පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    ලංකාවේ පේපැල් වලට සල්ලි ගෙන්නව ගන්න බැරි මොකද??

    ලංකාවේ මහා බැංකුවෙන් (Centarl Bank) එකෙන් තම ඒ සදහා හරියටම අවසර දීලා නැ සහෝ :(:(

    ඒ හේතුවෙන් පේපැල් ලංකාවට මුදල් ලබා ගැනීමේ පහසුව සලසා නැ
     
    Last edited:
    • Like
    Reactions: nrjayasinghe

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    machan mata ebay eken payment karanna be verified account ekak thiyenne me error eka enawa

    '' We are sorry, we are experiencing temporary difficulties. Please try again later. If this error occurred while making a payment, avoid duplicate payments by checking your Account Overview before resending a payment.

    For some browsers, this problem can be resolved by clearing or deleting cookies.

    Message 3507''

    cookies clear kara browser maru kara eth hari giye ne cutomer support kiuwamath okmai karanna kiuwe nethnam peya 48kin try karanna kiuwa
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    ලංකාවේ මහා බැංකුවෙන් (Centarl Bank) එකෙන් තම ඒ සදහා හරියටම අවසර දීලා නැ සහෝ :(:(

    ඒ හේතුවෙන් පේපැල් ලංකාවට මුදල් ලබා ගැනීමේ පහසුව සලසා නැ

    Hari Hari...
    Black Currency සීන් එක්ක නිසා නේද? මට මතකයි කවුරු හරි එහෙම කතාවක් කිවුවා
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    machan mata ebay eken payment karanna be verified account ekak thiyenne me error eka enawa

    '' We are sorry, we are experiencing temporary difficulties. Please try again later. If this error occurred while making a payment, avoid duplicate payments by checking your Account Overview before resending a payment.

    For some browsers, this problem can be resolved by clearing or deleting cookies.

    Message 3507''

    cookies clear kara browser maru kara eth hari giye ne cutomer support kiuwamath okmai karanna kiuwe nethnam peya 48kin try karanna kiuwa

    (Message 3507) කියන එකෙන් කියන්නේ සහෝ ඔයාගේ වෙබ් බ්‍රවුසර් එකේ හෝ අන්තර්ජාල සැපයුමේ තිබෙන ප්‍රශ්නයක් බවයි ඒ වගේම හුගක් දුරට ඕක වෙන්නේ IP එක මාරු උනාම කියලා තමා නෙට් එකේ තියන්නේ ඕකට පිලියමක් විදියට කියලා තියන්නේ පෙපෑල් එකෙන් පය 48ක් යනකන් ලොග් නොවී ඉදලා වෙබ් බ්‍රවුසර් එකේ All History Clear කරලා බලන්න කියලා තව ඕක උන ඉන්දියන් කාරයෙක් කියලා තිබුනා Card එක Remove කරලා අයේ Add කලාම හරි ගියා කියලා ඔයිටවඩා කිසිම විස්ටරයක් නැ සහෝ මුලින්ම පේපැල් එකෙන් කියපු එක කරලා බලන්න පැය 48ක් ලොග් නොවී ඉදලා එහෙම හරි ගියේ නැත්තම් අර වැඩේ කරලා බලන්න වෙනවා
     
    dishanwis

    Well-known member
  • ලන්කවටනම් සහෝදරයා මලෙසියන් තමා ඔයාගේ කරුහරි US ඉන්නවනම් ඉතින් US අවුලක් නැ ඔන්න ලන්ක්වෙන් ලොග් වෙද්දී අනිවාර්යෙන් IP එක US වෙන්න ඕනා

    us tikak karadarai habai limit case adui kiyala ahala thiyenawaa malaysian limit wena case wadi kiyanawaa mehema limit wenna balabana hethu monada bro payment withdraw karana kota kohomada limit wennee nathuwaa withdraw kara gannee withdrew limit thiyenawaa daa me gana poddak kiyanna saho thanks
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    us tikak karadarai habai limit case adui kiyala ahala thiyenawaa malaysian limit wena case wadi kiyanawaa mehema limit wenna balabana hethu monada bro payment withdraw karana kota kohomada limit wennee nathuwaa withdraw kara gannee withdrew limit thiyenawaa daa me gana poddak kiyanna saho thanks

    එකට හුගක් හේතු තියනවා සහෝ ඔයාගේ acc එක තියන රට ඇරුනම වෙන රටක ip එකකින් ලොග් වීම එකම පරගනකයෙන් acc කහිපයක් බාවිතා කිරීම වගේ ඒ වගේම සල්ලි පේපැල් එකට ලෝඩ් කරපු ගමන් ගන්න එක එක වැරදි වැඩක් ලෝඩ් කරලා අඩුම සැටියක්වත් ඉන් ඕනා නැත්තම් ලිමිට් වීමේ අගය වැඩි මොකද පේපැල් එකෙන් බලනවා මොකද මේ යකා මේ දාපු ගමන්ම ගන්නේ කියලා ඇහෙනම් මු මොකටද දැම්මේ කියලා ඒ දේවල් ගැන කල්පනාකාරී ඉන්නම් ලිම්ට් වලින් හුගක් දුරට බේරෙන්න පුළුවන් මම මේ කිවුවේ හේතු ටිකක් විතරයි සහෝ තව කිව්වා වගේ හේතු 100ක් විතර තියනවා ඔය තමා මුලිකම හේතු ටික :):)
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    (Message 3507) කියන එකෙන් කියන්නේ සහෝ ඔයාගේ වෙබ් බ්‍රවුසර් එකේ හෝ අන්තර්ජාල සැපයුමේ තිබෙන ප්‍රශ්නයක් බවයි ඒ වගේම හුගක් දුරට ඕක වෙන්නේ IP එක මාරු උනාම කියලා තමා නෙට් එකේ තියන්නේ ඕකට පිලියමක් විදියට කියලා තියන්නේ පෙපෑල් එකෙන් පය 48ක් යනකන් ලොග් නොවී ඉදලා වෙබ් බ්‍රවුසර් එකේ All History Clear කරලා බලන්න කියලා තව ඕක උන ඉන්දියන් කාරයෙක් කියලා තිබුනා Card එක Remove කරලා අයේ Add කලාම හරි ගියා කියලා ඔයිටවඩා කිසිම විස්ටරයක් නැ සහෝ මුලින්ම පේපැල් එකෙන් කියපු එක කරලා බලන්න පැය 48ක් ලොග් නොවී ඉදලා එහෙම හරි ගියේ නැත්තම් අර වැඩේ කරලා බලන්න වෙනවා

    Ehemawath Karala Balannam machan thank rep+++ :(
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    මචන් මගේ දැනුමේ හැටියට පිලිපින් ඒවා හදන්න බැ බන් මම පේපැල් එකට කතා කරලා තියනවා බන් ඔය ගැන :(:(

    ade machn ee kiyanne philippine PP wala limitation remove karanda barida?:shocked:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මචන් මම කාඩ් එක remove කළා. හේතුව මගේ account එක තියෙන්නේ Malaysian. මට බඩු ගන්න බෑ ebay එකෙන්, paypal එකෙන් ගෙවන්නේ නෑ. උන්ගෙන් මේකට හේතුව ඇහුවම කිව්වේ "මගේ රට Malaysian උනාට මගේ IP location එක පෙන්නන්නේ වෙන රටක කියල. ඉතින් අන්තර්ජාලය ආරක්‍ෂිත නැති නිසා ගෙවීම් කරන්න දෙන්නේ නෑ" කියල. ඉතින් මම දැන් account එක(paypal) close කරන්න යන්නේ. අලුතෙන් ලංකාවේ පේපැල් එකක් ගන්න යන්නේ.මට පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. දැක්ක ගමන් reply එකක් දාපන් සහෝ.

    1. මම දැන් කාඩ් එක ඉවත් කරලා තියෙන්නේ. මම පේපැල් එක වහල දාන්න දවස් තුනක් ඉන්න ඕනෙද කාඩ් එක ඉවත් කළා කියල බැංකුවට යනකන්? නැත්තම් දැන්ම account එක(paypal) වහල දාන්නද?

    2. වැසීමෙන් පසු අලුත් account එකක් හදන්න කලින් Windows වල අලුතෙන් user account එකක් හදන්න ඕනෙද? නැත්තම් Windows දාන්න ඕනෙද?

    3. malaysian ඉඳල ඒ කාඩ් එක ඉවත් කරලා ලංකාවේ පේපැල් ගිණුමකින් අලුතෙන් ආරම්භ කර ආයේ ඒ debit card එකම add කරන්න පුළුවන් නේද මචෝ?

    Dileesha, the issues that you are experiencing sometimes might be caused by the PayPal account user location is not in the country that they have registered their PayPal account or the internet connection used is unsecured.
    As much as I want to clarify this issue with PayPal’s customers. Unfortunately I am unable to do so.

    I hope you are in Malaysia where you have registered your PayPal account when the payments were attempted or your internet connection is secured enough to be used to login to your PayPal account.
    I hope this is helpful and wish you continued success in PayPal.
     
    venuscreats

    Member
    Dec 3, 2007
    900
    63
    0
    Ganemulla
    මචන් ඕකට තියන හොදම ටුල් එක තමා CCleaner කියන්නේ එක දාගන්න :):)

    hari machan.mama denata paypal account 2 use karanwa. please kiyala diyan ko ccleaner walin kohomada karanne kiyala. e ekkama me widi hari yanne neda?

    1.wena browser ekak paypal ekata use kireema.paypal account 2 wenama browser 2 use kireema.
    2.ip eka change kireeema.
    3.ctrl + shift + del walain cookies,cache serama clear kireema

    e wagema account eka limit wena kiyanna mokadda? eke wenna hethu monwada?
     
    Last edited: