!

    9Y7qmQ3.png
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අඩෝ ගිටාර් එකක් මෙච්චර ගනං ද?? මත් ගන්නන් කියල උන්නෙ දැන් ඉතින් ලබන ආත්මෙ තමයි ගන්න වෙන්නෙ:dull::dull::dull:
    :no::no::no:
    එහෙම නැහැ මචං ,,,
    සායි සංගීතා එකේ රු6000 වගේ ඉදන් guitar තියනවා
    yamaha brand එක ටිකක් ගණන් වැඩි මචං .....
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    එහෙනම් මමත් යනවා පස්සේ සෙට් වෙමු දෙන්නාටම
    බුදුසරණයි!!!

    9Y7qmQ3.png
    [/SIZE][/CENTER][/COLOR][/QUOTE]

    බුදු සරණයි ඔයාටත් !!!
     

    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    :no::no::no:
    එහෙම නැහැ මචං ,,,
    සායි සංගීතා එකේ රු6000 වගේ ඉදන් guitar තියනවා
    yamaha brand එක ටිකක් ගණන් වැඩි මචං .....

    එහෙනන් කමක් නැ :yes::yes::yes:
    උයා ලොකු බ්‍රෑන්ඩ් දාල මාව බය කරනවනෙ:oo::oo:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එහෙනන් කමක් නැ :yes::yes::yes:
    උයා ලොකු බ්‍රෑන්ඩ් දාල මාව බය කරනවනෙ:oo::oo:
    :)
    අනේ නැහැ බන් කනිෂ්ක
    මම කලිනුත් guitar දෙකක් පාවිච්චි කරා
    ඒත් එව්වා එච්චර quality නැහැ
    ඒකයි හොද එකක්ම ගන්න හිතුවේ ...
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    බින්දු;16164820 said:
    ඔන්ලයින් සිටින කුකුලන් කවරේද :P

    කවරෙ කුකුල්ලු කිව්වෙ මස් කරපු කුකුල්ලුද ?
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    බින්දු;16164834 said:
    :rofl::rofl::rofl: උඹ ගම් කුකුලෙක් ද අනාත කුකුලෙක් ද? :D:D:D

    හරියම කිව්වොත් ගමේ අනාතකුකුලෙක් බන්

    ඇයි අවුල් ද ?
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    බින්දු;16164837 said:
    :D අපෝ නැතෝ

    මම හිතුවෙ උබ මේ උබ කුකුල්ලු පැකට් කරන වැඩක් වත් පටන් අරන් කියලා :P:P:P
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    බින්දු;16164837 said:
    :D අපෝ නැතෝ

    අද මොකක්ද කුකුල් පැටියෝ සාපෙ ට පාඩම් කරන සබ්ජෙක්ට් එක:baffled:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මම හිතුවෙ උබ මේ උබ කුකුල්ලු පැකට් කරන වැඩක් වත් පටන් අරන් කියලා :P:P:P

    මේ විදියට ගියොත් කුකුල් කොටුවක් දාගන්න එක ලාබයි වගේ :D:D

    අද මොකක්ද කුකුල් පැටියෝ සාපෙ ට පාඩම් කරන සබ්ජෙක්ට් එක:baffled:

    කුකුල්ලු "කපන කොටන" කලාව සහ "කුකුල් පැටව්, බිත්තර " රැක බලා ගන්න විදිය ;);)

    :baffled::baffled::baffled:
    මේකා සාපෙ කරන බින්දුවෙක් ද ?

    :sorry::sorry: ඔව්



    කොල්ලගෙ වයසටම ගැලපෙනම නම '

    :D:D මමත් නිකන් බින්දුමාල් ( චන්දිමාල් ) වගේ
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    බින්දු;16164849 said:


    මේ විදියට ගියොත් කුකුල් කොටුවක් දාගන්න එක ලාබයි වගේ :D:D

    ඇයි උබ දැන් අර අනික් ත්‍රෙඩ් එකේ බෙහෙත් දුන්නා වගේ ඔන්ලයින් මෙඩිකෙයාර් එකක් දාපන්



    :D:D මමත් නිකන් බින්දුමාල් ( චන්දිමාල් ) වගේ

    :lol::lol::lol::lol::lol: