Honda XR250r supermoto HELP HELP

siyadhoris_kolla

Well-known member
  • Nov 7, 2013
    590
    87
    63
    අල්ලපු ගෙදර

    කාබ්ලීටර්(carburetor) එකේ pertol බට ටික ගහ ගන්න උදවු කරන්න.

    මචන්ල. මගෙ යාලුවෙක් මේ Bike එකක් ගෙනාව Honda XR250r supermoto. මේකෙ චැසිය 200 ය. හදපු year එක 2003 ද කොහෙද. RFVC engine එක. keihin carburetor එක.

    මචන්ල මේකයි අවුල. මේකෙ carburetor එකට ගහන්න petrol බට ගොඩක් තියෙනව. ඒව හයිකරන පිලිවල දන්නෙ නැ. ඒක දැන ගන්නයි ඕනෙ.

    Elakiri එකේ මේ ජාතිය Bike තියෙන යාලුවො ඉන්නව නම් කාබ්ලිටර් එකට බට ටික set වෙන හැටි පැහැදිලි photo ටිකක් දාන්න පුලුවන් ද. ලොකුම උදවුවක් මේක. තව මේ බට set එක හයිවෙන පිලිවල දාන්න අය කියනවද ?

    Bump එකක් වත් දාන්න මචන්ල
     
    Last edited:

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    Machn! keeyak hari deela hoda waddekta kiya fix karapan!
    Chater unoth chaterma thamai
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන් ඕක දන්න කෙනෙක්ට කියල සෙට්කර ගත්තොත් හොඳයි නේද?:rolleyes:

    TDI110 හෝ speedmalli කන්ටැක්ට් කරල බලන්න.:yes::yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    photo ekak ekka danna widiyak naha langa paatha ekekgevat XR ekak naha....

    oke petrol line ekai, drain line ekai over flow line ekai, mataka wisiyata vaccume line ekak, breather line ekakut enava..... me wage carb ekak da oke tiyenne... puluwan widiyata sup ekak dennam

    images

    me wagee ekakda tiyenne machan...? (oyage carb eke 4to ekak danna metana)

    me wage ekak nam oya pahalama line eka (floating chamber eka yata) drain line eka.. (eka itin dannavane)

    udama line eka vaccume line ekak (inlet manifold eke indala) ... ekath ekkama ita yatin e raum kotasata fix wela tiyenne breather line ekak wenna ona.. ituru line deka petrol line ekai, petrol over flow line ekai wenna ona...

    machan umbe carb eke 4to ekak danna thawa langatama guess ekak denna...!!!
     
    • Like
    Reactions: siyadhoris_kolla

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,395
    17,338
    113
    Auckland
    ජපන් බයික් හදන පොරක්ට දීපන් මචන්. ඕකෙ බට නම් තියනව ටිකක්. මගෙ එකෙත් ගලවල සුද්ද කරා. මටත් අවුල් උනා ඒක දැකල. හැබැයි ඕක XR 250R නෙවෙ. RFVCත් නෙවෙ. XR250Rකියන්නෙ XLR වගේ බයික් එකට. magneto only එකට.

    chassis MD30-200*** XR250(7) SM නේද ඕක :P

    ඕකට හොදාම් වැඩේ දන්න එකෙක්ට දෙන එක
     
    Thx machan. mama yaluwata keyannam.
     
    Thx machan.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,395
    17,338
    113
    Auckland