Bathroom එකේ මරුවා

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අඩෝ සිරාවටම බය හිතෙනවා මචන්...:shocked::shocked: අම්මෝ කලුවරේනම් ජීවිතේට යන්නේ නැහැ.:no:.වලට හොදට එබිලා බලන්න ඕනි මින් පස්සේ...:lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බලපන් උබේ මේ ත්‍රෙඩ් එක නිසා මට බොකක් දානකොට ඕක මතක් වෙයි බන් :(
    සැරෙන් සැරේට වලට එබී එබී තමයි දාන්න වෙන්නේ .
    ත්‍රෙඩ් දානකොට ඔයිට වඩා සැලකිලිමත් වෙයන් :no:

    දවසක් එක පාරක් එක සියා කෙනෙක් මාත් එක්ක කතා කර කර ඉන්නකොට මට කිවුව
    '' පුතේ දවසක් ඔන්න මන් නිදා ගෙන උදේ නැගිටිනකොට මෙන්න මේ සයිස් පොලොන් තඩියා .. රෑ පුරාම මේකා මගේ කෝට්ටේ යට ඉඳලා තියෙන්නේ .. '' කියලා . .
    එදා ඉඳන් හැමදාම මට නින්දට යනකොට ඕක මතක් වෙලා මන් කෝට්ටේ උස්සලා බලලා තමයි නිදා ගන්නේ බං :(

    දැන් ඔය කොමඩ් නයාගේ සීන් එකත් ඒ වගේ වෙයි :(

    චන්ඩිය වගේ කතාකලාට උබ හරි බයගුල්ලෙක්නේ බන් :lol::lol::lol:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    බලපන් උබේ මේ ත්‍රෙඩ් එක නිසා මට බොකක් දානකොට ඕක මතක් වෙයි බන් :(
    සැරෙන් සැරේට වලට එබී එබී තමයි දාන්න වෙන්නේ .
    ත්‍රෙඩ් දානකොට ඔයිට වඩා සැලකිලිමත් වෙයන් :no:

    දවසක් එක පාරක් එක සියා කෙනෙක් මාත් එක්ක කතා කර කර ඉන්නකොට මට කිවුව
    '' පුතේ දවසක් ඔන්න මන් නිදා ගෙන උදේ නැගිටිනකොට මෙන්න මේ සයිස් පොලොන් තඩියා .. රෑ පුරාම මේකා මගේ කෝට්ටේ යට ඉඳලා තියෙන්නේ .. '' කියලා . .
    එදා ඉඳන් හැමදාම මට නින්දට යනකොට ඕක මතක් වෙලා මන් කෝට්ටේ උස්සලා බලලා තමයි නිදා ගන්නේ බං :(

    දැන් ඔය කොමඩ් නයාගේ සීන් එකත් ඒ වගේ වෙයි :(

    lol :lol::lol:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ♥-Aurora-♥;16171612 said:
    ඌ ඇවිත් කට අරිනකොටම මිසයිලෙ අත ඇරිය නං හරි ;)
    5.gif
    ෂික් කොහොමද මේ වගේ ජුගුස්සාජනක කථාවක් කිව්වේ කටක් ඇරලා?
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    බලපන් උබේ මේ ත්‍රෙඩ් එක නිසා මට බොකක් දානකොට ඕක මතක් වෙයි බන් :(
    සැරෙන් සැරේට වලට එබී එබී තමයි දාන්න වෙන්නේ .
    ත්‍රෙඩ් දානකොට ඔයිට වඩා සැලකිලිමත් වෙයන් :no:

    දවසක් එක පාරක් එක සියා කෙනෙක් මාත් එක්ක කතා කර කර ඉන්නකොට මට කිවුව
    '' පුතේ දවසක් ඔන්න මන් නිදා ගෙන උදේ නැගිටිනකොට මෙන්න මේ සයිස් පොලොන් තඩියා .. රෑ පුරාම මේකා මගේ කෝට්ටේ යට ඉඳලා තියෙන්නේ .. '' කියලා . .
    එදා ඉඳන් හැමදාම මට නින්දට යනකොට ඕක මතක් වෙලා මන් කෝට්ටේ උස්සලා බලලා තමයි නිදා ගන්නේ බං :(

    දැන් ඔය කොමඩ් නයාගේ සීන් එකත් ඒ වගේ වෙයි :(

    හපොයි මචන්..:lol::lol:. දැන් ඉතින් පුයන්නයි කයන්නයි නැතත් කුට්ටමවත් කවර් කරන් බොක දාපන්,:D:rofl::D:rofl:,,,මල මගුලයි බය කරලා දැන් මුට නිදහසේ සැනසීමෙ බොක දාන්නවත් බැහැ:lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බලපන් උබේ මේ ත්‍රෙඩ් එක නිසා මට බොකක් දානකොට ඕක මතක් වෙයි බන් :(
    සැරෙන් සැරේට වලට එබී එබී තමයි දාන්න වෙන්නේ .
    ත්‍රෙඩ් දානකොට ඔයිට වඩා සැලකිලිමත් වෙයන් :no:

    දවසක් එක පාරක් එක සියා කෙනෙක් මාත් එක්ක කතා කර කර ඉන්නකොට මට කිවුව
    '' පුතේ දවසක් ඔන්න මන් නිදා ගෙන උදේ නැගිටිනකොට මෙන්න මේ සයිස් පොලොන් තඩියා .. රෑ පුරාම මේකා මගේ කෝට්ටේ යට ඉඳලා තියෙන්නේ .. '' කියලා . .
    එදා ඉඳන් හැමදාම මට නින්දට යනකොට ඕක මතක් වෙලා මන් කෝට්ටේ උස්සලා බලලා තමයි නිදා ගන්නේ බං :(

    දැන් ඔය කොමඩ් නයාගේ සීන් එකත් ඒ වගේ වෙයි :(
    :eek::lol::lol:
     
    උබ මේකේ නිකම් හැසිරෙන්නේ පතාලේ නායකයෙක් වගේ නමුත් ඇත්ත ලෝකයේදි හැම එකටම බයේ ජීවත් වෙන එකෙක් උබ නම්.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,240
    29,939
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    විහිලු නෙමෙයි මචන්ලා......

    විහිලු නෙමෙයි මචන්ලා......මෙහෙම සීන් එකක් අපේ ගෙදරත් වෙලා තියෙනව:dull:. මෙච්චර දාර එකෙක් නෙමෙයි අඩියක විතර දිග තෙල් කරවැලෙක් කොමොඩ් එක ඇතුලේ ඉඳල.:baffled: අම්ම තමයි දැකල තියෙන්නේ; ඒ සුට්ටා කොමොඩ් එකේ වතුර ෆ්ලෂ් වෙන වටේට තියෙන දාරෙ අස්සේ ඉඳලතියෙන්නේ.:angry::angry: (අම්මම හින්දා හොඳයි. මම ගියානං ෆුක කනකං දන්නෑ..... කවුද බං බෙට්ට ගැට්ටේ තියං ඇවිල්ලා වල වටේ බල බල ඉන්නේ:angry:) උගේ ඔලුව විතරයි මුලින් දැකල තියෙන්නේ.:angry: අම්ම කොස්සෙන් කප් එක වහල දහපාරක් විතර ෆ්ලෂ්කරල දාල.:baffled: ආයේ බූමිතෙල් බෝතලයක් විතර දාල ෆ්ලෂ්කරල.:baffled: පවු අසරණය. බොග වලේම දහ දුක්විඳල අභාවප්‍රාප්ත වෙන්නඇති. RIPit:dull:
    Linda
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe

    paw oi.:(
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    බලපන් උබේ මේ ත්‍රෙඩ් එක නිසා මට බොකක් දානකොට ඕක මතක් වෙයි බන් :(
    සැරෙන් සැරේට වලට එබී එබී තමයි දාන්න වෙන්නේ .
    ත්‍රෙඩ් දානකොට ඔයිට වඩා සැලකිලිමත් වෙයන් :no:

    දවසක් එක පාරක් එක සියා කෙනෙක් මාත් එක්ක කතා කර කර ඉන්නකොට මට කිවුව
    '' පුතේ දවසක් ඔන්න මන් නිදා ගෙන උදේ නැගිටිනකොට මෙන්න මේ සයිස් පොලොන් තඩියා .. රෑ පුරාම මේකා මගේ කෝට්ටේ යට ඉඳලා තියෙන්නේ .. '' කියලා . .
    එදා ඉඳන් හැමදාම මට නින්දට යනකොට ඕක මතක් වෙලා මන් කෝට්ටේ උස්සලා බලලා තමයි නිදා ගන්නේ බං :(

    දැන් ඔය කොමඩ් නයාගේ සීන් එකත් ඒ වගේ වෙයි :(
    ubata nidaganna andak thiyenawada bn...:P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    විහිලු නෙමෙයි මචන්ලා......මෙහෙම සීන් එකක් අපේ ගෙදරත් වෙලා තියෙනව:dull:. මෙච්චර දාර එකෙක් නෙමෙයි අඩියක විතර දිග තෙල් කරවැලෙක් කොමොඩ් එක ඇතුලේ ඉඳල.:baffled: අම්ම තමයි දැකල තියෙන්නේ; ඒ සුට්ටා කොමොඩ් එකේ වතුර ෆ්ලෂ් වෙන වටේට තියෙන දාරෙ අස්සේ ඉඳලතියෙන්නේ.:angry::angry: (අම්මම හින්දා හොඳයි. මම ගියානං ෆුක කනකං දන්නෑ..... කවුද බං බෙට්ට ගැට්ටේ තියං ඇවිල්ලා වල වටේ බල බල ඉන්නේ:angry:) උගේ ඔලුව විතරයි මුලින් දැකල තියෙන්නේ.:angry: අම්ම කොස්සෙන් කප් එක වහල දහපාරක් විතර ෆ්ලෂ්කරල දාල.:baffled: ආයේ බූමිතෙල් බෝතලයක් විතර දාල ෆ්ලෂ්කරල.:baffled: පවු අසරණය. බොග වලේම දහ දුක්විඳල අභාවප්‍රාප්ත වෙන්නඇති. RIPit:dull:
    Linda

    අඩෝ ඒ කියන්නේ මේක සුලභ සිද්දියක් නේද? :shocked::shocked::shocked: