<<<***ඔබේ හදහන ඔබම බලාගන්න***>>>

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    <<<***ඔබේ හදහන ඔබම බලාගන්න***>>>

    horoscope.jpg

    ඔබේ හදහන ඔබම බලාගන්න.සමහර අය විශ්වාස නොකරනවා ඇති හදහන ( ජෝතිෂ්‍ය )සමහර අය විශ්වාස කරනවා කෙසේ වෙතත් කාර්ය බහුල ජිවිතෙදි ඔ ඔවා බලාගන්න.ජෝතිෂ්‍ය කරුවෙකු සොයාගන්න වෙනවා.ඒ කෙසේ වෙතත් මේ අඩවියෙන් නොමිලේම තමන්ගේ හදහන බලාගන්න පුළුවන් ,මේකේ තියන සත්‍ය තාවය අපේ එළකිරියේ ජෝතිෂ්‍ය වේදියෙක් කියලා දෙයි කියලා හිතනවා... ;);)

    අහබු ලෙස හමුඋනේ සයිබර් අවකාශයෙන් ..නිකමට හරි බැලුවනම් අනිත් අයටත් බලන්න bump එකක් දීමට අමතක නොකරයි කියලා හිතනවා :cool::cool:
    මෙතනින් බලාගන්න
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මේ මෘදුකාංගයෙන් හඳහන හදන එක විතරයි වෙන්නේ.. හඳහන බලලා විස්තරයක් එන්නේ නෑ (කොහොමත් මෘදුකාංග මගින් පලාපල විස්තර දෙන එක සාර්ථක නෑ).. මෙකෙ ලග්න කේන්ද්‍රය නිවැරදිව එනවා.. :) අනිත් අය එක්ක බෙදාගත්තට ස්තූතියි..
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    නැකැත් රාල;16175040 said:
    මේ මෘදුකාංගයෙන් හඳහන හදන එක විතරයි වෙන්නේ.. හඳහන බලලා විස්තරයක් එන්නේ නෑ (කොහොමත් මෘදුකාංග මගින් පලාපල විස්තර දෙන එක සාර්ථක නෑ).. මෙකෙ ලග්න කේන්ද්‍රය නිවැරදිව එනවා.. :) අනිත් අය එක්ක බෙදාගත්තට ස්තූතියි..

    thanks මචන්
     
    sampat1980

    Banned
    Mar 25, 2013
    515
    51
    0
    නැකැත් රාල;16175040 said:
    මේ මෘදුකාංගයෙන් හඳහන හදන එක විතරයි වෙන්නේ.. හඳහන බලලා විස්තරයක් එන්නේ නෑ (කොහොමත් මෘදුකාංග මගින් පලාපල විස්තර දෙන එක සාර්ථක නෑ).. මෙකෙ ලග්න කේන්ද්‍රය නිවැරදිව එනවා.. :) අනිත් අය එක්ක බෙදාගත්තට ස්තූතියි..

    අනිවා මු මේක වැරදිය් කියය් කියලා මම හිතුව.මොකද මේවගෙන් හඳහන් බලන්න මිනිස්සු පුරුදු උනොත් මුන් වගේ උන්ට අහින්සකයොන්ගෙන් ගාන කපන්න තියෙන අවස්තව නැති වෙනව.කොහොමත් මුන් කරන්නෙත් බොරුව සොෆ්ට්වේයාර් එකත් බොරුවක්