man daala tyna site eke blog page eka balapan![]()
ඔව් ඒ බ්ලොග් එකෙත් හරියට දාලා තියනවා සහෝ

man daala tyna site eke blog page eka balapan![]()

ලංකාවේ පේපැල් වලට සල්ලි ගෙන්නව ගන්න බැරි මොකද??


ලංකාවේ මහා බැංකුවෙන් (Centarl Bank) එකෙන් තම ඒ සදහා හරියටම අවසර දීලා නැ සහෝ
ඒ හේතුවෙන් පේපැල් ලංකාවට මුදල් ලබා ගැනීමේ පහසුව සලසා නැ
machan mata ebay eken payment karanna be verified account ekak thiyenne me error eka enawa
'' We are sorry, we are experiencing temporary difficulties. Please try again later. If this error occurred while making a payment, avoid duplicate payments by checking your Account Overview before resending a payment.
For some browsers, this problem can be resolved by clearing or deleting cookies.
Message 3507''
cookies clear kara browser maru kara eth hari giye ne cutomer support kiuwamath okmai karanna kiuwe nethnam peya 48kin try karanna kiuwa
Hari Hari...
Black Currency සීන් එක්ක නිසා නේද? මට මතකයි කවුරු හරි එහෙම කතාවක් කිවුවා
ලන්කවටනම් සහෝදරයා මලෙසියන් තමා ඔයාගේ කරුහරි US ඉන්නවනම් ඉතින් US අවුලක් නැ ඔන්න ලන්ක්වෙන් ලොග් වෙද්දී අනිවාර්යෙන් IP එක US වෙන්න ඕනා
us tikak karadarai habai limit case adui kiyala ahala thiyenawaa malaysian limit wena case wadi kiyanawaa mehema limit wenna balabana hethu monada bro payment withdraw karana kota kohomada limit wennee nathuwaa withdraw kara gannee withdrew limit thiyenawaa daa me gana poddak kiyanna saho thanks


(Message 3507) කියන එකෙන් කියන්නේ සහෝ ඔයාගේ වෙබ් බ්රවුසර් එකේ හෝ අන්තර්ජාල සැපයුමේ තිබෙන ප්රශ්නයක් බවයි ඒ වගේම හුගක් දුරට ඕක වෙන්නේ IP එක මාරු උනාම කියලා තමා නෙට් එකේ තියන්නේ ඕකට පිලියමක් විදියට කියලා තියන්නේ පෙපෑල් එකෙන් පය 48ක් යනකන් ලොග් නොවී ඉදලා වෙබ් බ්රවුසර් එකේ All History Clear කරලා බලන්න කියලා තව ඕක උන ඉන්දියන් කාරයෙක් කියලා තිබුනා Card එක Remove කරලා අයේ Add කලාම හරි ගියා කියලා ඔයිටවඩා කිසිම විස්ටරයක් නැ සහෝ මුලින්ම පේපැල් එකෙන් කියපු එක කරලා බලන්න පැය 48ක් ලොග් නොවී ඉදලා එහෙම හරි ගියේ නැත්තම් අර වැඩේ කරලා බලන්න වෙනවා

Ehemawath Karala Balannam machan thank rep+++![]()

මචන් මගේ දැනුමේ හැටියට පිලිපින් ඒවා හදන්න බැ බන් මම පේපැල් එකට කතා කරලා තියනවා බන් ඔය ගැන![]()

Hari Hari...
Black Currency සීන් එක්ක නිසා නේද? මට මතකයි කවුරු හරි එහෙම කතාවක් කිවුවා

ade machn ee kiyanne philippine PP wala limitation remove karanda barida?![]()
කරන්න පුළුවන් ලංකාවේ ඉන්න අපිට බැ මචන්

ela thanks mchn..
Malaysia nam apata puluwan ne bn?![]()

Dileesha, the issues that you are experiencing sometimes might be caused by the PayPal account user location is not in the country that they have registered their PayPal account or the internet connection used is unsecured.
As much as I want to clarify this issue with PayPal’s customers. Unfortunately I am unable to do so.
I hope you are in Malaysia where you have registered your PayPal account when the payments were attempted or your internet connection is secured enough to be used to login to your PayPal account.
I hope this is helpful and wish you continued success in PayPal.
මචන් ඕකට තියන හොදම ටුල් එක තමා CCleaner කියන්නේ එක දාගන්න![]()