මගෙ Pen Drive format එක කරන්න බෑ බ්න්, Write protected කියල වෑටෙන්ව. මෙක format කරන විදිහක් කීපල්ල්කො මචන්ලා 



Computer\HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Control\StorageDevicePolicies





මචන්.. මෙන්න මේ සොෆ්ට් එක ඩවුන් කරගන්න..
http://www.4shared.com/zip/YciIsclKba/HDD_Low_Level_Format_Tool_425_.html
මේකෙන් Fat32 file format එකෙන් format එකක් දීල බලපන්...
වැඩේ ගොඩ..![]()




na ne machn, hari giye naa,, pen eke virus henata bnමචන් ඉස්සර නම් මේ විදියට ඕක හරිගස්සගත්තා. පොඩ්ඩක් මේ විදියට කරපන් බලන්න
1. regedit කමාන්ඩ් එකෙන් ගනින් registry editor එක
2. එතනින් මේ රූට් එකට යමන්
Code:Computer\HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Control\StorageDevicePolicies
![]()
3. ඔතන දකුනු පැත්තේ තියෙන WriteProtect කියන entry එකේ value එක ඇත්තේ අගය 1. එතෙන්ට දීපන් 0.
4. ok කරලා registry editor එක close කරලා restart කරපන් මැශින් එක.
ඊට පස්සෙ පෙන් එක ගහලා බලපන් ෆෝමට් කරන්න.. හරියන් නැත්තන් කියපන්කො. තව ක්රමයක් තියෙනවා
virus gurd eken alluwath delete karanna bn 
hari giye na bnමචන්.. මෙන්න මේ සොෆ්ට් එක (Low Level Format Tool)ඩවුන් කරගන්න..
http://www.4shared.com/zip/YciIsclKba/HDD_Low_Level_Format_Tool_425_.html
මේකෙන් Fat32 file format එකෙන් format එකක් දීල බලපන්...
වැඩේ ගොඩ..![]()
. format una kiyala pennuwa but format wela na
virus gurd eken allanawa, but delete karanna ba bn , write protected kiyala enawaFile Shredder wagee use karala file tika deleta karala baluwe nadda ?
Ai bun Anti-Virus nadda ?
k machn ,karala balannammcho ubuntu wage cd ekaking boot wela oka format karlaa balapan
bump
virus gurd eken allanawa, but delete karanna ba bn , write protected kiyala enawa![]()
file type eka .txt walata maaru karala delete karanna balapan
mona file ekak wath delete wenne na bnvirus gurd eken allanawa, but delete karanna ba bn , write protected kiyala enawa![]()
file type eka .txt walata maaru karala delete karanna balapan![]()
machn write protector seen eka awa kiyanne pen eka gana amathaka karapan. warrenty thiyenawanam gihin diyan. nathan ubata sorry thama. oka thama dan aluth pen wala aluthma lede. mage 32GB pen eka kelawuna. ebay eken genapu. warranty yawama u eka awen na lu. oka haddanna ba bn. mn hadanna puluwan hama widiyakinma try kala. shop 2 kata dunna. eth bari wuna. oka hadana widiyak thama kawuruth hoyagena na bn. sorry thama. oka amathaka karala podi capacity wala pen ganin.
aiyoooebay thama bn, no worrenty
pen eke Virus pirila thibbe bn,, a hinda wenna athi ,, shit
no worrenty bnmageth pen ekak kaalekata kalin ohoma una yaalu. anthimata pen eke warranty eka gaththa.
command eka kohomada bn denne ,, Dos dan na bnDos වලින් format කරල. අයෙ වින්ඩෝස් වලින් format කරහන්.
command prompt එකේ format:driver Letter කියල ගහල Enter කරහන්. driver Letter 1 හරියට දියන් Hard 1 format කරගන්නැතුව. අන්තිමට වින්ඩෝස් වලින් format කරහන්.![]()