hamuduruwoth Ganja Gahanawada ??

kapugedara

Banned
Jul 5, 2008
1,290
115
0

සංඝ කහකඩයන් ගංජා හේන් වවන්න ඇමැතිනියගෙන් අවසර ඉල්ලලා..!------

මොණරාගල, තණමල්විල ප්‍රදේශවල ගංජා හේනක් වගා නොකරන්නෙක් සොයා ගත නොහැකි බවත් එම ප්‍රදේශවල සංචාරය කිරීමේදී විහාරස්ථානවල ස්වාමින් වහන්සේලා පවා ගංජා හේන් වැවීමට නිත්‍යානුකුලව අවසර ඉල්ලා ඇතැයි පාර්ලිමේන්තු කටයුතු ඇමතිනී සුමේධා ජී ජයසේන පවසා තිබේ.

ඇය මෙසේ කීවේ ඊයේ(18) සියඹලාන්ඩුවේ පැවැති ජන හමුවකට සහභාගී වෙමිනි.

ගංජා වැවීම නීත්‍යාණුකූල කරන්නැයි මහජනතාවගේ ඉල්ලීමක් තිඛෙන බවද ඇය කීවාය.

මීට පෙර පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී බොදු බල සේනාවේ ගලගොඩඅත්තේ බේබදු ඥානසාර චීවරධාරියාද පානදුරේ පැවැති රැස්වීමකදී කියා සිටියේ අපේ රටේ හේන්වල ගංජා වවන්නේ ඛෙහෙත් සඳහා බවත් කේරළයෙන් ගංජා ගෙනැවිත් විකිණීම නැවැත්විය යුතු බවයි. කේරළ ගංජා හය මාසයක් බිව් කළ ඒ අය වඳ පුද්ගලයෙකු වෙන බවද ඥානසාර එදා පැවසීය. ඥානසාරගේ කතාවද ලංකාවේ ගංජා වැවිල්ලට උඩ ගෙඩි දීමකි. ඔහු ද වක්‍රව කියන්නේ කේරළ ගංජා නොබී ලංකාවේ ගංජා බීපන්, එය ඖෂධයක් කියා ය.

කහකඩයන් විසින් ගංජා වැවීමට පාර්ලිමේන්තු කටයුතු ඇමැතිනියගෙන් අවසර ඉල්ලීමෙන් සංඝ සමාජය අද වැටී තිඛෙන තත්ත්වය තේරුම් ගත හැකිය. දුරාචාරයෙන් මැරකමින් ආවේශ වී ඇති හිස බූ ගෑ කහකඩයන් ශාසනයෙන් පන්නා දමා ශාසනය ශුද්ධ කිරීමට මහනායක හිමිවරුන්ට මැදිහත් වන්නැයි ශිෂ්ඨාචාර බෞද්ධ මහජනයා ඉල්ලා සිටින්නේ එබැවිනි.

1511443_654973354567833_1422155049_n.jpg

Source
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=96232

http://www.lankanewspapers.com/news/2014/1/86480.html
 
moonrock

Member
Sep 1, 2013
3,024
202
0
ගංජා කියන්නෙත් දුම්කොළ වගේම දෙයක් තමයි දුම්කොළ ලංකාවේ වවන නිසා ගංජත් වවන එකේ ප්‍රශ්ණයක් නෑ නමුත් මෙතනින් එන අනෙක් ප්‍රශ්ණය තමයි ගංජා වලින් තියෙන හානිය ගංජා ,දුම්කොළ මේ හැම දෙයකින්ම හානි වෙන එකයි වෙන්නේ ඉතින් දුම් කොළ වවන එක නිදහසට කරුණක් ලෙස ගන්නේ නැතුව ගංජා වවන්නේ නැතුව දෙකම තහනම් කරානම් හරි.

http://alcoholism.about.com/od/pot/a/effects.-Lya.htm
 
correct
:cool::cool:
 
moonrock

Member
Sep 1, 2013
3,024
202
0

ඖෂධ වලට ඕනේ නම් ආයුර්වේද අමාතාංශය කියලා එකක් හදලා ඒක යටතේ ආයුර්වේද ඖෂධ ව්ධිමත් විදියට වගාකරනවා නම් හරි. :cool:
 
Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    ගංජා කියන්නෙත් දුම්කොළ වගේම දෙයක් තමයි දුම්කොළ ලංකාවේ වවන නිසා ගංජත් වවන එකේ ප්‍රශ්ණයක් නෑ නමුත් මෙතනින් එන අනෙක් ප්‍රශ්ණය තමයි ගංජා වලින් තියෙන හානිය ගංජා ,දුම්කොළ මේ හැම දෙයකින්ම හානි වෙන එකයි වෙන්නේ ඉතින් දුම් කොළ වවන එක නිදහසට කරුණක් ලෙස ගන්නේ නැතුව ගංජා වවන්නේ නැතුව දෙකම තහනම් කරානම් හරි.

    http://alcoholism.about.com/od/pot/a/effects.-Lya.htm

    Ganja walin loku haniyak naha dum kola wage tamai metana prasne tiyenne Ganja Weed 1k :P wewenawa nathi wenna, legalize kalot rajayata ena loku TAX income eka nati wenawa :D
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,291
    15,885
    113
    කපුගෙදර බොර දියේ මාළු බානවා වගේ..හෙහෙහෙහෙ

    1_39019123107E+12.jpg
     
    Last edited:

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    Ganja walin loku haniyak naha dum kola wage tamai metana prasne tiyenne Ganja Weed 1k :P wewenawa nathi wenna, legalize kalot rajayata ena loku TAX income eka nati wenawa :D

    ලොකු හානියක් තියෙනවා. නමුත් ඒක මතු වෙන්න කල් යනවා ගන්න ප්‍රමාණය මත
    මම දාපු Link එක බලන්න.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අරයා කිව්වා මෙයා කිව්ව කියන්නේ නැතිව .නම් ගම් ඇතිව කියපු හාමුදුරුවරු කියන කම් අපි නම් ඔය දේශපාලුවන්ගේ කතා විශ්වාස කරන්නේ නෑ :no:
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    ඖෂධ වලට ඕනේ නම් ආයුර්වේද අමාතාංශය කියලා එකක් හදලා ඒක යටතේ ආයුර්වේද ඖෂධ ව්ධිමත් විදියට වගාකරනවා නම් හරි. :cool:

    ekath horen patavayi ban