මාත් කෑපෙමි....
සුබ රාත්රියක්... මචන්ලා හැමෝටම
![]()
එහෙනම් මමත් යනවා පස්සේ සෙට් වෙමු දෙන්නාටම
බුදුසරණයි!!!
මාත් කෑපෙමි....
සුබ රාත්රියක්... මචන්ලා හැමෝටම
![]()
අඩෝ ගිටාර් එකක් මෙච්චර ගනං ද?? මත් ගන්නන් කියල උන්නෙ දැන් ඉතින් ලබන ආත්මෙ තමයි ගන්න වෙන්නෙ![]()



එහෙම නැහැ මචං ,,,
සායි සංගීතා එකේ රු6000 වගේ ඉදන් guitar තියනවා
yamaha brand එක ටිකක් ගණන් වැඩි මචං .....





එහෙනන් කමක් නැ
උයා ලොකු බ්රෑන්ඩ් දාල මාව බය කරනවනෙ![]()

බින්දු;16164820 said:ඔන්ලයින් සිටින කුකුලන් කවරේද![]()
කවරෙ කුකුල්ලු කිව්වෙ මස් කරපු කුකුල්ලුද ?


උඹ ගම් කුකුලෙක් ද අනාත කුකුලෙක් ද? 


බින්දු;16164834 said:උඹ ගම් කුකුලෙක් ද අනාත කුකුලෙක් ද?
![]()
බින්දු;16164837 said:අපෝ නැතෝ



බින්දු;16164837 said:අපෝ නැතෝ

අද මොකක්ද කුකුල් පැටියෝ සාපෙ ට පාඩම් කරන සබ්ජෙක්ට් එක![]()



මම හිතුවෙ උබ මේ උබ කුකුල්ලු පැකට් කරන වැඩක් වත් පටන් අරන් කියලා![]()


අද මොකක්ද කුකුල් පැටියෝ සාපෙ ට පාඩම් කරන සබ්ජෙක්ට් එක![]()


මේකා සාපෙ කරන බින්දුවෙක් ද ?

ඔව්කොල්ලගෙ වයසටම ගැලපෙනම නම '

මමත් නිකන් බින්දුමාල් ( චන්දිමාල් ) වගේ බින්දු;16164849 said:
මේ විදියට ගියොත් කුකුල් කොටුවක් දාගන්න එක ලාබයි වගේ
ඇයි උබ දැන් අර අනික් ත්රෙඩ් එකේ බෙහෙත් දුන්නා වගේ ඔන්ලයින් මෙඩිකෙයාර් එකක් දාපන්
මමත් නිකන් බින්දුමාල් ( චන්දිමාල් ) වගේ




