අඩෝ ඒ කියන්නේ මේක සුලභ සිද්දියක් නේද?![]()
අඩෝ ජීවිත කටේම මෙහෙම සීන් එකක් අහුවම්ය් මන් මචන්...සිරාවටම දැන් නම් ටෝඉලේට් යන්නත් බයය් බන්...පෙන විදියට මේක හෙන common සීන් එකක් නේ???


pic එකේ ඉන්නේ නය්යෙක්ද,නැත නම් පොලගෙක් ද මචන්....
අඩෝ ඒ කියන්නේ මේක සුලභ සිද්දියක් නේද?![]()


තෙල් කරවලා කියන්නෙ පට්ට විස ඩයල් 1ක්නේ ? කෑවනම් එහෙම හුටා තමයි.විහිලු නෙමෙයි මචන්ලා......මෙහෙම සීන් එකක් අපේ ගෙදරත් වෙලා තියෙනව. මෙච්චර දාර එකෙක් නෙමෙයි අඩියක විතර දිග තෙල් කරවැලෙක් කොමොඩ් එක ඇතුලේ ඉඳල.
අම්ම තමයි දැකල තියෙන්නේ; ඒ සුට්ටා කොමොඩ් එකේ වතුර ෆ්ලෂ් වෙන වටේට තියෙන දාරෙ අස්සේ ඉඳලතියෙන්නේ.
(අම්මම හින්දා හොඳයි. මම ගියානං ෆුක කනකං දන්නෑ..... කවුද බං බෙට්ට ගැට්ටේ තියං ඇවිල්ලා වල වටේ බල බල ඉන්නේ
) උගේ ඔලුව විතරයි මුලින් දැකල තියෙන්නේ.
අම්ම කොස්සෙන් කප් එක වහල දහපාරක් විතර ෆ්ලෂ්කරල දාල.
ආයේ බූමිතෙල් බෝතලයක් විතර දාල ෆ්ලෂ්කරල.
පවු අසරණය. බොග වලේම දහ දුක්විඳල අභාවප්රාප්ත වෙන්නඇති. RIPit
Linda

bump sonnalu




mehe bathroom comod eke inne nayi nemei.. gembo
un reta janelen ringala awit comod ekata paninawa
mama eka nisa yanne eliye tiyana podi toilet ekata![]()




mona huyannakda oii meejeewithe nidahase kagenwath badawakin thorawa athal eke karapu ekama wade karanne kohomada dan nidahasee... man danuth gihin balala awa ...
koi wele naya gahaid danna ...




අපේ ගෙදරට නයෙක් ආවා කියපු වෙලාවේ තොපි ඔක්කොම මට හිනා වුණා නේද? හොඳ වැඩේ තොපිට...![]()


Ridila


riduna nemei sonnayo.. uba dannawada mama reta toilet yanne komada kiyala?
4n eke torch eka on karagena eliye punchi toilet ekata yanne.. eke wiring eka case.. bulb wada ne![]()













අපේ ගෙදරට නයෙක් ආවා කියපු වෙලාවේ තොපි ඔක්කොම මට හිනා වුණා නේද? හොඳ වැඩේ තොපිට...![]()

