විවාහය - 2

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ගිය වතාවේ අපි මේ මතෘකාවට ආරම්භයක් ගත්ත නිසා වැඩිකාලයක් ගන්නේ නැතුවම මතෘකාවේ දෙවෙනි කොටසත් පල කරන්න හිතුවා. අද කථා කරන්න යන්නේ වාසනාවන්ත විවාහ ජීවිතයක් සඳහා යෙදෙන විශේශ ග්‍රහ පිහිටීම් 6ක් ගැන. මීට අමතරව තවත් ග්‍රහ පිහිටීම් ජ්‍යොතිෂයේ සඳහන් වුනත් මේ 6 ඒ අතරින් ප්‍රධාන වෙනවා..

    මේ ග්‍රහ යෙදීම් ගැන ගැටලුවක් තිබේ නම් හෝ තවත් පැහැදිකලි කර ගැනීමක් අවශ්‍යනම් ඕනෑම වෙලාවක මාව සම්බන්ධ කරගන්න. මට පුලුවන් උපරිමයෙන් උදව් කරන්න බලාපොරොත්තු වෙනවා.

    x ලග්නයෙන් හෝ චන්ද්‍රයාගෙන් 7වැන්නේ කේන්ද්‍රයේ 9වැන්නාධිපති සිටී නම් හෝ දෘෂ්ඨියක් දෙයි නම් ඔහුට හෝ ඇයට කරදරවලින් තොර යහපත්යුගදිවියක් ගත කිරීමට වාසනාව ඇති බව සඳහන්.

    x කටක ලග්න හිමියෙකු වී 7වැන්නේ කුජ හා ශනි සිටී නම් ඔහුට ලැබෙන බිරිඳ රූමත් කෙනෙක් මෙන්ම පතිනියකි..

    x 2,7 සහ 12 යන ස්ථාන වල අධිපතියන් කේන්ද්‍රස්ථාන ( 1 4 7 10 ස්ථාන ) හෝ ත්‍රිකෝනස්ථාන ( 1 5 9 ස්ථාන ) වල සිටියදී ගුරු ග්‍රහයා විසින් දැකීමද යහපත් විවාහ යෝගයකි..

    x කෙන්ද්‍රයේ 7 වැන්න අධිපති ග්‍රහයාගෙ සිට එම ග්‍රහයා සිටින කොටුව 1යැයි ගනන් කරගෙන යෑමේදි 2, 7, හා 11 වැනි කොටුවල ශුභ ග්‍රහයින් ( පුර සඳු, බුධ, සිකුරු, ගුරු) සිටීම යහපත් විවාහ ජීවිතයක් ගත කිරීමට හේතුවන යෝගයකි..

    x 5 වැන්න හා 7වැන්න අධිපතියන් බලවත් වී සිකුරු හා 7වැන්නාධිපතියා ඔවුන්ට ශුභ රාශියක සිටි නම් යහපත් දරුපල හා යහපත් විවාහ ජීවිතයක් ගත කිරීමට ලැබේ..

    x ගුරු 7 වැන්නේ සිටිම ( භාදක ස්ථානාදිපතියෙකු නොවීය යුතුයි )


    http://tharaka-eli.blogspot.com/2014/01/2.html
     
    • Like
    Reactions: gangst3r.93

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    හපොයියෝ...........
    තේරෙන්නේ නෑ බන් මටනම්...
    interest ekak thiyena kastiyata hodaaaaii...
    any way tnx 4 sharing..+++++
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    me year eke lagna pala pala theyenawanam dapanko

    පොදුවේ පලා පල කියන එක නම් සාර්ථක වැඩක් නෙමෙයි.. හඳහන නොබලා පලා පල කියන එක සාර්ථක නෑ සහෝදරයා.. නමුත් මම පොදුවේ ලොකායතන ජ්‍යොතිෂ ක්‍රමයෙන් අනාවැකි කීපයක් කිව්වා ඒක දාන්නම්...

    Capture064284.jpg
     

    himapiyali

    Member
    Dec 24, 2013
    26
    1
    0
    ගුරු 7 ඉන්න එක (මිත්‍ර හෝ සම) විවාහයට හොඳයි කියන්න පුළුවන්ද?මොකද විවාහයේ පදනම වෙන්නේ ලිංගිකත්වයනේ.එතකොට ගුරු කියන්නේ උපාසක ගුණ සහිත ග්‍රහයෙක්නේ.
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,819
    564
    113
    Hole
    නැකැත් රාල;16168671 said:
    mathaka widihata lagne wrushchika, 8 kuja neda? oyaata maalavi yogaya thiyanawa namuth guru sathuruwa inna nisa yogaye bala aduy.. 8 kuja nisa wiwaaha doshayak thiyanawa hoyala balala wiwaahaya karanna one..

    lassnaka kellekda kiyahanko hambenne...kella kahamda ekiyakda kiyapan :P:no: