Bathroom එකේ මරුවා

Luckyherald 5

Member
Oct 23, 2013
1,192
139
0
අඩෝ ඒ කියන්නේ මේක සුලභ සිද්දියක් නේද? :shocked::shocked::shocked:

අඩෝ ජීවිත කටේම මෙහෙම සීන් එකක් අහුවම්ය් මන් මචන්...සිරාවටම දැන් නම් ටෝඉලේට් යන්නත් බයය් බන්...පෙන විදියට මේක හෙන common සීන් එකක් නේ???:sorry::sorry:
pic එකේ ඉන්නේ නය්යෙක්ද,නැත නම් පොලගෙක් ද මචන්....
 

counter dr

Member
Dec 23, 2011
1,993
142
0
විහිලු නෙමෙයි මචන්ලා......මෙහෙම සීන් එකක් අපේ ගෙදරත් වෙලා තියෙනව:dull:. මෙච්චර දාර එකෙක් නෙමෙයි අඩියක විතර දිග තෙල් කරවැලෙක් කොමොඩ් එක ඇතුලේ ඉඳල.:baffled: අම්ම තමයි දැකල තියෙන්නේ; ඒ සුට්ටා කොමොඩ් එකේ වතුර ෆ්ලෂ් වෙන වටේට තියෙන දාරෙ අස්සේ ඉඳලතියෙන්නේ.:angry::angry: (අම්මම හින්දා හොඳයි. මම ගියානං ෆුක කනකං දන්නෑ..... කවුද බං බෙට්ට ගැට්ටේ තියං ඇවිල්ලා වල වටේ බල බල ඉන්නේ:angry:) උගේ ඔලුව විතරයි මුලින් දැකල තියෙන්නේ.:angry: අම්ම කොස්සෙන් කප් එක වහල දහපාරක් විතර ෆ්ලෂ්කරල දාල.:baffled: ආයේ බූමිතෙල් බෝතලයක් විතර දාල ෆ්ලෂ්කරල.:baffled: පවු අසරණය. බොග වලේම දහ දුක්විඳල අභාවප්‍රාප්ත වෙන්නඇති. RIPit:dull:
Linda
තෙල් කරවලා කියන්නෙ පට්ට විස ඩයල් 1ක්නේ ? කෑවනම් එහෙම හුටා තමයි.:oo:
 

lgaikrish

Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    අැමරිකන් ඒෙකක් නිසා අනිවා ෙප ෙන් "p" අකුර අැති. ලංකාෙව් උන්ෙගෙෙන් "ප"තිෙයන්ෙන්

    :lol::lol::lol::lol:
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    නිදහසේ කරපු එකම වැඩෙත් කරන්න වෙන්නෙ දැන් පණ බයේ. :shocked::shocked::shocked:

    පුකට කොයි වෙලේ නයෙක් ගහල යයිද දන්නේ නෑනේ :dull::dull::dull:
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    mona huyannakda oii mee :( jeewithe nidahase kagenwath badawakin thorawa athal eke karapu ekama wade karanne kohomada dan nidahasee... man danuth gihin balala awa ... :sorry: koi wele naya gahaid danna ...
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    mona huyannakda oii mee :( jeewithe nidahase kagenwath badawakin thorawa athal eke karapu ekama wade karanne kohomada dan nidahasee... man danuth gihin balala awa ... :sorry: koi wele naya gahaid danna ...

    අපේ ගෙදරට නයෙක් ආවා කියපු වෙලාවේ තොපි ඔක්කොම මට හිනා වුණා නේද? හොඳ වැඩේ තොපිට...
    :lol::lol::lol::lol:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404

    අපේ ගෙදරට නයෙක් ආවා කියපු වෙලාවේ තොපි ඔක්කොම මට හිනා වුණා නේද? හොඳ වැඩේ තොපිට...
    :lol::lol::lol::lol:

    ka gagaha inne.. danwath bathroom ekata palayan. ude idan giye na neh ;)
    thaniyama yanna bayai nam gedara kaata hari kiyapan :rofl: