මං QA පැත්ත නම් බලලා නෑ මචං. වෙන terms වලින් වගේ search කරලා බැලුවාද?Me QA ewa adui neda mchn, man sahenna hewwa remote qa scene nam adui
මාත් SE job හොයනකොට developer වගේ terms දාලා තමයි හෙව්වේ..
මං QA පැත්ත නම් බලලා නෑ මචං. වෙන terms වලින් වගේ search කරලා බැලුවාද?Me QA ewa adui neda mchn, man sahenna hewwa remote qa scene nam adui
@CorD SaCMy one looking for dot net devs. Send me your CVs if you are interested. Send it as a shareable link by putting file in gdrive.
Job Description for .Net Developer
Position: Software Developer Consultant .Net
Company: Based in the USA
Job Location: Full-Time WFH, Permanent, Consultant (India/ Sri Lanka/ Philippines)
Pay: Competitive and Attractive rates
Company Background
The company specializes in offering healthcare and insurance solutions to clients in the US. The company has won many industry awards by offering exemplary service and deploying innovative technology solutions.
The company is an established player in the industry with an ambitious goal of being the preferred solution provider for its clients.
Job Responsibilities:
• Design and Develop software web applications using Microsoft framework and technology stack
• Write, review, debug and update the code in existing applications
• Identify bottlenecks/bugs and implement appropriate solutions to resolve these problems
• Work effectively in a virtual environment and be motivated to work independently with minimal supervision.
• Work collaboratively with other developers, testers, and business users.
Technology/ Tools that will be used: Asp.Net, C#, SQL Server, Azure Cloud, Azure DevOps
Requirements:
• Design and coding experience of developing web applications with .NET technologies (C#) using MVC architecture (.Net framework 4.7 and above) - 3+ years of experience
• Proven expertise in using Entity Framework, LINQ, SQL server, HTML, XML, JQuery, JavaScript and Bootstrap
• Should have good hands-on experience in writing optimized SQL / Stored procedures using SQL Server
• Proficient in Azure DevOps, Azure Tools/Technologies
• Good knowledge and hands-on experience in production deployment procedures for the deployment in Azure App Service
try ekak deela balamuLinkedin eke chance wadi. remote kiyala search kkaranna job ekath ekka. thawa gulftalent, seek, monster, jobseeker kiyala godak ewa thiyenawa. seek ekei monster ekei country specific sites thiyenawa. hama ekatama daanna. mata Linkedin eken US ekak set una. hours gaanata pay karanawa. dan 1 year. Acc ekata dawasata payment eka karanawa. RFC account ekak hadagena ekata USD walinma payemnt ganna puluwan.
https://remotive.com/remote-jobs/qaMe QA ewa adui neda mchn, man sahenna hewwa remote qa scene nam adui
මෙන්න මේක තමා මටත් තියෙන ලොකුම අව්ල මොනවා කරලා ඉතුරු කලත් එ වගේ ඩබල් වෙන්න වියදම් සෙට් වෙනවා. වෙලාවකට හිතෙනවා migrate වෙන්නත්මේක නම් තනිකරම ඔයා මත ඩිපෙන්ඩ් වෙන්නේ. ඔයා ඉතුරු කරන්න දන්න/ කැමති කෙනෙක් නම් මොන රස්සාව කලත් කීයක් හරි ඉතුරු කරගන්න ඔයා දන්නවා. ඔයා මාසේ පඩිය ලෙල්ලටම යනකන් වියදම් කරලා ඊළඟ මාසේ පඩිය එනකන් බලාගෙන (ගොඩ දෙනෙක් මේ වගේ ) කෙනෙක් නම් මලාට ඉතුරු වෙන්නේ නෑ.
ගොඩ දෙනෙක් දන්නේ වියදම් කරන්න නිසා ඉතිරි කිරීම ගැන දන්නේ නෑ. ඒ වගේ සෙට් එක වැඩක් කරන්න උනහම ලෝන් එකක් දාන එකමයි කරන්නේ. ඇයි උන් පුරුදු වෙලා ඉන්නෙම ගෙවන්න නිසා.
මම වැඩ කරන්නේ රිමෝට්. ඩොලර් වලින් ගෙවන්නේ. ඒත් මෙහෙ ඉඳන් රිමෝට් වැඩ කරනවට වඩා මයිග්‍රේට් වෙන එක හොඳයි. මෙහේ මාසේ වියදම ගැන කලින් අනාවැකි කියන්ඩ බෑ. අද ලක්ෂයකින් මාරේ ගෙව්වොත් ඊළඟ මාසේ 120K ක් වත් ඕන වෙනවා. එන්න එන්නම වියදම සැරයි.
හොඳ වාහනයක් අරගෙන ගෙයක් දොරක් හදාගෙන ජීවත් වෙන එක ටිකක් අමාරුයි. මොකද වාහනයක් ගන්නත් සෑහෙන්න වියදම් කරන්ඩ ඕන.
meka nam sira aa, Lankawe unuth echchara thama hi ekak dammawath balanne na, kalayak thibba group chat wala mama witharamai memes anam manam damme, man dan danne na ganan ganne wath na.මෙන්න මේක තමා මටත් තියෙන ලොකුම අව්ල මොනවා කරලා ඉතුරු කලත් එ වගේ ඩබල් වෙන්න වියදම් සෙට් වෙනවා. වෙලාවකට හිතෙනවා migrate වෙන්නත්
තාම හිතනවා මොකද්ද කරන්නේ කියලා යාලුවො ගෙඩාක් උන් රට ගියා උන්ට රට යන්නත් පුලුුපුලුවන් විදියට උදව් කරා දැන් උන්ට දාන මැසේජ් එකකට වත් රිප්ලයි නැ උන් බිසි අන්න එ වගේ යාලුවොන්ට තමා අපි උදව් කරලා තිබුනේ
ඒ ඔයාට වියදම් පාළනයක් නැති නිසා.මෙන්න මේක තමා මටත් තියෙන ලොකුම අව්ල මොනවා කරලා ඉතුරු කලත් එ වගේ ඩබල් වෙන්න වියදම් සෙට් වෙනවා. වෙලාවකට හිතෙනවා migrate වෙන්නත්
තාම හිතනවා මොකද්ද කරන්නේ කියලා යාලුවො ගෙඩාක් උන් රට ගියා උන්ට රට යන්නත් පුලුුපුලුවන් විදියට උදව් කරා දැන් උන්ට දාන මැසේජ් එකකට වත් රිප්ලයි නැ උන් බිසි අන්න එ වගේ යාලුවොන්ට තමා අපි උදව් කරලා තිබුනේ
වැඩේ හිමීට කරගෙන යනවා මචං අදටත් කිසිම credit card එකක් අරගෙන නැ. එකව්න්ට් 2ක් තියාගෙන බැලන්ස් කරගෙන යනවා නමුත් දැන් වෙනදා වැඩ ටිකම කරන්න යන වියදම වැඩියි. එ කියන්නේ ඉතුරු කරන්න තියෙන ටිකෙන් තමා එ වියදමට යන්නේඒ ඔයාට වියදම් පාළනයක් නැති නිසා.
ඔයාට එහෙම ඉතුරු කරන්න බැරිම නම් කාඩ් එකක් නැති එකවුන්ට් එකක් ඕපන් කරන්න. ඊට පස්සේ සැලරි වැටෙන එකවුන්ට් එකෙන් ස්ටෑන්ඩින්ග් ඕඩර් එකක් දෙන්න හැම මාසේම මේ දිනේට මෙච්චර මුදලක් අර එකවුන්ට් එකට පාස් වෙන්න කියලා. කාලයක් යද්දි ඔයාගේ වියදම් ටික අර ඉතුරු වෙච්ච මුදලට විතරක් සීමා වෙයි.
හැම එකටම ලෝන් ගහලා ජීවිතේ ලෝන් වලට හිර කරගන්න එක හොඳ ප්‍රැක්ටිස් එකක් නෙමෙයි.
Flexible remote work applicants must be currently authorized to work in the US on a full-time basis now and in the future
Are you authorized to work lawfully in the country where this position is based,without requiring sponsorship or other legal support from employer, now and in the future?
Are you only temporarily authorized to work lawfully in the country where this position is based, such that you anticipate requiring sponsorship or other legal support from your employer in the future?
Oka nm matath wela tiyenawa.meka nam sira aa, Lankawe unuth echchara thama hi ekak dammawath balanne na, kalayak thibba group chat wala mama witharamai memes anam manam damme, man dan danne na ganan ganne wath na.
talks dena kota nam denne ehema nemei
හරි හමන් රිමෝට් එකකට සෙට් උනොත් උබට මාසෙ පඩිය වියදම් කරගන්න විදියක් නැතුව යනව.//
remote වැඩ කරනවාට වඩා migrate වෙන එක හොදයිද එහේ ගිහින් ඉතුරුවක් කරන්න පුලුවන්ද අනිත් වියදම් එක්කලා
කලින් ගියපු similar ත්රේඩ් තියෙනවා නම් එවාත් කොටාගෙන යන්න //
මේක නම් තනිකරම ඔයා මත ඩිපෙන්ඩ් වෙන්නේ. ඔයා ඉතුරු කරන්න දන්න/ කැමති කෙනෙක් නම් මොන රස්සාව කලත් කීයක් හරි ඉතුරු කරගන්න ඔයා දන්නවා. ඔයා මාසේ පඩිය ලෙල්ලටම යනකන් වියදම් කරලා ඊළඟ මාසේ පඩිය එනකන් බලාගෙන (ගොඩ දෙනෙක් මේ වගේ ) කෙනෙක් නම් මලාට ඉතුරු වෙන්නේ නෑ.
ගොඩ දෙනෙක් දන්නේ වියදම් කරන්න නිසා ඉතිරි කිරීම ගැන දන්නේ නෑ. ඒ වගේ සෙට් එක වැඩක් කරන්න උනහම ලෝන් එකක් දාන එකමයි කරන්නේ. ඇයි උන් පුරුදු වෙලා ඉන්නෙම ගෙවන්න නිසා.
මම වැඩ කරන්නේ රිමෝට්. ඩොලර් වලින් ගෙවන්නේ. ඒත් මෙහෙ ඉඳන් රිමෝට් වැඩ කරනවට වඩා මයිග්‍රේට් වෙන එක හොඳයි. මෙහේ මාසේ වියදම ගැන කලින් අනාවැකි කියන්ඩ බෑ. අද ලක්ෂයකින් මාරේ ගෙව්වොත් ඊළඟ මාසේ 120K ක් වත් ඕන වෙනවා. එන්න එන්නම වියදම සැරයි.
හොඳ වාහනයක් අරගෙන ගෙයක් දොරක් හදාගෙන ජීවත් වෙන එක ටිකක් අමාරුයි. මොකද වාහනයක් ගන්නත් සෑහෙන්න වියදම් කරන්ඩ ඕන.
upDanna kenek kiyannako remote job apply karaddi me ahana evata "Yes" da "No" da denna one kiyala?
mokadda bn me authorized to work in kiyanne? visa thiyenavada kiyalada ahanne? remote job valata mokatada visa ithin