LEDTV gena advice ekak please

Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    පැටියා;16173661 said:
    Damro හොඳයි. උංගෙ සර්විස් පට්ට.
    අම්මලට වැඩිය ඕවා ගැන දැනුමක් නැත්තං උඹ වැඩිය ගෙදර ඉන්නෙත් නැත්තං Damro තමයි best option එක. පොඩි අවුලක් ආවත් උන්ට කෝල් කරපු ගමං ඇවිත් හදලා දෙනවා. වෙන තැන් වල එහෙම service එකක් මම දන්න තරමින් නෑ. Innovex TV වල quality එකත් පට්ට :)
    Innovex වලට කැමති නැත්තං Sony වගේ Brand තියනවා Damro එකේ. ;)
    ඔව් මචං. අම්මලට ඔය ලොකු ලොකු දේවල් දන්නෙත් නෑ- අනික මම සතියේ දවස් වල ගෙදරත් නෑ. උඹ කීවත් වගේ දම්රෝ එකෙන් ගන්න එක තමා හොද මට හිතෙන විදිහට. අනික දම්රෝ සර්විස් එකත් පට්ටම හොදයිනෙ.:cool: මටත් ෆර්ස්ට් හෑන්ඩ් ම එක්ස්පීරියන්ස් තියෙනවා.:)
     
    rowithmicro

    Well-known member
  • Mar 9, 2007
    4,864
    409
    83
    Ja-Ela
    macho mama gatta Skywoth 32 eka december wala...elama kiri patta quality screen eka anika hdmi 2i usb 2i av in ekai headphone out ekai pc in ekai thiyanawa anika hena slim podi awulakata thiyanne white color eka thama...mama gatta 3years warranty ekka 45k una habai maru quality hd quality .....
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe

    මචං මේක නම් උබේ වැරද්ද. මොකද බං උන් අවුරුදු 2 වොරන්ට්යක් දෙන නිසා හා වොරන්ටියෙන් පස්සේ වුනත් කෝල් කලහම උන් පට් ගාලා ගෙදරටම ඇවිත් හදලා දෙනවා- ඔය අනික් ලොකු ලොකු නම් තියෙන කොම්පැනි වලට වඩා. අපේ අම්මලගේ ගෙදර දම්රෝ හෝදන මැසිමක් තියෙනවා-අම්මල ඹය වැඩ කෑලි වැඩිය දන්නේ නැනෙ, සමහර දාට ඔප්ෂන් අවුල් විදිහට දීලා ස්ටක් වුනහම පවා තාමත් දම්රෝ කාරයෝ කෝල් කරපු ගමන් ඇඩ්වයිස් දීලා හරි ඇවිත් හරි හදලා දීලා යනවා!
    උබට වොරන්ටියත් නැතුව නිකං නෑදැයෙක් දුන්නා නම් ඒ පොර අර අපේ සමහරු ගංවතුර සහනාදාර වලට ඇදල පට්ට ගහපු ඇදුම් දෙනව වගේ වැඩක් තමා කරලා තියෙන්නේ.;) ඕනම බාන්ඩෙක මැනුෆැක්චරිං ඩිෆෙක්ට් තියෙන්න පුළුවන්නේ. ඒකනේ වොරන්ටි දෙන්නේ.
    අනික ඉනොවෙක්ස් 32 බේසික් ටී වී එකක්. අපේ අම්මලට ගැලපෙනවා මට තේරුන විදිහට. හෙට අනිද්දා ගිහින් බලන්න කියලා හිතුවේ!:)
    ඉනොවෙක්ස් දම්රෝ ඇරෙන්න වෙන උනුත් කරනවා මගේ හිතේ

    :cool:

    45 මට ටිකක් වැඩි වගේ මචෝ.;) අම්මලටනේ. එයාලට ගොඩක් ඹප්ෂන් ඕනේනැ මචං
    BTW kohenda gaththe machan- Singer da? gihin balanna kiyala hithuwa
     
    Last edited:

    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    mama pawichchi karanne INNovax 39" LED ekak

    danatanam kisima awulak na
    sound patta
    picture quality patta

    niyamai matanam

    71k una habai
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මචං මේක නම් උබේ වැරද්ද. මොකද බං උන් අවුරුදු 2 වොරන්ට්යක් දෙන නිසා හා වොරන්ටියෙන් පස්සේ වුනත් කෝල් කලහම උන් පට් ගාලා ගෙදරටම ඇවිත් හදලා දෙනවා- ඔය අනික් ලොකු ලොකු නම් තියෙන කොම්පැනි වලට වඩා. අපේ අම්මලගේ ගෙදර දම්රෝ හෝදන මැසිමක් තියෙනවා-අම්මල ඹය වැඩ කෑලි වැඩිය දන්නේ නැනෙ, සමහර දාට ඔප්ෂන් අවුල් විදිහට දීලා ස්ටක් වුනහම පවා තාමත් දම්රෝ කාරයෝ කෝල් කරපු ගමන් ඇඩ්වයිස් දීලා හරි ඇවිත් හරි හදලා දීලා යනවා!
    උබට වොරන්ටියත් නැතුව නිකං නෑදැයෙක් දුන්නා නම් ඒ පොර අර අපේ සමහරු ගංවතුර සහනාදාර වලට ඇදල පට්ට ගහපු ඇදුම් දෙනව වගේ වැඩක් තමා කරලා තියෙන්නේ.;) ඕනම බාන්ඩෙක මැනුෆැක්චරිං ඩිෆෙක්ට් තියෙන්න පුළුවන්නේ. ඒකනේ වොරන්ටි දෙන්නේ.
    අනික ඉනොවෙක්ස් 32 බේසික් ටී වී එකක්. අපේ අම්මලට ගැලපෙනවා මට තේරුන විදිහට. හෙට අනිද්දා ගිහින් බලන්න කියලා හිතුවේ!:)
    ඉනොවෙක්ස් දම්රෝ ඇරෙන්න වෙන උනුත් කරනවා මගේ හිතේ

    warrenty kole illagattha ban
    un 2 weeks withara aragena eka hadala dunna
    eth thaama a wage ban
    dan habai off wenne naa..
    on karddi samahra welawta case...
    Ekath ekka argena tiyena anith innovex ekath a wage
    colours ehema cha ban
    sound ehemath anthimai
    singer eke tiyena TV eke colours hodai ban meeta wada...

    :(:(:(:(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    උඹෙ TV එක ITVE32HS ද?
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පැටියා;16186002 said:
    උඹෙ TV එක ITVE32HS ද?

    Menna mey wage ekak ban 32 Inch
    e5db8cfa-d1dd-11e2-8625-123143013573.jpg
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    warrenty kole illagattha ban
    un 2 weeks withara aragena eka hadala dunna
    eth thaama a wage ban
    dan habai off wenne naa..
    on karddi samahra welawta case...
    Ekath ekka argena tiyena anith innovex ekath a wage
    colours ehema cha ban
    sound ehemath anthimai
    singer eke tiyena TV eke colours hodai ban meeta wada...

    :(:(:(:(
    :(:(අයියෝ ඒකත් එහෙමද
    අනේ මන්දා බං. මම දැන් හිතුවේ එක්කෝ සිංගර් එකේ ස්කයිවෝර්ත් එක හරි මුන්ගේ ඉනොවෙක්ස් එක හරි ගන්න
    තව innovex අරං අවුල් ගිය උන් ඉන්නවදෝ.....
    :baffled:
     
    rowithmicro

    Well-known member
  • Mar 9, 2007
    4,864
    409
    83
    Ja-Ela
    මචං මේක නම් උබේ වැරද්ද. මොකද බං උන් අවුරුදු 2 වොරන්ට්යක් දෙන නිසා හා වොරන්ටියෙන් පස්සේ වුනත් කෝල් කලහම උන් පට් ගාලා ගෙදරටම ඇවිත් හදලා දෙනවා- ඔය අනික් ලොකු ලොකු නම් තියෙන කොම්පැනි වලට වඩා. අපේ අම්මලගේ ගෙදර දම්රෝ හෝදන මැසිමක් තියෙනවා-අම්මල ඹය වැඩ කෑලි වැඩිය දන්නේ නැනෙ, සමහර දාට ඔප්ෂන් අවුල් විදිහට දීලා ස්ටක් වුනහම පවා තාමත් දම්රෝ කාරයෝ කෝල් කරපු ගමන් ඇඩ්වයිස් දීලා හරි ඇවිත් හරි හදලා දීලා යනවා!
    උබට වොරන්ටියත් නැතුව නිකං නෑදැයෙක් දුන්නා නම් ඒ පොර අර අපේ සමහරු ගංවතුර සහනාදාර වලට ඇදල පට්ට ගහපු ඇදුම් දෙනව වගේ වැඩක් තමා කරලා තියෙන්නේ.;) ඕනම බාන්ඩෙක මැනුෆැක්චරිං ඩිෆෙක්ට් තියෙන්න පුළුවන්නේ. ඒකනේ වොරන්ටි දෙන්නේ.
    අනික ඉනොවෙක්ස් 32 බේසික් ටී වී එකක්. අපේ අම්මලට ගැලපෙනවා මට තේරුන විදිහට. හෙට අනිද්දා ගිහින් බලන්න කියලා හිතුවේ!:)
    ඉනොවෙක්ස් දම්රෝ ඇරෙන්න වෙන උනුත් කරනවා මගේ හිතේ

    :cool:

    45 මට ටිකක් වැඩි වගේ මචෝ.;) අම්මලටනේ. එයාලට ගොඩක් ඹප්ෂන් ඕනේනැ මචං
    BTW kohenda gaththe machan- Singer da? gihin balanna kiyala hithuwa

    mehemai 41799 k thamagana additional 3000k withara giya 3years warranty walata eka optional witharai nattan 41 k shape ban sounds quality godak na eth hodai siger hama ekakama thiyanawa balala ganin
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඇයි බං මෙක අවුල්ද?:sorry:

    මම පාවිච්චි කරන්නෙ ITVE321HS එක.
    ඉස්සර ආවෙ ITVE32HS එක.

    ඒක disassemble කරලා ඇතුලෙ කෑලි ගැන විස්තරයක් දාලා තියනවා මෙතන.

    Code:
    http://gamer.lk/index.php?topic=17050.0

    ඒත් ඕකෙ Bezel එක අඟල් දෙකක් වගේ ගනකම්.
    මම TV එක ගන්න යද්දි 32HS එකයි 321HS එකයි දෙකම තිබ්බා.

    321HS එකේ Bezel එක අඟල් බාගයක් වත් නෑ. ඒක පට්ට ගති. 32HS එකයි 321HS එකයි එක ලඟ තියලා බැලුවො කලර්ස් එහෙම කොහොමද කියලා. දෙකේ වෙනසක් තිබ්බෙ නෑ. ඉතිං මම 321HS එක ගත්තා.

    එතන තිබ්බා Sony, Samsung TV එක්ක compare කරද්දි මට නම් colours වල වෙනසක් පෙනුනෙ නෑ. ඔක්කොම එකයි :lol:

    Samsung වල Brightness, Contrast Adjust කරලා එන්නෙ මම හිතන්නෙ දැක්ක ගමං හිතෙනවා Samsung එකේ colour quality එක වැඩියි කියලා. ඒ විදියටම හදන්න පුලුවන් Innovex එකෙත් sony එකෙත්.

    කවුරුත් කියන දේකට වඩා මචං Damro එකට ගිහිං බලපං. ඔය ගොඩක් එවුන් Innovex චාටර් කියන්නෙ Innovex TV එකක් ඇහින් දැකලා වත් නෙවෙයි.

    :lol::lol::lol:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    mehemai 41799 k thamagana additional 3000k withara giya 3years warranty walata eka optional witharai nattan 41 k shape ban sounds quality godak na eth hodai siger hama ekakama thiyanawa balala ganin

    ah ehemada. Ehenam awulak ne wage. mage denata anthima option deka wela thiyenne skyworth hari innovex hari thama machan!

    nattan wow.lk eke balapan eketh adui

    :)

    පැටියා;16186574 said:
    මම පාවිච්චි කරන්නෙ ITVE321HS එක.
    ඉස්සර ආවෙ ITVE32HS එක.

    ඒක disassemble කරලා ඇතුලෙ කෑලි ගැන විස්තරයක් දාලා තියනවා මෙතන.

    Code:
    http://gamer.lk/index.php?topic=17050.0
    ඒත් ඕකෙ Bezel එක අඟල් දෙකක් වගේ ගනකම්.
    මම TV එක ගන්න යද්දි 32HS එකයි 321HS එකයි දෙකම තිබ්බා.

    321HS එකේ Bezel එක අඟල් බාගයක් වත් නෑ. ඒක පට්ට ගති. 32HS එකයි 321HS එකයි එක ලඟ තියලා බැලුවො කලර්ස් එහෙම කොහොමද කියලා. දෙකේ වෙනසක් තිබ්බෙ නෑ. ඉතිං මම 321HS එක ගත්තා.

    එතන තිබ්බා Sony, Samsung TV එක්ක compare කරද්දි මට නම් colours වල වෙනසක් පෙනුනෙ නෑ. ඔක්කොම එකයි :lol:

    Samsung වල Brightness, Contrast Adjust කරලා එන්නෙ මම හිතන්නෙ දැක්ක ගමං හිතෙනවා Samsung එකේ colour quality එක වැඩියි කියලා. ඒ විදියටම හදන්න පුලුවන් Innovex එකෙත් sony එකෙත්.

    කවුරුත් කියන දේකට වඩා මචං Damro එකට ගිහිං බලපං. ඔය ගොඩක් එවුන් Innovex චාටර් කියන්නෙ Innovex TV එකක් ඇහින් දැකලා වත් නෙවෙයි.

    :lol::lol::lol:

    owu machan ape ammalata patta sound nethuwata kamak ne.
    mata kiyapan machan me ITVE321HS eka FullHD da kiyala?:cool:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    innovex ekak thamai mageth thiyenne 32inch, kisima ledak naha.sound wala ehema ledakuth naha. onama video file ekak play wenawa. anika damro warranty ekath hodaine.godakma hoda heat wenne nathi eka.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ah ehemada. Ehenam awulak ne wage. mage denata anthima option deka wela thiyenne skyworth hari innovex hari thama machan!

    :)

    owu machan ape ammalata patta sound nethuwata kamak ne.
    mata kiyapan machan me ITVE321HS eka FullHD da kiyala?:cool:

    උඹට TV එකෙන් පට්ට සවුන්ඩ් නම් ගන්න බෑ Brand එක මොකක් වුනත්. ඒකට Soundbar එකක් හරි home theater system එකක් හරි ගහන්න වෙයි.
    321HS ටීවි එකේ AVC ද මොකක්ද ඔප්ෂන් එකක් තියනවා ඒකෙන් සවුන්ඩ් චොර වෙන්නෙ නෑ. 32HS එකේ ඒ ඔප්ෂන් එක නෑ ඉතිං සවුන්ඩ් වැඩි කරද්දි චොර වෙනව.

    ITVE321HS එක Full HD නෙවෙයි මචං. Skyworth 32 Full HD TV එකක් තියනවා 42000යි මට මතක විදියට. ඒකෙ 1 year warranty නිසා මම ගත්තෙ නෑ :)