Remote Job Development

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,613
    13,470
    113
    Me QA ewa adui neda mchn, man sahenna hewwa remote qa scene nam adui
    මං QA පැත්ත නම් බලලා නෑ මචං. වෙන terms වලින් වගේ search කරලා බැලුවාද?
    මාත් SE job හොයනකොට developer වගේ terms දාලා තමයි හෙව්වේ..
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,726
    4,793
    113
    එලකිරි හන්දිය
    //
    remote වැඩ කරනවාට වඩා migrate වෙන එක හොදයිද එහේ ගිහින් ඉතුරුවක් කරන්න පුලුවන්ද අනිත් වියදම් එක්කලා
    කලින් ගියපු similar ත්රේඩ් තියෙනවා නම් එවාත් කොටාගෙන යන්න //

    මේක නම් තනිකරම ඔයා මත ඩිපෙන්ඩ් වෙන්නේ. ඔයා ඉතුරු කරන්න දන්න/ කැමති කෙනෙක් නම් මොන රස්සාව කලත් කීයක් හරි ඉතුරු කරගන්න ඔයා දන්නවා. ඔයා මාසේ පඩිය ලෙල්ලටම යනකන් වියදම් කරලා ඊළඟ මාසේ පඩිය එනකන් බලාගෙන (ගොඩ දෙනෙක් මේ වගේ ) කෙනෙක් නම් මලාට ඉතුරු වෙන්නේ නෑ.

    ගොඩ දෙනෙක් දන්නේ වියදම් කරන්න නිසා ඉතිරි කිරීම ගැන දන්නේ නෑ. ඒ වගේ සෙට් එක වැඩක් කරන්න උනහම ලෝන් එකක් දාන එකමයි කරන්නේ. ඇයි උන් පුරුදු වෙලා ඉන්නෙම ගෙවන්න නිසා.

    මම වැඩ කරන්නේ රිමෝට්. ඩොලර් වලින් ගෙවන්නේ. ඒත් මෙහෙ ඉඳන් රිමෝට් වැඩ කරනවට වඩා මයිග්‍රේට් වෙන එක හොඳයි. මෙහේ මාසේ වියදම ගැන කලින් අනාවැකි කියන්ඩ බෑ. අද ලක්ෂයකින් මාරේ ගෙව්වොත් ඊළඟ මාසේ 120K ක් වත් ඕන වෙනවා. එන්න එන්නම වියදම සැරයි.

    හොඳ වාහනයක් අරගෙන ගෙයක් දොරක් හදාගෙන ජීවත් වෙන එක ටිකක් අමාරුයි. මොකද වාහනයක් ගන්නත් සෑහෙන්න වියදම් කරන්ඩ ඕන.
     
    Last edited:

    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    My one looking for dot net devs. Send me your CVs if you are interested. Send it as a shareable link by putting file in gdrive.

    Job Description for .Net Developer

    Position: Software Developer Consultant .Net
    Company: Based in the USA
    Job Location: Full-Time WFH, Permanent, Consultant (India/ Sri Lanka/ Philippines)
    Pay: Competitive and Attractive rates

    Company Background
    The company specializes in offering healthcare and insurance solutions to clients in the US. The company has won many industry awards by offering exemplary service and deploying innovative technology solutions.

    The company is an established player in the industry with an ambitious goal of being the preferred solution provider for its clients.

    Job Responsibilities:
    • Design and Develop software web applications using Microsoft framework and technology stack
    • Write, review, debug and update the code in existing applications
    • Identify bottlenecks/bugs and implement appropriate solutions to resolve these problems
    • Work effectively in a virtual environment and be motivated to work independently with minimal supervision.
    • Work collaboratively with other developers, testers, and business users.
    Technology/ Tools that will be used: Asp.Net, C#, SQL Server, Azure Cloud, Azure DevOps
    Requirements:
    • Design and coding experience of developing web applications with .NET technologies (C#) using MVC architecture (.Net framework 4.7 and above) - 3+ years of experience
    • Proven expertise in using Entity Framework, LINQ, SQL server, HTML, XML, JQuery, JavaScript and Bootstrap
    • Should have good hands-on experience in writing optimized SQL / Stored procedures using SQL Server
    • Proficient in Azure DevOps, Azure Tools/Technologies
    • Good knowledge and hands-on experience in production deployment procedures for the deployment in Azure App Service
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,828
    9,535
    113
    Arkham City

    @CorD SaC
     
    • Love
    Reactions: CorD SaC

    HI_BIX

    Active member
  • Nov 4, 2021
    144
    163
    43
    Linkedin eke chance wadi. remote kiyala search kkaranna job ekath ekka. thawa gulftalent, seek, monster, jobseeker kiyala godak ewa thiyenawa. seek ekei monster ekei country specific sites thiyenawa. hama ekatama daanna. mata Linkedin eken US ekak set una. hours gaanata pay karanawa. dan 1 year. Acc ekata dawasata payment eka karanawa. RFC account ekak hadagena ekata USD walinma payemnt ganna puluwan.
    try ekak deela balamu
     
    HI_BIX

    Active member
  • Nov 4, 2021
    144
    163
    43
    මේක නම් තනිකරම ඔයා මත ඩිපෙන්ඩ් වෙන්නේ. ඔයා ඉතුරු කරන්න දන්න/ කැමති කෙනෙක් නම් මොන රස්සාව කලත් කීයක් හරි ඉතුරු කරගන්න ඔයා දන්නවා. ඔයා මාසේ පඩිය ලෙල්ලටම යනකන් වියදම් කරලා ඊළඟ මාසේ පඩිය එනකන් බලාගෙන (ගොඩ දෙනෙක් මේ වගේ ) කෙනෙක් නම් මලාට ඉතුරු වෙන්නේ නෑ.

    ගොඩ දෙනෙක් දන්නේ වියදම් කරන්න නිසා ඉතිරි කිරීම ගැන දන්නේ නෑ. ඒ වගේ සෙට් එක වැඩක් කරන්න උනහම ලෝන් එකක් දාන එකමයි කරන්නේ. ඇයි උන් පුරුදු වෙලා ඉන්නෙම ගෙවන්න නිසා.

    මම වැඩ කරන්නේ රිමෝට්. ඩොලර් වලින් ගෙවන්නේ. ඒත් මෙහෙ ඉඳන් රිමෝට් වැඩ කරනවට වඩා මයිග්‍රේට් වෙන එක හොඳයි. මෙහේ මාසේ වියදම ගැන කලින් අනාවැකි කියන්ඩ බෑ. අද ලක්ෂයකින් මාරේ ගෙව්වොත් ඊළඟ මාසේ 120K ක් වත් ඕන වෙනවා. එන්න එන්නම වියදම සැරයි.

    හොඳ වාහනයක් අරගෙන ගෙයක් දොරක් හදාගෙන ජීවත් වෙන එක ටිකක් අමාරුයි. මොකද වාහනයක් ගන්නත් සෑහෙන්න වියදම් කරන්ඩ ඕන.
    මෙන්න මේක තමා මටත් තියෙන ලොකුම අව්ල මොනවා කරලා ඉතුරු කලත් එ වගේ ඩබල් වෙන්න වියදම් සෙට් වෙනවා. වෙලාවකට හිතෙනවා migrate වෙන්නත්
    තාම හිතනවා මොකද්ද කරන්නේ කියලා යාලුවො ගෙඩාක් උන් රට ගියා උන්ට රට යන්නත් පුලුුපුලුවන් විදියට උදව් කරා දැන් උන්ට දාන මැසේජ් එකකට වත් රිප්ලයි නැ උන් බිසි අන්න එ වගේ යාලුවොන්ට තමා අපි උදව් කරලා තිබුනේ
     
    • Like
    Reactions: JokerFan

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,828
    9,535
    113
    Arkham City
    මෙන්න මේක තමා මටත් තියෙන ලොකුම අව්ල මොනවා කරලා ඉතුරු කලත් එ වගේ ඩබල් වෙන්න වියදම් සෙට් වෙනවා. වෙලාවකට හිතෙනවා migrate වෙන්නත්
    තාම හිතනවා මොකද්ද කරන්නේ කියලා යාලුවො ගෙඩාක් උන් රට ගියා උන්ට රට යන්නත් පුලුුපුලුවන් විදියට උදව් කරා දැන් උන්ට දාන මැසේජ් එකකට වත් රිප්ලයි නැ උන් බිසි අන්න එ වගේ යාලුවොන්ට තමා අපි උදව් කරලා තිබුනේ
    meka nam sira aa, Lankawe unuth echchara thama hi ekak dammawath balanne na, kalayak thibba group chat wala mama witharamai memes anam manam damme, man dan danne na ganan ganne wath na.

    talks dena kota nam denne ehema nemei
     
    • Haha
    Reactions: Rick Sanchezz

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,726
    4,793
    113
    එලකිරි හන්දිය
    මෙන්න මේක තමා මටත් තියෙන ලොකුම අව්ල මොනවා කරලා ඉතුරු කලත් එ වගේ ඩබල් වෙන්න වියදම් සෙට් වෙනවා. වෙලාවකට හිතෙනවා migrate වෙන්නත්
    තාම හිතනවා මොකද්ද කරන්නේ කියලා යාලුවො ගෙඩාක් උන් රට ගියා උන්ට රට යන්නත් පුලුුපුලුවන් විදියට උදව් කරා දැන් උන්ට දාන මැසේජ් එකකට වත් රිප්ලයි නැ උන් බිසි අන්න එ වගේ යාලුවොන්ට තමා අපි උදව් කරලා තිබුනේ
    ඒ ඔයාට වියදම් පාළනයක් නැති නිසා.
    ඔයාට එහෙම ඉතුරු කරන්න බැරිම නම් කාඩ් එකක් නැති එකවුන්ට් එකක් ඕපන් කරන්න. ඊට පස්සේ සැලරි වැටෙන එකවුන්ට් එකෙන් ස්ටෑන්ඩින්ග් ඕඩර් එකක් දෙන්න හැම මාසේම මේ දිනේට මෙච්චර මුදලක් අර එකවුන්ට් එකට පාස් වෙන්න කියලා. කාලයක් යද්දි ඔයාගේ වියදම් ටික අර ඉතුරු වෙච්ච මුදලට විතරක් සීමා වෙයි.

    හැම එකටම ලෝන් ගහලා ජීවිතේ ලෝන් වලට හිර කරගන්න එක හොඳ ප්‍රැක්ටිස් එකක් නෙමෙයි.
     
    වැඩේ හිමීට කරගෙන යනවා මචං අදටත් කිසිම credit card එකක් අරගෙන නැ. එකව්න්ට් 2ක් තියාගෙන බැලන්ස් කරගෙන යනවා නමුත් දැන් වෙනදා වැඩ ටිකම කරන්න යන වියදම වැඩියි. එ කියන්නේ ඉතුරු කරන්න තියෙන ටිකෙන් තමා එ වියදමට යන්නේ
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Danna kenek kiyannako remote job apply karaddi me ahana evata "Yes" da "No" da denna one kiyala?

    Flexible remote work applicants must be currently authorized to work in the US on a full-time basis now and in the future

    Are you authorized to work lawfully in the country where this position is based,without requiring sponsorship or other legal support from employer, now and in the future?

    Are you only temporarily authorized to work lawfully in the country where this position is based, such that you anticipate requiring sponsorship or other legal support from your employer in the future?

    mokadda bn me authorized to work in kiyanne? visa thiyenavada kiyalada ahanne? remote job valata mokatada visa ithin
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,048
    1,167
    113
    අපේ ගෙදර !
    දැනට ලංකාවේ ඉදලා එහේම පිටරට කම්පැනි වල වැඩ කරන අය ඉන්නවාද ?
    එක කුකුලෙක් ඉන්නව

    ගෙවිම කොහොම $$ වලින්ද ගෙවන්නේ ? ඔව්. SGD වලින්

    ජොබ් එක හොයාගත්තේ කොහොමද ? LinkedIn + Recommendation

    දැනට කොච්චර කාලයක් වැඩ කරනවාද ? 1.5+ years

    මොනවාද remote ජොබ් එක කරනකොට මුහුණ දෙන්න උන සිදුවීම් ?
    Time and the Culture differences. Sometimes bit stress when you stuck at home for whole week.

    remote වැඩ කරනවාට වඩා migrate වෙන එක හොදයිද එහේ ගිහින් ඉතුරුවක් කරන්න පුලුවන්ද අනිත් වියදම් එක්කලා

    ගන්න සැලරි එක අනුව තමයි. රිමෝට් උනාම කම්පනි එකෙන් ඔන්සයිට් සැලරි එක දෙන්නෙ නෑනෙ. හැබැයි ලන්කාවෙ ලිවින්ග් කොස්ට් එක අඩු නිසා එහේ ගිහිල්ල ඉතුරු කරනවට වඩා නම් පට්ට ගානක් මෙහේ ඉතුරු කරන්න පුලුවන්.
    ලන්කාවෙ ලිවින් නම් ඉතින් අජූතයිනෙ. උබ කැමති සැපේ ඉන්න නම් මයිග්‍රේට් වෙයන්. ඉතුරු කරන්න ඕනි නම් මෙහේ හිටපන්.
    ප්‍රොස් අන්ඩ් කොන්ස් උබේ සිටුවේශන් එක අනුව ඩිපෙන්ඩ්ස්.

    //
    remote වැඩ කරනවාට වඩා migrate වෙන එක හොදයිද එහේ ගිහින් ඉතුරුවක් කරන්න පුලුවන්ද අනිත් වියදම් එක්කලා
    කලින් ගියපු similar ත්රේඩ් තියෙනවා නම් එවාත් කොටාගෙන යන්න //

    මේක නම් තනිකරම ඔයා මත ඩිපෙන්ඩ් වෙන්නේ. ඔයා ඉතුරු කරන්න දන්න/ කැමති කෙනෙක් නම් මොන රස්සාව කලත් කීයක් හරි ඉතුරු කරගන්න ඔයා දන්නවා. ඔයා මාසේ පඩිය ලෙල්ලටම යනකන් වියදම් කරලා ඊළඟ මාසේ පඩිය එනකන් බලාගෙන (ගොඩ දෙනෙක් මේ වගේ ) කෙනෙක් නම් මලාට ඉතුරු වෙන්නේ නෑ.

    ගොඩ දෙනෙක් දන්නේ වියදම් කරන්න නිසා ඉතිරි කිරීම ගැන දන්නේ නෑ. ඒ වගේ සෙට් එක වැඩක් කරන්න උනහම ලෝන් එකක් දාන එකමයි කරන්නේ. ඇයි උන් පුරුදු වෙලා ඉන්නෙම ගෙවන්න නිසා.

    මම වැඩ කරන්නේ රිමෝට්. ඩොලර් වලින් ගෙවන්නේ. ඒත් මෙහෙ ඉඳන් රිමෝට් වැඩ කරනවට වඩා මයිග්‍රේට් වෙන එක හොඳයි. මෙහේ මාසේ වියදම ගැන කලින් අනාවැකි කියන්ඩ බෑ. අද ලක්ෂයකින් මාරේ ගෙව්වොත් ඊළඟ මාසේ 120K ක් වත් ඕන වෙනවා. එන්න එන්නම වියදම සැරයි.

    හොඳ වාහනයක් අරගෙන ගෙයක් දොරක් හදාගෙන ජීවත් වෙන එක ටිකක් අමාරුයි. මොකද වාහනයක් ගන්නත් සෑහෙන්න වියදම් කරන්ඩ ඕන.
    හරි හමන් රිමෝට් එකකට සෙට් උනොත් උබට මාසෙ පඩිය වියදම් කරගන්න විදියක් නැතුව යනව.
    ------ Post added on Jun 28, 2023 at 11:01 PM
     
    • Love
    • Like
    Reactions: Psiko and jzx