Issarahata Yanna

prasannaf

Well-known member
  • May 15, 2006
    5,240
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    2323iss.jpg

    Kalekin Balapu supiri drama ekak
    Lontha naluwo ekekwaht na
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    ජගත් චමිල මටනම් පට්ට Overacting නළුවෙක්..
    පොරට award එක හම්බුන ෆිල්ම් එක නම් බැලුවේ න ඒ ඇරෙන්න අනිත් ඔක්කොම
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,987
    1
    31,504
    113
    - උඩරට -
    ඔව් මචන්, සුපිරි කතාව ..ඕක ඊලග සදුදා ඉවර වෙනවා..

    හොද නාට්‍යක් උනාට බන් කිසිම පිලිවෙලක් නැතුව තමා ඕක යන්නේ.. ඕක තියෙන දවසට බකමූනෙක් ගේ කතාවක් දානවා , එක්කෝ රියල් ස්ටාර් නැත්තම් ආසියාවේ අශ්චර්ය්ය..රෙද්ද හැම එකක්ම ඔය වෙලාවට දාන නිසා කතාවක් උනත් බලන්න බෑ හරියකට.. මම නම් ආයේ ජීවීතේට හොද හෝ නරක හෝ කතාවක් දැම්මත් ඔය 9.00 කියන වෙලාවට ජාත්යේ නාලිකාව නම් බලන්නේ නෑ..

    ජාතියේ නාලිකාව උනාට රෙදි අපුල්ලන එවුන් තමා ගොඩක් ඉන්නේ. එවන් මොහොතක මෙවන් කතාවක් නිර්මාණය වීම හා විකාශණය වීම පුදුම සහගතය..

    :baffled: :baffled:
     
    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,240
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    ඔව් මචන්, සුපිරි කතාව ..ඕක ඊලග සදුදා ඉවර වෙනවා..

    හොද නාට්‍යක් උනාට බන් කිසිම පිලිවෙලක් නැතුව තමා ඕක යන්නේ.. ඕක තියෙන දවසට බකමූනෙක් ගේ කතාවක් දානවා , එක්කෝ රියල් ස්ටාර් නැත්තම් ආසියාවේ අශ්චර්ය්ය..රෙද්ද හැම එකක්ම ඔය වෙලාවට දාන නිසා කතාවක් උනත් බලන්න බෑ හරියකට.. මම නම් ආයේ ජීවීතේට හොද හෝ නරක හෝ කතාවක් දැම්මත් ඔය 9.00 කියන වෙලාවට ජාත්යේ නාලිකාව නම් බලන්නේ නෑ..

    ජාතියේ නාලිකාව උනාට රෙදි අපුල්ලන එවුන් තමා ගොඩක් ඉන්නේ. එවන් මොහොතක මෙවන් කතාවක් නිර්මාණය වීම හා විකාශණය වීම පුදුම සහගතය..

    :baffled: :baffled:
    ya ya eth ubata meater unada meke location aluth haber eka highway eka :lol::lol:case ekak wateykiyala wenna ati oya tika ringuwe
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට නම් පේන විදිහට නිවුස් කෙසේ වෙතත් වැඩකට ඇති දේයක් යන්නෙ ජාතික එකේ විතරයි.
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    eeya yako mama tika dawasak balanna aran nawaththwua, gon part ambaaneta, jagath chamilaya bana kiyanna hodayi ake, vikaara ban aparaade kaale nasthi venava,
    kaalekata kalin giya patta kathaavak thamayi sirase giya sihina puraya, anna drama ban, arava hodayi achchilata seeyalata!
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,987
    1
    31,504
    113
    - උඩරට -
    ya ya eth ubata meater unada meke location aluth haber eka highway eka :lol::lol:case ekak wateykiyala wenna ati oya tika ringuwe

    ඔව් ඔව්.. අර හයිවේ එක පෙන්නලා අපිට ඇගෙව්වේ ඒකේ තියෙන සී.සී.ටීවී පද්දතිය හා ඒ තුලින් හොරු ඇල්ලීම වගේ වැඩ කෑලී ටික..කැමරා ටික නම් මරු බන්//

    මම නම් මේ දවස් ටිකේම බැලුවේ නෙට් එකෙන් බන්..කරදරයකුත් නෑ පාඩුවේ බලන්න පුලුවන්.. ඔය රෙද්දේ අස්සට හුලංටෙල් ඇඩ් , ගඩෝල් බාර් , ඔය වගේ මහ එපා වෙන රෙද්දවල් දානකොට බලන්න හිතෙන්නම් නෑ.. ෆේස් බුකියේ ඔය නාට්‍යයේ නම් ඇතුලත් පේජයේ ඇඩ්මින් කොලුවා කියලා තිබ්බා මේ ලගදී " නාට්‍ය සල්ලි දීලා හොදට කරාට ඒ සල්ලි පියවගන්න , නාට්‍ය යන කාල පරාසය වෙන වෙනම අනුග්‍රාකයන්ට විකුනන්න වෙනවා කියලා..විකුනනවා කියලා ඔහොමත් විකුනනවද බන්?? '

    :eek: ;)