(Message 3507) කියන එකෙන් කියන්නේ සහෝ ඔයාගේ වෙබ් බ්රවුසර් එකේ හෝ අන්තර්ජාල සැපයුමේ තිබෙන ප්රශ්නයක් බවයි ඒ වගේම හුගක් දුරට ඕක වෙන්නේ IP එක මාරු උනාම කියලා තමා නෙට් එකේ තියන්නේ ඕකට පිලියමක් විදියට කියලා තියන්නේ පෙපෑල් එකෙන් පය 48ක් යනකන් ලොග් නොවී ඉදලා වෙබ් බ්රවුසර් එකේ All History Clear කරලා බලන්න කියලා තව ඕක උන ඉන්දියන් කාරයෙක් කියලා තිබුනා Card එක Remove කරලා අයේ Add කලාම හරි ගියා කියලා ඔයිටවඩා කිසිම විස්ටරයක් නැ සහෝ මුලින්ම පේපැල් එකෙන් කියපු එක කරලා බලන්න පැය 48ක් ලොග් නොවී ඉදලා එහෙම හරි ගියේ නැත්තම් අර වැඩේ කරලා බලන්න වෙනවා![]()
මචන් card එක remove කරලා ආයේ දැම්මොත් verify කරන්න ඕනෙද දවස් 3ක් ඉඳලා?





