මම පාවිච්චි කරන්නෙ ITVE321HS එක.
ඉස්සර ආවෙ ITVE32HS එක.
ඒක disassemble කරලා ඇතුලෙ කෑලි ගැන විස්තරයක් දාලා තියනවා මෙතන.
Code:
http://gamer.lk/index.php?topic=17050.0
ඒත් ඕකෙ Bezel එක අඟල් දෙකක් වගේ ගනකම්.
මම TV එක ගන්න යද්දි 32HS එකයි 321HS එකයි දෙකම තිබ්බා.
321HS එකේ Bezel එක අඟල් බාගයක් වත් නෑ. ඒක පට්ට ගති. 32HS එකයි 321HS එකයි එක ලඟ තියලා බැලුවො කලර්ස් එහෙම කොහොමද කියලා. දෙකේ වෙනසක් තිබ්බෙ නෑ. ඉතිං මම 321HS එක ගත්තා.
එතන තිබ්බා Sony, Samsung TV එක්ක compare කරද්දි මට නම් colours වල වෙනසක් පෙනුනෙ නෑ. ඔක්කොම එකයි
Samsung වල Brightness, Contrast Adjust කරලා එන්නෙ මම හිතන්නෙ දැක්ක ගමං හිතෙනවා Samsung එකේ colour quality එක වැඩියි කියලා. ඒ විදියටම හදන්න පුලුවන් Innovex එකෙත් sony එකෙත්.
කවුරුත් කියන දේකට වඩා මචං Damro එකට ගිහිං බලපං. ඔය ගොඩක් එවුන් Innovex චාටර් කියන්නෙ Innovex TV එකක් ඇහින් දැකලා වත් නෙවෙයි.

