අපෝ උඹත් ආවද.....මං ආවා.. එළටම දෙමු !




IMG



අපි නම් පන පිටින් ඉන්නවා මචන්......සමියා, රෙක්ස්, දිනූශයා, ආෆ්ටර් මැතෝ
උබලට කොහොමෙයි




සමියා.....
කියන්න තරම් වරදක් නෑ මචන්...... ආපහු සුපුරුදු පරිදි office ජීවිතේ තමයි ඉතින්......![]()
සමියා, රෙක්ස්, දිනූශයා, ආෆ්ටර් මැතෝ
උබලට කොහොමෙයි