Pen එකට කෙල උනා.. Help me :(

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මගෙ Pen Drive format එක කරන්න බෑ බ්න්, Write protected කියල වෑටෙන්ව. මෙක format කරන විදිහක් කීපල්ල්කො මචන්ලා :(

    sku43372.jpg

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මචන් ඉස්සර නම් මේ විදියට ඕක හරිගස්සගත්තා. පොඩ්ඩක් මේ විදියට කරපන් බලන්න :eek:

    1. regedit කමාන්ඩ් එකෙන් ගනින් registry editor එක

    2. එතනින් මේ රූට් එකට යමන්

    Code:
    Computer\HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Control\StorageDevicePolicies

    Regedit_Storage_Device_Policies.jpg

    3. ඔතන දකුනු පැත්තේ තියෙන WriteProtect කියන entry එකේ value එක ඇත්තේ අගය 1. එතෙන්ට දීපන් 0.

    4. ok කරලා registry editor එක close කරලා restart කරපන් මැශින් එක.

    ඊට පස්සෙ පෙන් එක ගහලා බලපන් ෆෝමට් කරන්න.. හරියන් නැත්තන් කියපන්කො. තව ක්‍රමයක් තියෙනවා ;)
     
    na ne machn, hari giye naa,, pen eke virus henata bn :( virus gurd eken alluwath delete karanna bn :(
    මචන්.. මෙන්න මේ සොෆ්ට් එක (Low Level Format Tool)ඩවුන් කරගන්න..;)
    http://www.4shared.com/zip/YciIsclKba/HDD_Low_Level_Format_Tool_425_.html

    මේකෙන් Fat32 file format එකෙන් format එකක් දීල බලපන්...
    වැඩේ ගොඩ..
    :yes::yes::yes:
    hari giye na bn :( . format una kiyala pennuwa but format wela na :(
    FAT32 select karanne kothaninda ?
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    machn write protector seen eka awa kiyanne pen eka gana amathaka karapan. warrenty thiyenawanam gihin diyan. nathan ubata sorry thama. oka thama dan aluth pen wala aluthma lede. mage 32GB pen eka kelawuna. ebay eken genapu. warranty yawama u eka awen na lu. oka haddanna ba bn. mn hadanna puluwan hama widiyakinma try kala. shop 2 kata dunna. eth bari wuna. oka hadana widiyak thama kawuruth hoyagena na bn. sorry thama. oka amathaka karala podi capacity wala pen ganin.
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,210
    755
    113
    mageth pen ekak kaalekata kalin ohoma una yaalu. anthimata pen eke warranty eka gaththa.
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    Dos වලින් format කරල. අයෙ වින්ඩෝස් වලින් format කරහන්.

    command prompt එකේ format:driver Letter කියල ගහල Enter කරහන්. driver Letter 1 හරියට දියන් Hard 1 format කරගන්නැතුව. අන්තිමට වින්ඩෝස් වලින් format කරහන්.
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    virus gurd eken allanawa, but delete karanna ba bn , write protected kiyala enawa :(

    file type eka .txt walata maaru karala delete karanna balapan
    mona file ekak wath delete wenne na bn :(
    machn write protector seen eka awa kiyanne pen eka gana amathaka karapan. warrenty thiyenawanam gihin diyan. nathan ubata sorry thama. oka thama dan aluth pen wala aluthma lede. mage 32GB pen eka kelawuna. ebay eken genapu. warranty yawama u eka awen na lu. oka haddanna ba bn. mn hadanna puluwan hama widiyakinma try kala. shop 2 kata dunna. eth bari wuna. oka hadana widiyak thama kawuruth hoyagena na bn. sorry thama. oka amathaka karala podi capacity wala pen ganin.

    aiyooo :( ebay thama bn, no worrenty :( pen eke Virus pirila thibbe bn,, a hinda wenna athi ,, shit
    mageth pen ekak kaalekata kalin ohoma una yaalu. anthimata pen eke warranty eka gaththa.
    no worrenty bn :(
    Dos වලින් format කරල. අයෙ වින්ඩෝස් වලින් format කරහන්.

    command prompt එකේ format:driver Letter කියල ගහල Enter කරහන්. driver Letter 1 හරියට දියන් Hard 1 format කරගන්නැතුව. අන්තිමට වින්ඩෝස් වලින් format කරහන්.
    command eka kohomada bn denne ,, Dos dan na bn :(
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    search eke CMD gahala command prompt 1 ganna. aniwa run as administrator dhiyan.
    Format:
    kiyala gahala drive letter 1 dhiyan.