පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    (Message 3507) කියන එකෙන් කියන්නේ සහෝ ඔයාගේ වෙබ් බ්‍රවුසර් එකේ හෝ අන්තර්ජාල සැපයුමේ තිබෙන ප්‍රශ්නයක් බවයි ඒ වගේම හුගක් දුරට ඕක වෙන්නේ IP එක මාරු උනාම කියලා තමා නෙට් එකේ තියන්නේ ඕකට පිලියමක් විදියට කියලා තියන්නේ පෙපෑල් එකෙන් පය 48ක් යනකන් ලොග් නොවී ඉදලා වෙබ් බ්‍රවුසර් එකේ All History Clear කරලා බලන්න කියලා තව ඕක උන ඉන්දියන් කාරයෙක් කියලා තිබුනා Card එක Remove කරලා අයේ Add කලාම හරි ගියා කියලා ඔයිටවඩා කිසිම විස්ටරයක් නැ සහෝ මුලින්ම පේපැල් එකෙන් කියපු එක කරලා බලන්න පැය 48ක් ලොග් නොවී ඉදලා එහෙම හරි ගියේ නැත්තම් අර වැඩේ කරලා බලන්න වෙනවා :)

    මචන් card එක remove කරලා ආයේ දැම්මොත් verify කරන්න ඕනෙද දවස් 3ක් ඉඳලා? :dull:
     
    venuscreats

    Member
    Dec 3, 2007
    900
    63
    0
    Ganemulla
    machan ...Malaysian paypal ekak hadana kota ape denata thiyean cookies clear karanna ona ne.ekata addon eka danna nethiwa ,browser ekan ctrl + shift + del gahala ekan cookies serama clear kala nam hari neda?e wage hema welawema e account ekata log wena kota cookies clear karanna ona neda?
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    machan,, mage laga tiyanwa credit card details,,, hebayi mage newe.. wena ayonge.. ewain salli mata paypal daganna puluwanda???

    ea account wala koti ganan salli tiyenne.

    lol uba credit card walin salli adinna neda hadanne ekata paypal hariyanne na :P

    oonemanam PM ekak daapan oowata thiyena site ekak kiyannam :dull:
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    dan Malaysian daa usa daa paypal hadanna puluwan hodama kohomada pynner card eikak wage add kara ganna eika ei gana vistharayak danna thanks rep +++

    ලන්කවටනම් සහෝදරයා මලෙසියන් තමා ඔයාගේ කරුහරි US ඉන්නවනම් ඉතින් US අවුලක් නැ ඔන්න ලන්ක්වෙන් ලොග් වෙද්දී අනිවාර්යෙන් IP එක US වෙන්න ඕනා
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    machan ...Malaysian paypal ekak hadana kota ape denata thiyean cookies clear karanna ona ne.ekata addon eka danna nethiwa ,browser ekan ctrl + shift + del gahala ekan cookies serama clear kala nam hari neda?e wage hema welawema e account ekata log wena kota cookies clear karanna ona neda?

    මචන් ඕකට තියන හොදම ටුල් එක තමා CCleaner කියන්නේ එක දාගන්න :):)
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    ඔයා Acc එක හදද්දීමයි වරද්දගන තියෙන්නේ සහෝ ඒ වගේම එයාලා කියන්නේ ඔයාගේ Acc එකෙන් වෙන ගනු දෙනු ගැන එයාලට ලොකු රිස්ක් එකක් නිකන් නෙමේ high risk ඒ කියන්නේ ඔයා කරන ගනු දෙනු එයාලට ගොඩක් අනත්රුදයක බවක් පෙනී යනවලු ඒ නිසා එයාලට සහයෝගය දෙන්නලු මේක විසදන්න මේකට කරන්න දෙයක් නැ සහෝ මම කියපු විදියට 180ක් ඉන්න වෙනවා ඔයාට

    iwasala balamuko..:(:( thnaks machan..
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    ඔයා Acc එක හදද්දීමයි වරද්දගන තියෙන්නේ සහෝ ඒ වගේම එයාලා කියන්නේ ඔයාගේ Acc එකෙන් වෙන ගනු දෙනු ගැන එයාලට ලොකු රිස්ක් එකක් නිකන් නෙමේ high risk ඒ කියන්නේ ඔයා කරන ගනු දෙනු එයාලට ගොඩක් අනත්රුදයක බවක් පෙනී යනවලු ඒ නිසා එයාලට සහයෝගය දෙන්නලු මේක විසදන්න මේකට කරන්න දෙයක් නැ සහෝ මම කියපු විදියට 180ක් ඉන්න වෙනවා ඔයාට

    මේ සර්විස් එකෙන් ඔය කේස් එක ගොඩ දා ගන්න පුලුවන් මචන්. :cool:

    http://www.iozoom.com/remove-paypal-limit-service.html
     
    DewmiK

    Member
    Jan 9, 2014
    122
    7
    0
    Peradeniya
    ලන්කවටනම් සහෝදරයා මලෙසියන් තමා ඔයාගේ කරුහරි US ඉන්නවනම් ඉතින් US අවුලක් නැ ඔන්න ලන්ක්වෙන් ලොග් වෙද්දී අනිවාර්යෙන් IP එක US වෙන්න ඕනා

    same IP use karath wadak naha, Paypal koi wele account eka limit karaida dan naha. mage US PP ekak 178$ ekka limit wela thiyenne , it was verified with payoneer also.

    Paypal dan randomly accounts limit karanawa, unta reason ona naha. limit wunoth ithin 180days walata passe thama ayeth limitation lift karanne ;)
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    same IP use karath wadak naha, Paypal koi wele account eka limit karaida dan naha. mage US PP ekak 178$ ekka limit wela thiyenne , it was verified with payoneer also.

    Paypal dan randomly accounts limit karanawa, unta reason ona naha. limit wunoth ithin 180days walata passe thama ayeth limitation lift karanne ;)

    එහෙම කරන්නේ නැ සහෝ අනිවාර්යෙන් හේතුවක් දක්වනවා
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    :baffled:
    Danata oya country 2ka vitharai mchn :cool:

    මචන් මගේ දැනුමේ හැටියට පිලිපින් ඒවා හදන්න බැ බන් මම පේපැල් එකට කතා කරලා තියනවා බන් ඔය ගැන :(:(