මොනවද බන් වැඩ
..බැලුනුත් පිම්බුවා...
එන පොට හොද නැ කොල්ලා ගෙට ගනින් කිව්වලු
...හොද වෙලාවට කෙල්ල EK eke නැත්තේ,නැතිනම් මේවා දැකල ජන්ජාලයයි....

ela machn...parissamata ikmnatawaren ah..hetat puluwannam ra wela set weyan...![]()
යාළුවා;16164093 said:මල ගෙදරට![]()
.. ඔහොම හිටපන් යාලු මාලුවා...උබව බාගන්න හොද කට්ටක් හොයනගමන් මේ.
.. යකෝ මේකා මාව මැරෙනකම්මනේ බලන් ඉන්නේ.
..කන්න ඕනිනම් වරෙන් අඩියක් ගහලා හොදට කමු.
.මගේ මලබත කන්නම බලන් ඉන්නේ හුලන් හිපාටුවා

ado ela bn... elkiri eke danata set unu hodama thribala
Hacker
yaluwa
crazy
umbalawa amathaak wena ekak ne![]()

.18 යන්න කලින් මට contacts pm කරපන්..ඔව් මචන් වරෙන් අපිට උබ නැත්ටම් පාලුයි



උන්ගේ ගෙදර වෙඩින් එකට සැරසුවා එව මේව කරා මචන්...බැලුනුත් පිම්බුවා...
![]()



mona balunda ??හපොයි...හොද වෙලාවට කෙල්ල EK eke නැත්තේ,නැතිනම් මේවා දැකල ජන්ජාලයයි....
![]()



හහ්... මගේ මළ ගෙදරට නේද... ඔහොම හිටපන් යාලු මාලුවා...උබව බාගන්න හොද කට්ටක් හොයනගමන් මේ.
.. යකෝ මේකා මාව මැරෙනකම්මනේ බලන් ඉන්නේ.
..කන්න ඕනිනම් වරෙන් අඩියක් ගහලා හොදට කමු.
.මගේ මලබත කන්නම බලන් ඉන්නේ හුලන් හිපාටුවා
![]()



cam on machan http://www.elakiri.com/forum/images/icons/sq/9.gif
![]()
tshirtZ oya
monawada genawe ????/

වම් අතේද? දකුණු අතේද?ගුඩ් මෝනින්ග් මචන්.. කුකුලා අතේ අරන් ආවේ![]()

හහ්... මගේ මළ ගෙදරට නේද... ඔහොම හිටපන් යාලු මාලුවා...උබව බාගන්න හොද කට්ටක් හොයනගමන් මේ.
.. යකෝ මේකා මාව මැරෙනකම්මනේ බලන් ඉන්නේ.
..කන්න ඕනිනම් වරෙන් අඩියක් ගහලා හොදට කමු.
.මගේ මලබත කන්නම බලන් ඉන්නේ හුලන් හිපාටුවා
![]()

අපි වගේ මෝරු බාන්න හැට්ට කටු වලින් බෑ බන්. 
හැට්ට කට්ට ගෙනිහින් කූනිස්සෙක් බාගනින්. 

මේ ඔය දෙන්නාම හොද guitaristලා නේද ,,,
මම මෙන්න මේ guitar එක yamaha music එකෙන් ගන්නයි හැදුවේ
මේක beginner කෙනෙකුට අවුලක් නැහැ නේද ...
yamaha cpx 500
Rs 55000
1 year warranty
![]()

