
ya ya eth ubata meater unada meke location aluth haber eka highway ekaඔව් මචන්, සුපිරි කතාව ..ඕක ඊලග සදුදා ඉවර වෙනවා..
හොද නාට්යක් උනාට බන් කිසිම පිලිවෙලක් නැතුව තමා ඕක යන්නේ.. ඕක තියෙන දවසට බකමූනෙක් ගේ කතාවක් දානවා , එක්කෝ රියල් ස්ටාර් නැත්තම් ආසියාවේ අශ්චර්ය්ය..රෙද්ද හැම එකක්ම ඔය වෙලාවට දාන නිසා කතාවක් උනත් බලන්න බෑ හරියකට.. මම නම් ආයේ ජීවීතේට හොද හෝ නරක හෝ කතාවක් දැම්මත් ඔය 9.00 කියන වෙලාවට ජාත්යේ නාලිකාව නම් බලන්නේ නෑ..
ජාතියේ නාලිකාව උනාට රෙදි අපුල්ලන එවුන් තමා ගොඩක් ඉන්නේ. එවන් මොහොතක මෙවන් කතාවක් නිර්මාණය වීම හා විකාශණය වීම පුදුම සහගතය..
![]()
![]()

case ekak wateykiyala wenna ati oya tika ringuweනිවුස්ව්ලටම් ඉතින් ITN තමා හොද.. නේ..මට නම් පේන විදිහට නිවුස් කෙසේ වෙතත් වැඩකට ඇති දේයක් යන්නෙ ජාතික එකේ විතරයි.
ya ya eth ubata meater unada meke location aluth haber eka highway ekacase ekak wateykiyala wenna ati oya tika ringuwe
