50 lks walata car 1k

ishanroz

Well-known member
  • Jan 4, 2008
    5,315
    99
    48
    36
    kotte
    50-60 lks walata ganna puluwan uncommon car 1k kiyapalla ko..patrol wada karana 1k habaii...parts ganan wunata kamak ne..
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අන්කොමන් ඔය ගානට පුලුවන්ද මන්දා? mark x, crown වගේ එකක් සමහරවිට පුලුවන් වෙයි.. අනේ මන්දා?
     
    • Like
    Reactions: ishanroz

    ishanroz

    Well-known member
  • Jan 4, 2008
    5,315
    99
    48
    36
    kotte
    අන්කොමන් ඔය ගානට පුලුවන්ද මන්දා? mark x, crown වගේ එකක් සමහරවිට පුලුවන් වෙයි.. අනේ මන්දා?

    ahema da kia wage 1k wunath kamak ne..mama uba kiyapu 2a serch karala ballanam..rep ++
     
    • Like
    Reactions: Screw SL

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,160
    11,179
    113
    Forest
    අන්කොමන් අරන් පාර්ට්ස් ගන්නයි සර්විස් කොරන්නයි ගියාම රිබ ඉරෙයි මයෙ හිතේ :dull:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අන්කොමන් අරන් පාර්ට්ස් ගන්නයි සර්විස් කොරන්නයි ගියාම රිබ ඉරෙයි මයෙ හිතේ :dull:
    ඒක නම් ඇත්ත.. නොමල් වාහනේක ෆුල් සර්විස් එකට වඩා අඩුම 5 ගුනයක්වත් යනවා ඔවා සර්විස් කරන්න ගියාම.. එකත් හරියි කියමුකො.. ටොයොටා ලන්කා උන්ගෙන් පාට්ස් ඔඩර් කරලා විරොගෙන සති ගනන් බලන් ඉන්න ගියාම චුක පූන්..
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    vazel 1a add thiynawa ikman 1e....banday hoda da danne ne ,..mama uba kiyapu models tika serch parak dannam...thanks lokka..rep++

    mcho mazda 6 2013 ekak ganin mage freidekuth gatta wedak ne ban kiyala maxa....mara look ekak tiyenne pare yanakota....uncommon kiyala lankawe nethima ewa ganna yanna epa hena amarauwaka watenne...bmw hari mazda wage ekak ganin...
     

    ishanroz

    Well-known member
  • Jan 4, 2008
    5,315
    99
    48
    36
    kotte
    හොද Camry Camry එකක් හොයලා ගනින්කො.. විකුනන්න නම් අමාරුයි ආයේ.. හැබැයි අන්කොමන් වගේ එකක් තමා..

    camry aluth model 1k thiynawada?
     

    ishanroz

    Well-known member
  • Jan 4, 2008
    5,315
    99
    48
    36
    kotte
    mcho mazda 6 2013 ekak ganin mage freidekuth gatta wedak ne ban kiyala maxa....mara look ekak tiyenne pare yanakota....uncommon kiyala lankawe nethima ewa ganna yanna epa hena amarauwaka watenne...bmw hari mazda wage ekak ganin...

    patta look ...2000cc nisa patrol karanne nathuwwa athii ne? thanks for da advice machang ...rep ++
     

    aruna47

    Well-known member
  • 50-60 lks walata ganna puluwan uncommon car 1k kiyapalla ko..patrol wada karana 1k habaii...parts ganan wunata kamak ne..

    UNCOMMON
    :oo::oo::oo::oo:

    31611504.Cart1.jpg
     
    • Like
    Reactions: yakshaya