photography with amilaboy

nismok

Well-known member
  • Jun 27, 2008
    9,391
    673
    113
    sathiyak withara giya okkoma kiyawanda.. niyamai..

    machan, mamath aluthen Camera ekak ganda hithan innawa, mamath tikak avul wela inne mokak gannada kiyala. option 2k thiyanawa.
    1. Nikon D90
    2. Nikon D5100

    Wedding photography karandath hithan innawa, me deken kokada hoda? Cameralk kiyanawa den D90 Enne ne kiyala. Phototechnica eke D90 Rs. 112,000

    gaana sera unath D90 yanda hithenawa. mokada mama karanda ona?

    D5xxx and D3xxx range designed for beginners. If you planing on Wedding photography go for camera with semi pro body. Also don't buy kit lenses specially if you doing weddings.
     

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,391
    673
    113
    http://www.google.lk/imgres?sa=X&biw=1366&bih=664&tbm=isch&tbnid=v_5jd3Po8ThfWM:&imgrefurl=http://www.ephotozine.com/article/canon-powershot-sx500-is-ultra-zoom-review-19991&docid=HUhLEiOId6QDdM&imgurl=http://www.ephotozine.com/articles/canon-powershot-sx500-ultra-zoom-review-----19991/images/highres-canon-powershot-sx500-is_1346833305.jpg&w=2717&h=2359&ei=ol2TUviXGsW1iAfIwoD4AQ&zoom=1&ved=1t:3588,r:3,s:0,i:86&iact=rc&page=1&tbnh=188&tbnw=204&start=0&ndsp=16&tx=75&ty=37

    මචන්ලා මම මේ කැමරාව ගන්න හිතාගෙන ඉන්නේ.. ඉතින් එලකිරි එකේ ඉන්න කැමරා ගැන දන්න වැඩ්ඩොන්ගෙන් පොඩි හෙල්ප් එකක් ඕන.. මේ කැමරාව හොදයිද? අවුලක් නැද්ද? quality එක කෝමද? මට රැ 35000- 40000 ත් අතර ප්‍රමාණයක් තමයි මේ වැඩේට යොදවන්න පුලුවන්.. ABANS එකේ නත්තල් සිසන් එකට දැන මේක ගන්න තියෙනවා රැ36000 කට.. ඉතින් ඔයාලා මොකද කියන්නේ.... ? help me...

    Collect some money and get a DSLR. D3100 is great camera for beginners.
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    Ammata siri.. Mehema baluwahama Api Professional Kiyala use karanne Mid Range Cameras nhe :D

    මෙහෙමනේ බන් Professional හරි නැතා හරි වෙන්නේ කැමරාව මත නෙමෙයි photographer මත. අනික අපී මිනිස්සු පුරුදුවෙලා ඉන්නවා කෙනෙක් Professional නම් එය හොධයි කියන්න. Professional කියන්නේ එයා එක වුර්තිය මට්ටමෙන් කරනවා කියන එක.එකෙන් කියවෙන්නේ නෑ ගුණාත්මක බාවය ගැන. Hobby එකක් විධියට කරන photographer කෙනෙක් ගේ ගුණාත්මක ඊට වඩා වැඩි වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: cala94

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    එලකිරි මචන් දිගටම කරන් පලයන් .ගොඩක් දේවල් දැන ගත්තා
    7+
     

    nishanthabgw

    Member
    Mar 26, 2008
    730
    25
    0
    Machan mage gawa thiyenne me camera eka meken mama oya hobby ekata wage pics gannawa meken ehata yanna wage thama ba , good thread thnx

    NIKON Coolpix L810

    r31t.jpg
     
    Last edited:

    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    මෙහෙමනේ බන් Professional හරි නැතා හරි වෙන්නේ කැමරාව මත නෙමෙයි photographer මත. අනික අපී මිනිස්සු පුරුදුවෙලා ඉන්නවා කෙනෙක් Professional නම් එය හොධයි කියන්න. Professional කියන්නේ එයා එක වුර්තිය මට්ටමෙන් කරනවා කියන එක.එකෙන් කියවෙන්නේ නෑ ගුණාත්මක බාවය ගැන. Hobby එකක් විධියට කරන photographer කෙනෙක් ගේ ගුණාත්මක ඊට වඩා වැඩි වෙන්න පුළුවන්.

    yes that's true...

    mama kiwwe Camera gana :D
     

    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    Thanks Lakshan... meke kattiya kiyana widihta Technology eka parana unatha Camera eken ganda puluwan weda hodain nam ok....
    Thanks again..


    Mama ethana mean kale Oyata D90 nathuwa D7000/7100 wage ekakata yanna kiyala :D


    Mokada D90 eke ISO 400 ta wada yanwa kiyanne ithn NOISE thamai :(
     

    dilip

    Member
    Jul 11, 2006
    288
    6
    0
    මචන් මට කියහල්ලා බලන්න nikon d3200 ද nikon d5100 ද , කෝකද හොද කියල ?
     

    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    මචන් මට කියහල්ලා බලන්න nikon d3200 ද nikon d5100 ද , කෝකද හොද කියල ?


    D5100 eka hodai...
    3200 ekata wada Hondata ISO use karanna puluwan .. flip Out Display ekak thiyenne...
    dan D5200 , D5300 dekama awilla nisa D5200 ekata wath yanna balanna ;)