මම nokia lumia 820 එකක් ගන්න ඉන්නෙ ඉතින් මේ Phone එක පවිච්චි කරන අය ඉන්නවනම් කියන්න මේ Phone එකේ අවුල් එහෙම තියෙනවනම් ..
මට දැනගන්න ඔනේ ..
මෙකේ Games ගහන්න පුලුවන්ද
Camara & Video එක හොදයිද
FM Redio තියෙනවද
Diaply හොදයිද
මේ Phone එක පවිච්චි කරන කෙනෙක් ඉන්නවනම් මට උදවු කරන්න
මට දැනගන්න ඔනේ ..
මෙකේ Games ගහන්න පුලුවන්ද
Camara & Video එක හොදයිද
FM Redio තියෙනවද
Diaply හොදයිද
මේ Phone එක පවිච්චි කරන කෙනෙක් ඉන්නවනම් මට උදවු කරන්න


